රට ගිහිල්ලත් ටැක්ස් ගෙවන කුහක කතාව

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    pisuda ban deyyo beruwa. civil tiya, construction site ekak dihawath balanne na. mona dukakda ban vidinnne 😛

    gota LRT ekatath hikuwane 😂
    Gota LRT ekata kelewwayin thama Hankokakath kela une :D
    muu kalain hithan hitiye IESL memebareship tiyene Civil Engineer kenek unama jeevithema goda kiyala.. :lol: :lol: :lol: :lol: :P
     
    • Haha
    Reactions: Mr.Thor

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    යන එවුන් පාඩුවෙ ගියානම් ඉවරයි බුරන බල්ලන්ට ගල් ගහන්න නතර වෙන්නෙ නැතුව.
    ඔවු. ටෑක්ස් ගහනවා කියලා රට මාරු කරන එක නම් තේරුමක් නෑ. එහෙම එවුන් වෙන රටකට ගියහම තේරෙයි, ලන්කාවේ හුගක් දේවල් සෑහෙන්න අඩු මුදලට කාලා තියෙන්නේ කියලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔවු. ටෑක්ස් ගහනවා කියලා රට මාරු කරන එක නම් තේරුමක් නෑ. එහෙම එවුන් වෙන රටකට ගියහම තේරෙයි, ලන්කාවේ හුගක් දේවල් සෑහෙන්න අඩු මුදලට කාලා තියෙන්නේ කියලා

    ගොඩක් අය බලන්නෙ කැරට් අලේ ගාණයි, කාර් එකේ ගාණයි විතරයි.
    ඉන්න බැරි න්ම් කියව කියව ඉන්නෙ නැතුව ගිහින් පොටෝ ටිකක් දාල ටෝක් දෙක තුනක් දුන්නම ඉවරනෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Gota LRT ekata kelewwayin thama Hankokakath kela une :D
    muu kalain hithan hitiye IESL memebareship tiyene Civil Engineer kenek unama jeevithema goda kiyala.. :lol: :lol: :lol: :lol: :P
    kela wenne give up karahamane pons. awrudu kihipayak idapan kerakila awilla cs lakunu thiyan civil mokakda kiyala pennanna :rofl:
    IT kale na kiyala thibba puke amaruwa lagadi hoda una. CS karala 2021 di withara math stress wadi kiyala lidata pannanam anatha wela inna wath widihak nane :(
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Gota LRT ekata kelewwayin thama Hankokakath kela une :D
    muu kalain hithan hitiye IESL memebareship tiyene Civil Engineer kenek unama jeevithema goda kiyala.. :lol: :lol: :lol: :lol: :P
    Ow matakane pons marenna haduwa, anith unta bana bana, civil pons la seratama hikila giya habai 😂😂😂

    yantam S3 goda dagena SLIIT giya fresh unuth dan laksha 3-4 gannawa, Muta tama 149,000 ta wadiya ganna ba tax gewaganna. itin kari malen atte 😂😂😂
     
    • Haha
    Reactions: ManOfSteel

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Ow matakane pons marenna haduwa, anith unta bana bana, civil pons la seratama hikila giya habai 😂😂😂

    yantam S3 goda dagena SLIIT giya fresh unuth dan laksha 3-4 gannawa, Muta tama 149,000 ta wadiya ganna ba tax gewaganna. itin kari malen atte 😂😂😂
    laksha 4 ganna athare lidata paninawa stress ekata :sorry:

    mama lankawe hadapu gewal wala profit aran masa gaanen beduwamanam rewenna tax gewanna one. habai loop hole 100kin withara ringawala salli waten eliyata gattama no tax. goo giya ponnayo :rofl:
    ------ Post added on Dec 31, 2022 at 12:16 PM
     
