රට චොක්ලට් බිස්නස්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    කිරියේ නැද්ද බන් රට චොක්ලට් , ස්නැක්ස් ජාති විකුණන කෙනෙක් ?
    chocolate GIF by Shaking Food GIFs

    GIF by Milka Türkiye
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    දෙහිවල ගුවන් පාලම ලඟ ස්පොට් එකක් තියෙනවා මචං. කර්ෆිවු ඉවර උනාම පලයන්. ප්‍රයිස් අඩුයි
    කොලබ පැත්තට යනකොට වම් පැත්තෙ තියන කඩේද බන්?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙහිවල ගුවන් පාලම ලඟ ස්පොට් එකක් තියෙනවා මචං. කර්ෆිවු ඉවර උනාම පලයන්. ප්‍රයිස් අඩුයි
    අඩුවට තියන තැන් වලින් ගද්දි පරිස්සමින්...ටොබ්ලෙරෝන් එහෙම තියනව පට්ට අඩුවට සුවිස් වලදි වත් මට ඒ ගානට හම්බ වෙලා නෑ...ඒ තරම් අඩුවට විකුනනව ලංකාවේ රට කෑම බීම..මට දන්න කෙනෙක් කිව්වේ taiwan china ගහනවලු ඔරිජිනල් වගේම චොක්ලට් එහෙම..(කැඩ්බරි..ටොබ්ලෙරෝන්..ෆෙරේරෝ රොච වගේ ඒවා) ඒවා තායිලන්ඩ් සිංගා වගේ රටවල් වල පොඩි පොඩි ශොප්වල විකුනනවලු අඩුවට...දවසක් travel with wife එකෙත් ඒවගේ සීන් එකක් පෙන්නුව මතකයි.
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    කිරියේ නැද්ද බන් රට චොක්ලට් , ස්නැක්ස් ජාති විකුණන කෙනෙක් ?
    ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.

    යුරෝපයේ, ඇමරිකාවේ, මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුළු සියළුම රට වල වගේ තියෙන ඉහත කී නිෂ්පාදන එතනින් ගන්න පුළුවන්. කඩවල් රාශියක් තියෙනවා.

    ඔය ලංකාවේ ෆේස්බුක් වලයි, අරහෙයි මෙහෙයි ඇඩ් දලා විකුණන ගොඩක් අයත් එතනිත් තමයි ගන්නේ. ගිහිං බලන්න.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.

    යුරෝපයේ, ඇමරිකාවේ, මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුළු සියළුම රට වල වගේ තියෙන ඉහත කී නිෂ්පාදන එතනින් ගන්න පුළුවන්. කඩවල් රාශියක් තියෙනවා.

    ඔය ලංකාවේ ෆේස්බුක් වලයි, අරහෙයි මෙහෙයි ඇඩ් දලා විකුණන ගොඩක් අයත් එතනිත් තමයි ගන්නේ. ගිහිං බලන්න.
    අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.

    ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
    ------ Post added on Sep 8, 2021 at 9:42 PM
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.

    ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
    මම උත්තර දීලා තියෙන්නේ ඔයාට නෙමෙයි, ත්‍රෙඩ් එක දාපු කෙනාට. එයා අහලා තියෙන්නේ එළකිරි එකේ නැද්ද කියලා රට චොකලට්, ස්නැක්ස් විකුණන කෙනෙක්. මම ඒකට තමයි උත්තරේ දීලා තියෙන්නේ ලංකාවේ ෆේස්බුක් ඒකෙයි අරහෙයි මෙහෙයි ඇඩ් දාගෙන මේවා විකුණන අය ගන්නේ පිටකොටුවේ මම කිව්ව තැනින් කියලා. ඔයාට ඉතිං ඒකට රිදවගන්න ගන්න දෙයක් නැහැ. අදාල නැත්තං ඉග්නොර් කරලා ඉන්න.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.

    ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
    ------ Post added on Sep 8, 2021 at 9:42 PM
    මමත් ඔතනින් එක පාරක් අරන් තියෙනව. වැඩි හරියක් තියෙන්නෙ ඔරිජිනල් බඩු නෙමෙයි. හැබැයි ගනන් අඩුයි. ගොඩක් ඒව මුස්ලිම් රටවල්වලින් මෙහෙ ගෙනාපුව වගේ. අරාබි භාෂාවල්වලින් ප්‍රින්ට් කරපු ලේබල්ස් තියෙන්නෙ.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ලංකාවේ ඉන්න කෙනෙක්ට පිටරට වල බිස්කට්, චොක්ලට්, බීම වර්ග, රස කැවිලි වර්ග, ටොෆි වර්ග, ස්නැක්ස්, පිටි වර්ග ගන්නවා නං හොදම තැන තමයි පිටකොටුවේ රතු පල්ලිය ලග ඉදන් හාබර් එක පැත්තට වෙන්න තියෙන කඩ පේලිය.

    යුරෝපයේ, ඇමරිකාවේ, මැදපෙරදිග, ඉන්දියාවේ ඇතුළු සියළුම රට වල වගේ තියෙන ඉහත කී නිෂ්පාදන එතනින් ගන්න පුළුවන්. කඩවල් රාශියක් තියෙනවා.

    ඔය ලංකාවේ ෆේස්බුක් වලයි, අරහෙයි මෙහෙයි ඇඩ් දලා විකුණන ගොඩක් අයත් එතනිත් තමයි ගන්නේ. ගිහිං බලන්න.
    rathu palliya hariye paren anik paththe thiyenwa mathakayi kada deka thunakma....
     
    • Like
    Reactions: Fallujah

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    අම්මෝ හම්බ කඩ පේලිය නේ....කිසිම විදියකින් තත්ව පාලනයක් නෑ....ඔරිජිනල් ඒවානම් නැහැ එතනම් ලොවෙත්...පාර්බෝගික සේවාඅදිකාරියත් උන්ගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ.

    ඉම්පෝටඩ් චොක්ලට් ගන්නව නම් ඒවා ගෙන්වන ඒජන්ට්ලා සෙල් කරන සුපමාර්කට් වලින්ම ගන්න..(stassen group.ferrero rocher lanka)
    ------ Post added on Sep 8, 2021 at 9:42 PM
    හොඳ සිංහල කඩයක් කියපන් බලන්න.
    100 ට 100ක් විශ්වාස කරන්න පුළුවන් එකක්. හොර බොරු නැති කඩයක්