රට ගොඩ ගන්නා එකම මිනිසා.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    රටට සේවයක් කරපු එකම දේශපාලකයා. ලෙල්ලටම වැටි තිබු රට ගොඩ ගන්නා එකම මිනිසා.

    300501050_393276389654080_5419362082105824252_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සැලියුට් කරන්න මිලිටරි එකෙක් වෙන්න ඕන නෙහ්
    අනික කැප් එක තියෙන්නෙත් ඕනනෙ

    පිස්සු උට්ටෙක්නෙ මූ
     
    • Haha
    Reactions: NRTG

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මමත් ආසයි ගුපියෙක් වෙලා මේ රට ගොඩනගන්න
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    තාම කියන්න කාලේ මදි... හැබැයි තිබ්බ තැනට වඩා සමහර දේවල් වල ප්‍රගතියක් තියෙනවා. ඒව දකින්න බැරි නම් ඉතින් ඇස් පොට්ට උන්​


    රනිල්ට වගේම ක්‍රෙඩිට් එකෙන් කොටසක් නන්දලාල් මහබැංකු අගමැති තුමාටත් යන්න ඔනේ​

    ------ Post added on Mar 24, 2023 at 2:34 PM
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මේ රට එක මිනිහෙක් ගොඩ දානකම් බලන් ඉන්නවා නම් දියසෙන් එනක්ම් බලන් ඉන්න්වා වගේ වැඩක්
    😂😂
    දුටුගැමුනු ඇරලා ගියා
    ලික් වාන් ඇරලා ගියා
    තව එකෙක් අරිනවා ඉස්සරට දැනෙයි
    චරිත පුම්බ පුම්බ ඉදහල්ලා
    තවත් උබලා පාඩමක් ඉගෙන ගෙන නැත්නම්
    පව්
     
    • Like
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඔයිට වඩා මේක තමයි ගැම්ම


    Gotabaya-with-soldiers-e1318177678797.jpg
    දැන් ඉතින් හිනා උනාට ගොටා පික්චස් පෝල්ඩරේ තිබ්බ පොටෝ එකක් තමයි
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    සැලියුට් කරන්න මිලිටරි එකෙක් වෙන්න ඕන නෙහ්
    අනික කැප් එක තියෙන්නෙත් ඕනනෙ

    පිස්සු උට්ටෙක්නෙ මූ

    p093011ps-0460.jpg


    trump-military-rt-jt-190709_hpMain_16x9_992.jpg


    TMUXKUHM4QI6RII6TIU6NTB5DU.jpg


    20200725-100502-93ad911f0e.jpg


    up
    ------ Post added on Mar 25, 2023 at 12:23 PM