    • Wow
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    laksha 4 ganna athare lidata paninawa stress ekata :sorry:

    mama lankawe hadapu gewal wala profit aran masa gaanen beduwamanam rewenna tax gewanna one. habai loop hole 100kin withara ringawala salli waten eliyata gattama no tax. goo giya ponnayo :rofl:
    ------ Post added on Dec 31, 2022 at 12:16 PM
    balapn itin ekanath kari tax horu neh 😂😂

    e athin IT suicidal stressed job unath 😂 earn karana hama rupiyalakma clean money, dan itin duwagena ei 😅
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලන්කවෙ ටැක්ස් ගෙවපන් අඩු ගානෙ අද හෙට ඉපදෙන එකෙක් හරි ඉස්සරහට මෙවගෙන් දෙයක් ලබා ගනි
    කුහක සින්හලු
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    katawal wahagena tax gewapalla... mwchxhara kal ubalata kalin tax gewapu minissu hitiya... dan ubalata gewanta unama na ba kiyanta epa innawa nam gewapalla... :yes:

    eka rain okkoma wenas karanta ba... moko dan thope family eke ekek nandda gov job karana? 😂 nathnam onna bana bana jitiyata kamak na
    මං මේ reply කියවන ගමන් කල්පනා කරේ හැමෝටම රට වෙනස් කරන්න ඕනේ හැබැයි බදු ගෙවන්න බෑ. Gota ගියාම ඩොලර් ඒවපූ කතා වගේ තමයි.

    මේක ඉන්න අයගෙන් 99% ම පොඩි කාලේ ලෙඩ හැදුනම මැරෙන්නේ නැතුව බේරෙන්න ගත්ත බෙහෙත් වල ඉඳන් මේ reply ටයිප් කරලා බයින එකට ඕනේ ශක්ෂරතාවය වෙන්කම් දේවල් අරන් තියෙන්නේ ඔය tax 100% නැති උනත් අඩුම ගනේ 40% utilize වෙලා ඒ මිනිස්සු අතරට ගිය නිසා තමයි.

    උඩ කියල තියෙනවා වගේ tax ගෙවන්න කැමති නැත්නම් රටෙන් යන්න තියෙන්නේ. ආයේ එක announce කරන්න ඕනේ නැ.

    මේකේ සෙට් එක කප්රුක තට්ටය, ධම්මික tax evade කරන්වා කියාල බැන බැන ඒ දේම කරන්වා.
     
    aniwa tax gahanna one, government or private sector kiyala na hamotama direct tax ganna one.

    bar eka adu karanna one 50,000 ta wage. adu karala rupiyal 500 hari tax eka gahanna one hamoma ahu wenna. onna etakota tama minissu salary slip eke 500 kapila tibunama mathak wenne ape tax eka kohetada yanne kiyala balanna 🙂

    ekata me hena podi set ekakata loku tax slabs dala, government job krna laksha 16 vitara unta salary, OT gewanna nam use wenne terumak nane. adumagane teacher, healthcare job nm thawa kamak na, un mahansi wela salary ganne.

    anith pinata ice gahana un? 😁
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    balapn itin ekanath kari tax horu neh 😂😂

    e athin IT suicidal stressed job unath 😂 earn karana hama rupiyalakma clean money, dan itin duwagena ei 😅
    Horu nemei pons. No tax evasion. Clean legal loopholes. IT pons lata thiyanne job eken athata eddima kapila ena nisa e sellam ba lol. Habai pita rata remote job ekak karala offshore dollar acc ekakata salli ganna ekek nam uta uge amma thaththa balla hama ekama allagana ena gaana bedala gennuwama tax threshold ekata per person ahu nowenna karanna puluwanne. Anna e wage. Loopholes. Theriya?

