රට ගියපු සෙට් එක

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මෙහෙම හිතෙන්නැද්ද


    88958677_112120553739185_9095215980883214336_n.jpg



    යක්ක පුත්තු ටික දියුනු වෙ‍යි කියල බයට අවුරුදු පහකට සැරයක් ලන්කාවට ඇවිල්ලා පබයෙක්ව තෝරලා ජස්ට් අ ප්‍රෑන්ක් බ්‍රෝ කියලා ආපහු ශේප් එකේ මාරු වෙනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සක්කිලි රට විරු බයියො..
    ඌ දෑන් බයියෙක් නෙමේ නේද? උඹලා ඔහොම කිව්වට අනුර හරියටම ඔය වගේ එවුන් ගෑන විස්තර කලා.. ඔය මිනිස්සු ලන්කාවට ආවේ උන්ට ඈති දේකට නෙමේ. රටට හොද පාලකයෙක් ලෑබෙයි කියලා හිතාගෙන. ඒක උන්ගේ වෑරෑද්දක් නෙමේ .. උන් ආවේ බේබිලාට හෙටක් හදන්න නෙමේ.. රටේ ඉන්න එවුන්ට හොදක් වෙයි කියලා හිතාගෙන. තාමත් කඩේ යන වහල්ලුන්ට ගහන එක වෙනම දෙයක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ඌ දෑන් බයියෙක් නෙමේ නේද? උඹලා ඔහොම කිව්වට අනුර හරියටම ඔය වගේ එවුන් ගෑන විස්තර කලා.. ඔය මිනිස්සු ලන්කාවට ආවේ උන්ට ඈති දේකට නෙමේ. රටට හොද පාලකයෙක් ලෑබෙයි කියලා හිතාගෙන. ඒක උන්ගේ වෑරෑද්දක් නෙමේ .. උන් ආවේ බේබිලාට හෙටක් හදන්න නෙමේ.. රටේ ඉන්න එවුන්ට හොදක් වෙයි කියලා හිතාගෙන. තාමත් කඩේ යන වහල්ලුන්ට ගහන එක වෙනම දෙයක්.
    වන්ස් අ බයියා අ'ල්වේස් බයියා බන්. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඩෝං ගාන සද්දයක් එක්ක උන් වෙලාවට අළු ගසලා එලියට ඒවී රටේ ජාතික ආරස්සාවයි රට ජාතිය ආගමයි ගැන කියාගෙන.
     
    • Like
    Reactions: Ramiel

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වන්ස් අ බයියා අ'ල්වේස් බයියා බන්. පොඩ්ඩක් ඉවසලා හිටපන් ඩෝං ගාන සද්දයක් එක්ක උන් වෙලාවට අළු ගසලා එලියට ඒවී රටේ ජාතික ආරස්සාවයි රට ජාතිය ආගමයි ගැන කියාගෙන.
    කොහොමත් අනාගතයක් නෑ බන්.. පුතානෝගේ ඈතුලේ වලි.. ජෙප්පෝ ටිකයි විපක්ෂේ ටික දෙනෙකුයි විතරයි හරි හමන් විරෝධයක් දක්වන්න පුලුවන් එවුන්ටවත් ඉන්නේ.. හරියට ප්ලෑන් කරලා ජාත්‍යාල නාට්ටියක් පෙන්නුව ගමන් ඔක්කොම තෙමාගෙන එයි. මේ වගේ පිටරට ඉන්න එවුන් ඈත්තටම ලන්කාව ගෑන කරදර වෙන එක තේරුමක්ම නෑ.. දෑන් ගිලිලා ඉවරයි..
    අපිට කෙලවුනේ අද ඊයේ නෙමේ.. මහින්දයා ණය කන්ද ගහන්න පටන් ගත්ත දවසේ තමා කෙල වුනේ.. කොරොනා වලින් වුනේ ඒක පොඩ්ඩක් ඉක්මන් වුන එක විතරයි
     
    • Like
    Reactions: Ramiel

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බයියෝ කියන්නේ රැල්ලට යන උන්. තුන් හතර දෙනෙකුට හොරෙන් ටිකට් අරන්දිල ගෙනල්ල රටවිරුවෝ කියල පොඩි ෂෝ එකක් දැම්මම. බයියෝ අතින් ටිකට් අරන් පුක කඩන් ආවේ චන්දෙ දෙන්න. මෝඩ හරක්
     
    • Like
    Reactions: Ramiel

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඔය මිනිස්සු ලන්කාවට ආවේ උන්ට ඈති දේකට නෙමේ. රටට හොද පාලකයෙක් ලෑබෙයි කියලා හිතාගෙන. ඒක උන්ගේ වෑරෑද්දක් නෙමේ .. උන් ආවේ බේබිලාට හෙටක් හදන්න නෙමේ.. රටේ ඉන්න එවුන්ට හොදක් වෙයි කියලා හිතාගෙන. තාමත් කඩේ යන වහල්ලුන්ට ගහන එක වෙනම දෙයක්.
    මේක ඇත්ත බන්.. දැන් කෙලවුන නිසා 69ටම එකට බැන්නට ඔය ඔක්කොම බයියෝ නෙවෙයි... කලින් පාලනෙන් හෙම්බත්වුන unp, jvp උනුයි.. හැමදාම රටගැන හිතුව පාවෙන චන්ද ටිකයි ඔක්කොම ඔතන තියෙන්නේ.. උන් පොහොට්ටුවට ගැහුවේ ගෝටලා මවපු ලෝකෙ (ප්‍රතිපත්ති ප්‍රකාශනේ) විදිහට ඇත්තටම කරයි කියල බලාපොරොත්තුවෙන් මිසක් ඔය 69ම බයියෝ නෙවෙයි...

    බයියා කියන්නේ මයිනා-ගෝටා සෙට් එක මොන ගූ වැඩේ කරත් හොදයි කියලා උන්ටම චන්දෙ දෙන උන් මිසක් 2019 දී උන්ව විශ්වාස කරල දීපු හැබැයි දැන් උන් වැරදී කියලා තේරිලා ඉන්න සෙට් එක බයියෝ වෙන්නේ නෑ...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඒ හුත්තිගේ පුතා වියදම් කරගෙන ආවද පුක විකුණලා ආවද දන්නේ නෑ... රටටම හුකවල දැන් උන් එහෙට වෙලා ආතල් දිදී ඉන්නවා :-)

    Q3NlOSa.jpg
    dan awuru awa nam da rata hadenna thibbe ?? :rolleyes:
     
    • Like
    Reactions: Ramiel