mula tika poddak amaru karanawa.අමාරුයිද බන් ඒ ගානට ඉන්න??
පොඩි බබාලට වගේ කොහොමද තත්වේ?
Yes Keskustori Finlandcongratulations bro.!!
මචන් උඹ නේද interview එකකට face කරන විදිය ගැන ත්රෙඩ් එකක් දාලා තිබුනේ , මට ඒක හොයාගන්න බෑ link එක දෙන්න පුළුවන් ද ?
මෙතන නේද තැන ?
https://www.google.com/maps/@61.497...4!1shmxc4ZCs87YxfEUKnurQmg!2e0!7i13312!8i6656
aussie
- තමන් ඉන්න රට කැමතිනම් දාපං (නැත්නම් continet එක හරි - ex: Europe)
kolen puka pihina eka
- දැනට උබට අත්දකින්න හම්බුන challenges මොනවද?
UV case eka
- ඒ රටේ උබට දැනට අත්දකින්න හම්බුනු අවාසි?
ow machan SE, family ekkath savings hodai, man kiyala thiyenawa wage. I can save more than what me and my wife earned in sri lankaMchn family ekakata living cost eka kohomada? Umba SE da inne? Family awith save karaganna puluwanda?
every country has its pros and cons, just compare Singapore with current Sri Lanka, so you will understand.Singapore is beautifully decored prison brother, you will realize it slowly
uv case eka mkkda?aussie
kolen puka pihina eka
family eka langa nathi eka
UV case eka
Ozone layer eka godak thin nisa UV radiation wadi specially in summeruv case eka mkkda?
machan any update ?January yanawa Hungary. gihin wistara dannam.