1 st class තියෙන්නේ chemistry specialmokkuda bun me
Lankawata tholonchi wela giya ekamai hoda
1 st class තියෙන්නේ chemistry special
masters තීයෙනවා
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙ ලමයි දෙන්නෙක් පදිචිවෙලා ඉන්න පවුලක අම්මයි තාත්තයි ලඟදි හම්බුනා පාරෙදි දෙන්නා විසිට් එකකට මාස කීපයක් ඔය රටවල් දෙකේ ඉඳලා ආවෙ ලමයි ලඟ, මුලින් පම්පෝරිවලි පටන් ගත්තෙගත්තෙ, තව ටිකක් කල් ඉන්න එපැයි කිව්වහම කියනවා බේත් ඉවර වුණාලු එහෙට යන්න කලින් ලමයි කීවාලු බෙහෙත් සේරම අරන් එන්න කියලා එහෙ හරි ගණන් කියලා, තව පිරිමිකෙනාටූ ලෙඩකුත් ඇවිල්ලා එකත් චෙක් කරගන්නත් ඕන නිසා ඉක්මනට ආවලු එහෙ ඩොකෙක් ලඟට ගියොත් ලක්ෂෙට වැඩිය යනවලු අරව මේවා හෙන කේස් ගොඩක් කීවා. ලමයි දෙන්නම it field එකේ වැඩකරන්නෙ.
oka thama attha kathawa![]()
haha sitha niwana katha, bottuwen awoth ehema wenawa machanoka thama attha kathawa![]()
Medicare wage facility gannapuluwan PR unta ethakota doc channel free (I think now they are charging some small amount due to inflation on some places)අනේ බන් සෙටිපිකට් වලට නම් මෙහෙ බල්ලෙක්වත් රෙස්පෙට් දාන්නෙ නෑ. මෙහෙ එවුන් මිනිස්සු මනින්නෙ උන්ගෙ හැසිරීමෙන්. මේ උට්ටි ලොවෙත් රස්සා වලට දාල බල්ලෙක්වත් ගනන් ගන්න නැතුව ඇති ඒකයි දැන් මේ මගුල් කියවන්නෙ. බලපන් මේ විඩියො වල කෙලින්ම පේනව මුන් වැලිඩෙශන් හොයන්නෙ උන්ගෙ ගොබ්බකම සාදාරනිකරණය කරගන්න. කැමරාව නැති තැන අර ගෑනි ලොවෙත් මේකට කන් කෙදිරි ගාන බඩුවක් කියල පේනව. ඌත් ගෑනිට බය පොන්නයෙක්
දොස්තර ගාවට ගියාම ලක්ශයක් නම් යන්නෙ නෑ. වීසා වල ඉන්න උන්ට නම් ඉතින් දොස්තර ගාස්තු 120-150 වගේ යනව තව බෙහෙත් වලටත් ඒ හා සමාන ගානක් යයි. ඒකයි කියන්නෙ රටකට යනකොට ට්‍රැවල් ඉන්සුරන්ස් ගන්න කියල. ඉන්සුරන්ස් එකෙන් එවා කරගන්න පුලුවන්. උබල හිතනවද වෙන රටකට ගිහින් ඒකෙ පුරවැසියන්ට තියන අයිතිවාසිකම් එන එන හැම එකාටම දෙනව කියල.
මට healthcare free උනාට මාත් health Insurance එකක් තියන් ඉන්නෙ හේතුව මොකක් හරි උට්ටක් උනොත් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ පොලිමෙ ඉන්නෙ නැතුව ප්‍රයිවට් ගිහින් ක්ලේම් කරන්න පුලුවන් වීම. (සමහර දේවල් වලට වේටින් ලිස්ට් තියනව)
haha sitha niwana katha, bottuwen awoth ehema wenawa machan
Medicare wage facility gannapuluwan PR unta ethakota doc channel free (I think now they are charging some small amount due to inflation on some places)
------ Post added on Jan 4, 2024 at 7:40 AM
There is no charge at the point of usage in the UK. NHS covers all of that. Any prescribed medicine will cost £9.65 per item and if the item cost less than then you can just pay the actual amount. My daughter will get all that FREE until she turn 16. No GP visit charges or any charges for hospitalisation.GP charge NZ$50 for me, if I visit the hospital it's free(Never do that)
My insurance cover the GP fee
Insurance is subsided by my employer
ඔව් ආපහු ඒ company එකට ලංකාවේ උන් ගන්න එකකුත් නෑ. construction field එකේ එකෙක්, සෙනග අඩු නිසා projects එහෙමත් අඩු ඇති.Aparade contact ekakin set karan thiyana sponsored job ekak. Set karapu ekaage kalisama galawala athi company eken
Ow eka thamay venna eththe...?උන්ට ජීවන වියදම කවර් කරගන්න තරම් හොද ජොබ් එකක් හම්බෙන්න නැතිව ඇති. දැන් මෙහෙ ඇවිත් බයිලා කියනවා
සිරාවටම මේක තමා වෙන්නේගුපියන්ට ලංකාවේ සතුටින් ඉන්න හැටි උගන්වල යුටියුබ් එකෙන් සල්ලි හොයන් මුන් දෙන්න රට යයි![]()
Ow ban, munta thama kiyanne kalu katha kota anathayo kiyala, wahal manasikathwayen inne, minissu ekka move wela weda karaganna ba.සිරාවටම මේක තමා වෙන්නේ
පිස්සු ලෝන්තයෝ දෙන්නෙක්. ගොන් කතා කෝටියයි. 2019 ලංකාවෙන් ගිහින් තාම ලංකාව එහෙමයි කියලා හිතන් ඉන්න මෝඩයෝ දෙන්නෙක්.
