කිරියේ නැද්ද බන් රට චොක්ලට් , ස්නැක්ස් ජාති විකුණන කෙනෙක් ?
kiada ban?rata bima tiyenawa
black label
red abel
blue label
air port eken pannapuwa
Ganqn adu karala dennam ubata kochchara onadakiada ban?
Price?rata bima tiyenawa
black label
red abel
blue label
air port eken pannapuwa
කොලබ පැත්තට යනකොට වම් පැත්තෙ තියන කඩේද බන්?දෙහිවල ගුවන් පාලම ලඟ ස්පොට් එකක් තියෙනවා මචං. කර්ෆිවු ඉවර උනාම පලයන්. ප්රයිස් අඩුයි
Budget eka pm karanna e ganata badu ready karala dennnamPrice?
අඩුවට තියන තැන් වලින් ගද්දි පරිස්සමින්...ටොබ්ලෙරෝන් එහෙම තියනව පට්ට අඩුවට සුවිස් වලදි වත් මට ඒ ගානට හම්බ වෙලා නෑ...ඒ තරම් අඩුවට විකුනනව ලංකාවේ රට කෑම බීම..මට දන්න කෙනෙක් කිව්වේ taiwan china ගහනවලු ඔරිජිනල් වගේම චොක්ලට් එහෙම..(කැඩ්බරි..ටොබ්ලෙරෝන්..ෆෙරේරෝ රොච වගේ ඒවා) ඒවා තායිලන්ඩ් සිංගා වගේ රටවල් වල පොඩි පොඩි ශොප්වල විකුනනවලු අඩුවට...දවසක් travel with wife එකෙත් ඒවගේ සීන් එකක් පෙන්නුව මතකයි.දෙහිවල ගුවන් පාලම ලඟ ස්පොට් එකක් තියෙනවා මචං. කර්ෆිවු ඉවර උනාම පලයන්. ප්රයිස් අඩුයි
ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.කිරියේ නැද්ද බන් රට චොක්ලට් , ස්නැක්ස් ජාති විකුණන කෙනෙක් ?
අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.
යුරෝපයේ, ඇමරිකාවේ, මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුළු සියළුම රට වල වගේ තියෙන ඉහත කී නිෂ්පාදන එතනින් ගන්න පුළුවන්. කඩවල් රාශියක් තියෙනවා.
ඔය ලංකාවේ ෆේස්බුක් වලයි, අරහෙයි මෙහෙයි ඇඩ් දලා විකුණන ගොඩක් අයත් එතනිත් තමයි ගන්නේ. ගිහිං බලන්න.
මම උත්තර දීලා තියෙන්නේ ඔයාට නෙමෙයි, ත්රෙඩ් එක දාපු කෙනාට. එයා අහලා තියෙන්නේ එළකිරි එකේ නැද්ද කියලා රට චොකලට්, ස්නැක්ස් විකුණන කෙනෙක්. මම ඒකට තමයි උත්තරේ දීලා තියෙන්නේ ලංකාවේ ෆේස්බුක් ඒකෙයි අරහෙයි මෙහෙයි ඇඩ් දාගෙන මේවා විකුණන අය ගන්නේ පිටකොටුවේ මම කිව්ව තැනින් කියලා. ඔයාට ඉතිං ඒකට රිදවගන්න ගන්න දෙයක් නැහැ. අදාල නැත්තං ඉග්නොර් කරලා ඉන්න.අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.
ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
මමත් ඔතනින් එක පාරක් අරන් තියෙනව. වැඩි හරියක් තියෙන්නෙ ඔරිජිනල් බඩු නෙමෙයි. හැබැයි ගනන් අඩුයි. ගොඩක් ඒව මුස්ලිම් රටවල්වලින් මෙහෙ ගෙනාපුව වගේ. අරාබි භාෂාවල්වලින් ප්රින්ට් කරපු ලේබල්ස් තියෙන්නෙ.අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.
ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
------ Post added on Sep 8, 2021 at 9:42 PM
Dennam.. monawada onee kiyala kiyanna..කිරියේ නැද්ද බන් රට චොක්ලට් , ස්නැක්ස් ජාති විකුණන කෙනෙක් ?![]()
![]()
rathu palliya hariye paren anik paththe thiyenwa mathakayi kada deka thunakma....ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.
යුරෝපයේ, ඇමරිකාවේ, මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුළු සියළුම රට වල වගේ තියෙන ඉහත කී නිෂ්පාදන එතනින් ගන්න පුළුවන්. කඩවල් රාශියක් තියෙනවා.
ඔය ලංකාවේ ෆේස්බුක් වලයි, අරහෙයි මෙහෙයි ඇඩ් දලා විකුණන ගොඩක් අයත් එතනිත් තමයි ගන්නේ. ගිහිං බලන්න.
හොඳ සිංහල කඩයක් කියපන් බලන්න.අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.
ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
------ Post added on Sep 8, 2021 at 9:42 PM