රට ගිහින් කරන්න රැකියාවක්
යාලුවනේ මේකයි ප්රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.
A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන් මෙහෙ ප්රයිවට් කැම්පස් එකක මාස 4ක් වගේ Logistics කලා...

මට ඒක එපාම වෙලා නැවැත්තුවා...
දන්න එකෙක් මට යන්න පැත්තක් ගැන අදහසක් දියල්ලකෝ
..

මන් ආසයි Networking පැත්තටත්....
කවුරු හරි මට යන්න හොද පැත්තක් ගැන අදහසක් දියල්ලා ලොකු පිනක්...ස්තුතියි..!!!!!

යාලුවනේ මේකයි ප්රශ්නේ..මන් ඩුබායිවගේ රටකට යන්න ආසාවෙන් ඉන්නවා...ඒත් යාළුවේ මට සුදුසුකම් නෑ.

A/L කලේ ආර්ට්ස්....පාස්..අනේ මචංලා කවුරු හරි මට හරි පාරක් කියහන්..මට වයස 21.මෙහෙ මොන වගේ කෝස් එකක් follow කලොත් ද එහෙ හොද salary එකක් තියන ජොබ් එකකට යන්න පුළුවන්..??මන් මෙහෙ ප්රයිවට් කැම්පස් එකක මාස 4ක් වගේ Logistics කලා...

මට ඒක එපාම වෙලා නැවැත්තුවා...දන්න එකෙක් මට යන්න පැත්තක් ගැන අදහසක් දියල්ලකෝ