------ Post added on Jan 4, 2024 at 10:51 AM
මං සතුටින් ඉන්නේ උඹලෑ අම්මට ජිගි ජිගි කරද්දිlankawe rajapaksha familyeka arenna wena kawuda සතුටින් ජීවත් wenne
මං සතුටින් ඉන්නේ උඹලෑ අම්මට ජිගි ජිගි කරද්දි
උන් ඉතින් විසිට් වීසා එකක් ගහගෙනනෙ යන්න ඇත්තෙ ඉන්ෂුවරන්ස් දාගන්නන නැතුව ඇති. ( අම්මයි තාත්තයි)අනේ බන් සෙටිපිකට් වලට නම් මෙහෙ බල්ලෙක්වත් රෙස්පෙට් දාන්නෙ නෑ. මෙහෙ එවුන් මිනිස්සු මනින්නෙ උන්ගෙ හැසිරීමෙන්. මේ උට්ටි ලොවෙත් රස්සා වලට දාල බල්ලෙක්වත් ගනන් ගන්න නැතුව ඇති ඒකයි දැන් මේ මගුල් කියවන්නෙ. බලපන් මේ විඩියො වල කෙලින්ම පේනව මුන් වැලිඩෙශන් හොයන්නෙ උන්ගෙ ගොබ්බකම සාදාරනිකරණය කරගන්න. කැමරාව නැති තැන අර ගෑනි ලොවෙත් මේකට කන් කෙදිරි ගාන බඩුවක් කියල පේනව. ඌත් ගෑනිට බය පොන්නයෙක්
දොස්තර ගාවට ගියාම ලක්ශයක් නම් යන්නෙ නෑ. වීසා වල ඉන්න උන්ට නම් ඉතින් දොස්තර ගාස්තු 120-150 වගේ යනව තව බෙහෙත් වලටත් ඒ හා සමාන ගානක් යයි. ඒකයි කියන්නෙ රටකට යනකොට ට්‍රැවල් ඉන්සුරන්ස් ගන්න කියල. ඉන්සුරන්ස් එකෙන් එවා කරගන්න පුලුවන්. උබල හිතනවද වෙන රටකට ගිහින් ඒකෙ පුරවැසියන්ට තියන අයිතිවාසිකම් එන එන හැම එකාටම දෙනව කියල.
මට healthcare free උනාට මාත් health Insurance එකක් තියන් ඉන්නෙ හේතුව මොකක් හරි උට්ටක් උනොත් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ පොලිමෙ ඉන්නෙ නැතුව ප්‍රයිවට් ගිහින් ක්ලේම් කරන්න පුලුවන් වීම. (සමහර දේවල් වලට වේටින් ලිස්ට් තියනව)
ගෑනි කියනවා නම් කොල්ලෝ උනත් ගහන ටයිප් එකෙක්![]()
kochchara kal inna puluwanda ban , awurudu 60 passe inna ba kiyala ahala thiyenawa.Mang inne UAE, lankawe kuhaka, kaalakanni, eershiyakarayo (Sinhala, Muslim okkoma), ekka innawata wada, pawulath ekka mehe innawa, loku aathal ekak nam nehe, hebei patta nidhahas, anunge opadupa hoyana ung mehe nehe, ape paaduwe lamai ekka kaala beela sathutin innawa,
අම්බෝ බල්ලෙක් වත් නැහැ මෙහෙම ජීවත් වෙන්න පුලුවන්ද
පට්ට මුසලයි
පව් යකෝ ළමයි
මුන් නිකන් scout camp එකක ඉන්නවා වගේ
depression alert![]()
Goo naaki geniyekta suddi kikiya nalale thibbama ohoma thamaගෑනි කියනවා නම් කොල්ලෝ උනත් ගහන ටයිප් එකෙක්![]()

Job thiyana degree ye owa. Lab assistant role ekak set unath rate luck ekata1 st class තියෙන්නේ chemistry special
masters තීයෙනවා