මේ අවුරුද්දේ ගොඩක් අය රට ගියපු අවුරුද්දක් (වර්ක් හෝ ස්ටුඩන්ට්).
- තමන් ඉන්න රට කැමතිනම් දාපං (නැත්නම් continet එක හරි - ex: Europe)
- දැනට උබට අත්දකින්න හම්බුන challenges මොනවද?
- ඒ රටේ උබට දැනට අත්දකින්න හම්බුනු අවාසි?