    balapn itin ekanath kari tax horu neh 😂😂

    e athin IT suicidal stressed job unath 😂 earn karana hama rupiyalakma clean money, dan itin duwagena ei 😅
    Danui pons mathak une thawa suicide ekak. LRT eke wada karaddi senior structural engineer kenek gaala kadagana gedara diwwa. Baladdi porage malli gedara lanuwakin Ellila. Mora CSE kelinma. U epa wela mahana wenawa kiyalalu hitiye. Bandeth nalu e hindama. Paw. Ita passe ape structural engineer karaya pawla ekkama aussi giya :(
    Ammo cs puke amaruwa 100% cure una matanam
    ------ Post added on Jan 1, 2023 at 1:14 AM
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Danui pons mathak une thawa suicide ekak. LRT eke wada karaddi senior structural engineer kenek gaala kadagana gedara diwwa. Baladdi porage malli gedara lanuwakin Ellila. Mora CSE kelinma. U epa wela mahana wenawa kiyalalu hitiye. Bandeth nalu e hindama. Paw. Ita passe ape structural engineer karaya pawla ekkama aussi giya :(
    Ammo cs puke amaruwa 100% cure una matanam
    ------ Post added on Jan 1, 2023 at 1:14 AM
    Mole nathi unta CS karanna ba kiyala danwath terenawada Pons :P
     
    • Haha
    Reactions: Mr.Thor

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුඩු වේසිගෙ පුතා ඇවිල්ලා රස්සාවල් කරලා බදු ගෙවන ඔක්කොම ටැග් කරලා.
    බදු පක, රනිලගෙ ගූ කන සෙට් එක ටැග් කරල තියෙන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    රජය tax සල්ලි හොරකන් කරන්නේ උඹල චන්දෙ දීල තමන්ගේ වාසියට හැමදාම හොරු යවන නිසා...
    එකට දැන්ම පාරට බැහැල උන් එලොපන්.. කොන්දක් නැත්තන් අඩුම වශයෙන් ඊළඟ චන්දෙදි උන්ව වෙනස් කරපන්..
    tax නැතුව රටක් දුවන්න බැහැ..
    tax ගෙවන්න බෑ කියන්නේ උඹලගේ හොරකම. ඇමතිලා හොරකන් කරනවා නම් අපිත් හොරකම් කලාම මොකද වගේ තර්කනයක්.
    ලංකාවේ ඉන්න උගත්නු/නුගත් බහුතරය අයුතු වාසි ගන්න බලන් දැන දැන හැමදාම හොරු පත්කරනවා..
    ඊට පස්සේ කෙල උනාම දේශපාලකයෝ විතරය් වැරදි..

    උඹලගේ ඔය හොරකන් නොකරනවා නම් අපි tax ගෙවනවා කියන එකත් ගෝට ගියාම අපි ලංකාව million ගණන් $ එවනවා කිව්වා වගේ තම.. එහෙම කියපු එවුන් හොයා ගන්නත් නැහැ දැන්...

    ලංකාව සුරපුරේ උනත් ලංකාවේ ආත්මාර්ථකාමී දසයෝ tax ගෙවන්න කැමති නැහැ.. ඕව බොරු හේතු..
    අපේ එවුන් වෙන රටවල ගිහින් ලස්සනට tax ගෙවන්නේ එහෙ නීති සහ දඬුවම් නිසා.. නැතුව ආදරේට නෙමෙය්..

    Tax already gewanawa bn hama ekama :lol:

    Kawuda tax epa kiyanne...me asadarana tax eka epa kiyanne..

    Ekath government sector eke salaries walata yanne...ekai awula..

    Tax gahanna kalin mokaa awath owa nathi karala inna one...horu nowunath wadak na tax money spend wenne owata nam :(
     
    Sen-lu

    Well-known member
  • මං මේ reply කියවන ගමන් කල්පනා කරේ හැමෝටම රට වෙනස් කරන්න ඕනේ හැබැයි බදු ගෙවන්න බෑ. Gota ගියාම ඩොලර් ඒවපූ කතා වගේ තමයි.

    මේක ඉන්න අයගෙන් 99% ම පොඩි කාලේ ලෙඩ හැදුනම මැරෙන්නේ නැතුව බේරෙන්න ගත්ත බෙහෙත් වල ඉඳන් මේ reply ටයිප් කරලා බයින එකට ඕනේ ශක්ෂරතාවය වෙන්කම් දේවල් අරන් තියෙන්නේ ඔය tax 100% නැති උනත් අඩුම ගනේ 40% utilize වෙලා ඒ මිනිස්සු අතරට ගිය නිසා තමයි.

    උඩ කියල තියෙනවා වගේ tax ගෙවන්න කැමති නැත්නම් රටෙන් යන්න තියෙන්නේ. ආයේ එක announce කරන්න ඕනේ නැ.

    මේකේ සෙට් එක කප්රුක තට්ටය, ධම්මික tax evade කරන්වා කියාල බැන බැන ඒ දේම කරන්වා.
    යන උං ගිහින් ටැක්ස් ගෙවයි ඉන්න උං ඉඳල ටැක්ස් ගෙවයි. පුද්ගලික කැමැත්ත. කතා කරන්නවත් ඕන දේවල් නෙවේ.

    මම ඒක නෙවේ කල්පනා කරේ

    IMG-20230101-WA0000.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    රජය tax සල්ලි හොරකන් කරන්නේ උඹල චන්දෙ දීල තමන්ගේ වාසියට හැමදාම හොරු යවන නිසා...
    එකට දැන්ම පාරට බැහැල උන් එලොපන්.. කොන්දක් නැත්තන් අඩුම වශයෙන් ඊළඟ චන්දෙදි උන්ව වෙනස් කරපන්..
    tax නැතුව රටක් දුවන්න බැහැ..
    tax ගෙවන්න බෑ කියන්නේ උඹලගේ හොරකම. ඇමතිලා හොරකන් කරනවා නම් අපිත් හොරකම් කලාම මොකද වගේ තර්කනයක්.
    ලංකාවේ ඉන්න උගත්නු/නුගත් බහුතරය අයුතු වාසි ගන්න බලන් දැන දැන හැමදාම හොරු පත්කරනවා..
    ඊට පස්සේ කෙල උනාම දේශපාලකයෝ විතරය් වැරදි..

    උඹලගේ ඔය හොරකන් නොකරනවා නම් අපි tax ගෙවනවා කියන එකත් ගෝට ගියාම අපි ලංකාව million ගණන් $ එවනවා කිව්වා වගේ තම.. එහෙම කියපු එවුන් හොයා ගන්නත් නැහැ දැන්...

    ලංකාව සුරපුරේ උනත් ලංකාවේ ආත්මාර්ථකාමී දසයෝ tax ගෙවන්න කැමති නැහැ.. ඕව බොරු හේතු..
    අපේ එවුන් වෙන රටවල ගිහින් ලස්සනට tax ගෙවන්නේ එහෙ නීති සහ දඬුවම් නිසා.. නැතුව ආදරේට නෙමෙය්..
    True , තමන්ගේ ඩයරියේ In out time ලියලා OT ගන්න ඩොකාලට තමයි , හොඳටම රිදිලා තියෙන්නෙ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    True , තමන්ගේ ඩයරියේ In out time ලියලා OT ගන්න ඩොකාලට තමයි , හොඳටම රිදිලා තියෙන්නෙ
    හොර නොකර සාධාරණ විදිහට පඩියක් ගන්න උන් ගැන මොකද කියන්නේ
    IT Sector එකේ ගොඩක් උන් ලක්ෂ 5 පැනල පඩියක් ගන්නවා ගොඩක් වෙලාවට ඒ සල්ලි පිටරටින් එන්නේ.. ඒකට නියමිත බදුත් ගෙවනවා
    දැන් උන් ටික රට ගියොත් කලින් ආපු විදේශ විනිමය කවුද ගේන්නෙ?
    IT උන්ට ඕනම රටක Above Average Salary එකක් ගන්න පුළුවන් ඉතින් උන්ට නොයා ඉන්න හේතුවකුත් නෑ