දිනලා දාන මායම් නේ වටින්නේ නේචන්දයක් දිනන්ඩ බැරි ගුපියො දාන මායම්..![]()
දිනලා දාන මායම් නේ වටින්නේ නේචන්දයක් දිනන්ඩ බැරි ගුපියො දාන මායම්..![]()
uba monawa kiwath balapan ratata godak ma awula govenment service eka..kohomath salli ekathu karanna oni na parliment eke inna hathikare okkoma gedara yawwa nam e salli walinma naya gewala danna puluwan. un thamai me rate lokuma naya bara.. naya ganneth un ewa wiyadam karanneth un. gewanne api.
Dukaiරට ගොඩ ගන්න නම් පට්ට ගේමක් දෙන්න වෙනවා.
නමුත් රුපියල් වලින් doller ගෙවන්න බෑ.
උබල වගේ උන් චන්දෙ දාන නිසා තමා රට මෙහෙම තියෙන්නේ..අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.
රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ
------ Post added on Sep 29, 2021 at 6:08 PM

LB finance එකේ monthly revenue එක ඔය.. (refer cse.lk)LB finance එකෙන් උබට කන්න දෙන් නෑනේ. උන් හම්බකරොත් උන් කයි අපි කරොත් අපි කනවා. මේ යන විදියට යන එන මං නැතුව උබට කන්න බොන්න සල්ලි මදිකමට ගෑනිවත් විකුනන්න උන දාක තමයි මේව තේරෙන්නේඋබල වගේ උන් චන්දෙ දාන නිසා තමා රට මෙහෙම තියෙන්නේ..
ලංකාවේ එක පුද්ගලයෙක් 2lks නයයි කියල කියන්නේ.. කමක් නෑ අපි හිතමු නය රුපියල් වලින් ගෙවනවා කියලා..
200000/100/12 = 167 years...
අනික කවුද උබට කිව්වෙ 22million*100 = 2.2 billion කියන්නෙ ලොකු ගානක් කියලා...LB finance එකේ monthly revenue එක ඔය.. (refer cse.lk)
අනේමන්දා උඅබල.. කියපු කතාවෙ වැරදි විතරක් පිටු 100ක් විතර ලිව්වැහැකි![]()
ආතල් කන්න එපා යකෝ!!!රුපියල් එකතු කරලා ඩොලර් ගෙවන්නේ කොහොමද![]()
ekathu karana eka hora kawoth?අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.
රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ
------ Post added on Sep 29, 2021 at 6:08 PM
හොරා කෑවොත් උල තියලා පැයට අගල ගානෙ බස්සලා මරන්නෙekathu karana eka hora kawoth?
හැමොටම sarcasm බං මේවා . පස්සෙ තමයි තේරෙන්නෙ. තාම කාල බීල ශේප් එකෙ ඉන්න පුලුවන් නිසා තේරෙන් නෑ මුන්ට.අනේ මන්දා කොයි පැත්තෙන් බැලුවත් අපිට ගොඩයාමක් මේ කපේදී පෙනතෙක් මානෙක නෑ ....![]()
ඔය කිව්වේ...LB finance එකෙන් උබට කන්න දෙන් නෑනේ. උන් හම්බකරොත් උන් කයි අපි කරොත් අපි කනවා. මේ යන විදියට යන එන මං නැතුව උබට කන්න බොන්න සල්ලි මදිකමට ගෑනිවත් විකුනන්න උන දාක තමයි මේව තේරෙන්නේ
උබට 2.2billion කියන්නේ සමස්ත රටකට කොච්චර පොඩිගානක්ද කියල පෙන්නුවේ..... අනික ඔය වගේ company 1000+ ගානක් රටේ දුවන නිසා තමා මිනිස්සු කන්නේ.. එහෙම නැතුව මාසෙ අන්තිමට සල්ලි නිකම් print වෙන්නේ නෑ..අපි හමබකරල අපිට කන්න...
