රට ගොඩවල් දෙකකට
උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා.
ප්රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්.
අංක 1
අංක 2
මන්දා මම මේ මට පෙනුන දේ තමයි මේකෙ දැම්මේ. දැන් රටේ ඉන්න හැම එකාම වගේ මේ ගොඩවල් දෙකෙන් එකකට දාන්න පුලුවන් මට හිතෙන විදියට. මේකට තව එකතු වෙන්න ඕනේ දේවල් මට මතක් වෙච්ච ඒවා තමයි දැම්මේ. උඹලට මොකද හිතෙන්නේ මේ ගැන? තව මේ ගොඩවල් වලට දාන්න පුලුවන් දේවල් මොනවද? දාගෙන යමු බලන්න පහලින් අදහසක්.
උඹලට හිතෙන්නේ නැද්ද මේ රට දැනටමත් අපේ සිංහල අය විසින්ම දෙකඩ කරල ඉවරයි කියලා.
ප්රධාන වශයෙන් මේ ගොඩවල් දෙක මට පේන විදියට මේ පහලින් දාලා තියන විදියට ගැලපෙන්න හදන්න පුලුවන්.
අංක 1
- බයියෝ
- රට ගැන කැක්කුමක් ඇති මිනිස්සු
- අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ හරි කියන අය
- රාජපක්ෂ වාදියෝ
- සිංහල ජාතිවාදියෝ
- බුද්ධාගම වෙනුවෙන් තව උන් මරන්න උනත් ගැම්මෙන් එන උන්
- හදවතින් හිතන අය
- තාප්ප පාට කරල රට ලස්සන කරන්න හදන උන්
- බණ අහලා හයියෙන් සාදු කියන මිනිස්සු
අංක 2
- ටොයියෝ / ජෙප්පෝ
- රට ගැන කැක්කුමක් නැති මිනිස්සු
- අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ කරන දේ වැරදි කියන අය
- Unp එකට කඩේ යන පොන්නයෝ/සමනලයෝ
- සිංහල ජාතිය ගැන විශේෂ හැඟීමක් නෑ.
- බුද්ධාගම වෙනුවෙන් ලොකු මෙව්වා එකක් නෑ. බොහෝවිට නිරාගමික.
- ඔලුවෙන් හිතන අය
- තාප්ප පාට කරන ඒවටත් අඤේ පඤේ ගාන උන්
- බණ අහලා ඒවා පිලිපදින මිනිස්සු

Last edited: