සුද්දො ෆිට් එකට එහෙම කියනවා බන්.සිරීපාදේ යනකොට දවසක් මළුවේ රත්නපුර පාරට සුද්දෙක් චූ කරකර හිටිය. ඌ මාව දැකලා හලෝ ස'ර් කියලා කිව්වා, මට තේරුනා ඌ ඉංග්රීසි බැරි එකෙක් කියලා.
රටේ වැඩි හරියක් ඉන්නෙ ඔහොම අප්පොල තමා
කොඩියට පට්ට ආදරෙයි
හාමුල රට වික්කත් ඒක තේරෙන්නෙ නෑ