එහෙනම් afganඋනුත් හම්බකරපු සල්ලි වලින් කන්න එපැයි සල්ලි ගන්න බැරුව අර පෝලිමේ ඉන්නේ.... තමන්ට සල්ලි හම්බකරන්නත්ඒකට validity එකක් එන්නත් රට stable වෙන්නඕනේ... නැතුව සල්ලි මැවෙන්නෑ...උඹලට ගානක් නෑ ආතල් එකේ ඉදපන් උබ දැන් චන්දෙ දුන්නෙ නැනේ එහෙමනේ. අපි විතරනෙ දුන්නේ. ඉස්සරහට රට ගොඩ යනව කියලනේ හිතන් ඉන්නෙ නේ. ඇස් පනා පිට වෙන දේවල් දැක දැක උබලට තවත් සාධාරනීකරනය කරන්න දේවල් තියෙනවද බං. අනේ මන්දා කොහොමත් අපිත් අන්තිමටඇෆ්ගන් උන්ගෙ තත්වෙටම වැටෙනවා උබලගෙ අපේ ලමයි වේලිච්ච පොලොවෙ පස් කයි. එදාටත් උබ ඔය ටිකම කියපන්.ඔය කිව්වේ...උබට 2.2billion කියන්නේ සමස්ත රටකට කොච්චර පොඩිගානක්ද කියල පෙන්නුවේ..... අනික ඔය වගේ company 1000+ ගානක් රටේ දුවන නිසා තමා මිනිස්සු කන්නේ.. එහෙම නැතුව මාසෙ අන්තිමට සල්ලි නිකම් print වෙන්නේ නෑ..අපි හමබකරල අපිට කන්න...
එහෙනම් afganඋනුත් හම්බකරපු සල්ලි වලින් කන්න එපැයි සල්ලි ගන්න බැරුව අර පෝලිමේ ඉන්නේ.... තමන්ට සල්ලි හම්බකරන්නත්ඒකට validity එකක් එන්නත් රට stable වෙන්නඕනේ... නැතුව සල්ලි මැවෙන්නෑ...
mulin hithuwe nodanuwathkamata uba thread ek dmma kyla.... but me reply eken theruna.. rataka arthike gana kochchr patu dnukmda thynne kiyala.. පලවෙනි post එකේ මුල්ම වාක්‍ය තමා උබට ආපහු කියන්න තියේන්නෙ.. sry..
ගොන් බූරුවෝඋඹලට ගානක් නෑ ආතල් එකේ ඉදපන් උබ දැන් චන්දෙ දුන්නෙ නැනේ එහෙමනේ. අපි විතරනෙ දුන්නේ. ඉස්සරහට රට ගොඩ යනව කියලනේ හිතන් ඉන්නෙ නේ. ඇස් පනා පිට වෙන දේවල් දැක දැක උබලට තවත් සාධාරනීකරනය කරන්න දේවල් තියෙනවද බං. අනේ මන්දා කොහොමත් අපිත් අන්තිමටඇෆ්ගන් උන්ගෙ තත්වෙටම වැටෙනවා උබලගෙ අපේ ලමයි වේලිච්ච පොලොවෙ පස් කයි. එදාටත් උබ ඔය ටිකම කියපන්.


