රට ගොඩවල් දෙකකට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රට ගොඩවල් දෙකකට

    උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා.

    ප්‍රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්.

    අංක 1
    • බයියෝ
    • රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු
    • අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන අය
    • රාජපක්ෂ වාදියෝ
    • සිංහල ජාතිවාදියෝ
    • බුද්ධාගම වෙනුවෙන් තව උන් මරන්න උනත් ගැම්මෙන් එන උන්
    • හදවතින් හිතන අය
    • තාප්ප පාට කරල රට ලස්සන කරන්න හදන උන්
    • බණ අහලා හයියෙන් සාදු කියන මිනිස්සු

    අංක 2
    • ටොයියෝ / ජෙප්පෝ
    • රට ගැන කැක්කුමක් නැති මිනිස්සු
    • අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ වැරදි කියන අය
    • Unp එකට කඩේ යන පොන්නයෝ/සමනලයෝ
    • සිංහල ජාතිය ගැන විශේෂ හැඟීමක් නෑ.
    • බුද්ධාගම වෙනුවෙන් ලොකු මෙව්වා එකක් නෑ. බොහෝවිට නිරාගමික.
    • ඔලුවෙන් හිතන අය
    • තාප්ප පාට කරන ඒවටත් අඤේ පඤේ ගාන උන්
    • බණ අහලා ඒවා පිලිපදින මිනිස්සු

    මන්දා මම මේ මට පෙනුන දේ තමයි මේකෙ දැම්මේ. දැන් රටේ ඉන්න හැම එකාම වගේ මේ ගොඩවල් දෙකෙන් එකකට දාන්න පුලුවන් මට හිතෙන විදියට. මේකට තව එකතු වෙන්න ඕනේ දේවල් මට මතක් වෙච්ච ඒවා තමයි දැම්මේ. උඹලට මොකද හිතෙන්නේ මේ ගැන? තව මේ ගොඩවල් වලට දාන්න පුලුවන් දේවල් මොනවද? දාගෙන යමු බලන්න පහලින් අදහසක්. :love:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බණ අහලා හයියෙන් සාදු කියන මිනිස්සු සහ බණ අහලා ඒවා පිලිපදින මිනිස්සු
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බණ අහලා හයියෙන් සාදු කියන මිනිස්සු සහ බණ අහලා ඒවා පිලිපදින මිනිස්සු

    අංක 1ද 2ද කියලත් දාපන් මචන්
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන්නේ මෝඩ කතාවක්.. මොන පැත්තේ හිටියත්. මමත් ගෝටට දුන්නේ. ඒ හාමුදුරුවෝ බුද්ධ සාසනේ කන එක කරන්නේ. අනිත් අය වගේම.

    http://www.elakiri.com/forum/showpost.php?p=25044943&postcount=9
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර මේකෙ ඉන්න netlife007 වගේ මූසල බල්ලො තමා මිනිස්සු වර්ග කරල නිතරම ඵකම පැත්තකට කොටු කරන්න හදන්නෙ.ඉතිං ඒ මිනිස්සු හරි පැත්තට ඵයිද..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි මෝඩයෙක් තමයි. මොන පැත්තේ හිටියත්. මමත් ගෝටට දුන්නේ. ඒ හාමුදුරුවෝ බුද්ධ සාසනේ කන එක කරන්නේ. අනිත් අය වගේම.

    http://www.elakiri.com/forum/showpost.php?p=25044943&postcount=9

    හැබැයි මම දැකලා තියන ගොඩක් අය අරමයි. බලමු exceptions තියනවනේ
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ජපන් හා ඉන්දියන් වාහන
    ඇපල හා ඇන්ඩ්‍රොයඉඩ්
    පබ්ජී හා ෆ්‍රී ෆයර්
    කිත්තන් හා නිරාගමික ලෙස පෙනී සිටින කිත්තන්

    හරි හෝ වැරදි හෝ අපි ගන්නෙ හාමුදුරුවන්ගේ පැත්ත.
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඉස්සෙල්ලම සමාජයෙන් රැඩිකල් පොරක් වෙන්න try කරන එවුන්ව නැති කරලා දාන්න ඔනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඔව් ඔලුවෙන් හිතන උන් තමයි පහුගිය අවුරුදු 5 රට කෙරෙව්වේ.. :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ වැරදි

    මන් චන්දෙ දුන්නෙ ගොටට :dull:
     
    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා.

    ප්‍රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්.

    අංක 1
    • බයියෝ
    • රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු
    • අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන අය
    • රාජපක්ෂ වාදියෝ
    • සිංහල ජාතිවාදියෝ
    • බුද්ධාගම වෙනුවෙන් තව උන් මරන්න උනත් ගැම්මෙන් එන උන්
    • හදවතින් හිතන අය
    • තාප්ප පාට කරල රට ලස්සන කරන්න හදන උන්
    • බණ අහලා හයියෙන් සාදු කියන මිනිස්සු

    අංක 2
    • ටොයියෝ / ජෙප්පෝ
    • රට ගැන කැක්කුමක් නැති මිනිස්සු
    • අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ වැරදි කියන අය
    • Unp එකට කඩේ යන පොන්නයෝ/සමනලයෝ
    • සිංහල ජාතිය ගැන විශේෂ හැඟීමක් නෑ.
    • බුද්ධාගම වෙනුවෙන් ලොකු මෙව්වා එකක් නෑ. බොහෝවිට නිරාගමික.
    • ඔලුවෙන් හිතන අය
    • තාප්ප පාට කරන ඒවටත් අඤේ පඤේ ගාන උන්
    • බණ අහලා ඒවා පිලිපදින මිනිස්සු

    මන්දා මම මේ මට පෙනුන දේ තමයි මේකෙ දැම්මේ. දැන් රටේ ඉන්න හැම එකාම වගේ මේ ගොඩවල් දෙකෙන් එකකට දාන්න පුලුවන් මට හිතෙන විදියට. මේකට තව එකතු වෙන්න ඕනේ දේවල් මට මතක් වෙච්ච ඒවා තමයි දැම්මේ. උඹලට මොකද හිතෙන්නේ මේ ගැන? තව මේ ගොඩවල් වලට දාන්න පුලුවන් දේවල් මොනවද? දාගෙන යමු බලන්න පහලින් අදහසක්. :love:

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය කඳුරු වෙමු
    එකම කන්දෙන් වැටෙන