උබට මම කියන එකතේරෙන්නෙ නැද්ද... කවුද කිව්වේ මේ ආන්ඩුව හරි කියල.. උබ කියන ක්තාව වැරදී ලියලා මම කියන්නේ.... මමත් මේකට චන්දෙ දාල දැන් මුන් එක්ක මල පැනල ඉන්න එකෙක් තමා... ප්‍යින් ගහල එලවන්න පුලුවන්නම් උබට කලින් මම මේ හැතිකරේට ප්යින් ගහන්නේ...... ම්ම මෙතන දේශපාලනේ ඇදල ගත්තේ නෑ.... උබෙ ක්තාව වැරදී කියල කියන්නේ..... හරි හරි බොක්ක මං උබට වැරැද්දක් කීව නෙමෙයි මල පැනල ඉන්නෙ බං මට උට්ට. මං සොලුසන් එකක් විතරයි දැම්මේ. ඒක සාර්තක නෑ තමයි ඒත් බදු ගෙව්වට ඒවට වෙන දෙයක් අපි දන්නෙ නෑනෙ. මං කියන්නෙ අපෙ සල්ලි monitor වෙන්න ඕනි. එච්චරයි. උම්ම ඈ ආදරෙයි.ගොන් බූරුවෝඋබට මම කියන එකතේරෙන්නෙ නැද්ද... කවුද කිව්වේ මේ ආන්ඩුව හරි කියල.. උබ කියන ක්තාව වැරදී ලියලා මම කියන්නේ.... මමත් මේකට චන්දෙ දාල දැන් මුන් එක්ක මල පැනල ඉන්න එකෙක් තමා... ප්‍යින් ගහල එලවන්න පුලුවන්නම් උබට කලින් මම මේ හැතිකරේට ප්යින් ගහන්නේ...... ම්ම මෙතන දේශපාලනේ ඇදල ගත්තේ නෑ.... උබෙ ක්තාව වැරදී කියල කියන්නේ.....
ubama hithapan.. uba oya kiyana kthawa mona lamaka kthawakda kyla.. uba kyn eka hrinm oya 100 wwenama ekthu krnna one nhaane.. dn gnna badhu wlt oya 100 add kranm eth ekm outcome ekne enne.... ethinm hithan ooka waradii kyla... ubath ekka argue krnna welaawk nha.... kiwwa wge oka waradi gana wthrk pitu 100k liwwahakii.. milinm mma gana wardiwta hithann inne eka ayin krpan... mmath munt chnade dilaa munwa pain ghnn blan inna ekek.... iita psse mma kypu kthawa ubama hithla blpan.. oya kyl thyen eka 0.000000.... gaankwath solution ekk newei kyl ubtm threi...
aya mention krnn epaa bn... type krla ooka phadilai krnn welaawk nha mt... theren knkt kypu plweni ekenm ube solution ek nill kyl therenv...
NOTAදේශපාලකයො නෙවෙයි උන්ට චන්දෙ දෙන මිනිස්සුයි වැරදිකාරයො. ණයට අරන් කන, ණයට කුලුනු ගහන සිස්ටම් එක වෙනස්කරන්න දේශපාලකයො බයයි ඊලඟ චන්දෙ පරදින නිසා.
මේකට හොඳම විසඳුම බහුතරයක් චන්දෙ නොදී සිටීම. එතකොට සුලුතර චන්දෙන් එන දේශපාලකය සිස්ටම් චේන්ජ් කරයි නොවැටුන චන්ද වැටෙයි කියල.
කොහොමත් ඊලග චන්දෙ ලං වෙනකොට බඩු මිල අඩුකරලා අරක කරලා පඩි වැඩි කරලා හෙන සෙල්ලමක් දානවා එතකොට අපේ උන් ආයෙම ඇන්දෙනවා.දේශපාලකයො නෙවෙයි උන්ට චන්දෙ දෙන මිනිස්සුයි වැරදිකාරයො. ණයට අරන් කන, ණයට කුලුනු ගහන සිස්ටම් එක වෙනස්කරන්න දේශපාලකයො බයයි ඊලඟ චන්දෙ පරදින නිසා.
මේකට හොඳම විසඳුම බහුතරයක් චන්දෙ නොදී සිටීම. එතකොට සුලුතර චන්දෙන් එන දේශපාලකය සිස්ටම් චේන්ජ් කරයි නොවැටුන චන්ද වැටෙයි කියල.
සල්ලි මොනිටර කොරත් එකයි නැතත් එකයි.හර
හරි හරි බොක්ක මං උබට වැරැද්දක් කීව නෙමෙයි මල පැනල ඉන්නෙ බං මට උට්ට. මං සොලුසන් එකක් විතරයි දැම්මේ. ඒක සාර්තක නෑ තමයි ඒත් බදු ගෙව්වට ඒවට වෙන දෙයක් අපි දන්නෙ නෑනෙ. මං කියන්නෙ අපෙ සල්ලි monitor වෙන්න ඕනි. එච්චරයි. උම්ම ඈ ආදරෙයි.
Ekaneeeeee... api drollar print karamu main sponsor mama.සල්ලි මොනිටර කොරත් එකයි නැතත් එකයි.
කාගෙන් වත් සල්ලි ඉල්ලන්නේ මොකටද බං ප්‍රින්ට් කරන්වනේ. කරලා දෙනවා නේ?
කරන්නේ නැත්තේ මොකෝ? හිතලා බලහං ඉස්සෙල්ලා ඒක.
ඇමතිලා හොරකම් කරා හෝ බදු මුදල් හොරකම් කරා හරි මොනවා හරි කරපු ඒවා අමතක කරපන්. ඒවා කමක් නෑ කියමු
එතන නෙමෙයි ප්‍රශ්නේ.
උඹ කියපු විදියට රුපියල් සීයේ නෝට්ටු එකතු කර කියමු.
ඒවා සත පහකට වැඩකුත් නැහැ, ප්‍රමාණය ත් මදි.
උඹ ඔය කොළ ටික අරගෙන ගිහිල්ලා ණය අරගත්තු රට ට ගිහිල්ලා කොල ටික පෙන්නලා මොකද කියන්නේ?
මේ කොළ ජාතියක් තියෙනවා ඕනෙද?
මේ කොලේ අරගෙන ඔයාට පුලුවන් ලංකාව කියලා රටක් තියෙනවා. ඒ රටේ ඇල්ල කියලා තැනක් තියෙනවා ඒකෙ හොටෙල් එකක් තියෙනවා, එතනට ගිහිල්ලා කෙපක් ගන්න පුළුවන්. ඕනද?
කියලා ඇහුවොත් උන් කියයි. ඕවා දෙකට ඉරලා පුක පිහි දාගනින් කියලා.
උන්ට රුපියල් වැඩක් නෑ බොල.
උන් ට ඒ කොළ එහේ කඩේකට දීලා තේ කක් වත් බොන්න බෑ, උන්ට ඒවා වැඩක් නෑ.
එහෙම රටේ මිනිස්සුන්ට කියපන් ඩොලර් නෝට්ටු ගෙවපන් කියලා. රටේ ඔවුන් ගාව කොහෙද ඩොලර්? අන්න එතන තමයි ප්‍රශ්නේ
![]()
තෙරුනෙයි? රුපියල් වලට value එකක් ඕන. නිකන් ගස් වල කොළ වගේ කොළ ජාතියක් විතරයි මේවා උන්ට.

අකේ පාන්ඩුව පන්නල දාලා හැමෝම එකතුවෙලා එක රාජ්‍ය නිලදාරියෙක් පත් කරගෙන රටේ හැම මනුස්සයෙක්ම රුපියල් සීය ගානේ දාලා ලොකු ගානක් එකතු වෙනවා. හැම මසෙම එහෙම එකතු කරොත් ලොකු ගනන් එකතු වෙයි ගින්නක් නැතුව් රටේ නය ටික ගෙවල දාලා ආතල් එකේ ඉදිය හැකි. අපි බදුම ගෙවනවා මාසෙට රුපියල් 100ට වැඩිය.
රටේ එකමුතුකමත් වැඩිවෙයි දුප්පත් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන් වෙයි. දුප්පත් කියල කොටසක් නතිම වෙයි රටේ
------ Post added on Sep 29, 2021 at 6:08 PM