රට ජාතිය බේරාගත් රෝහණ අප්පෝ.. අප ඔබට සදා ණයගැතියි.. හ්ම්ම්.. 😌

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    FB_IMG_1609169647254.jpg
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සිරීපාදේ යනකොට දවසක් මළුවේ රත්නපුර පාරට සුද්දෙක් චූ කරකර හිටිය. ඌ මාව දැකලා හලෝ ස'ර් කියලා කිව්වා, මට තේරුනා ඌ ඉංග්‍රීසි බැරි එකෙක් කියලා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දේසපාලකයෙක් ඕක පොරවගෙන හිටියා නම් බඩගාගෙන ඇවිත් කකුල් ලෙවකාලා රස්සාවක් ඉල්ල ගන්නෙ.
    කාත් කවුරුත් නැති සුද්දන්ට නම් පෙන්නයි ගෙම්පර.

    ලෝකෙට විකුණපු රටක කොඩියකට නහින්න මේක දැන් අපේ යැ?
    ඉඩම් විකුණන්නෙ වැටත් එක්කම.
     
    • Haha
    Reactions: SLBlackKnight

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිරීපාදේ යනකොට දවසක් මළුවේ රත්නපුර පාරට සුද්දෙක් චූ කරකර හිටිය. ඌ මාව දැකලා හලෝ ස'ර් කියලා කිව්වා, මට තේරුනා ඌ ඉංග්‍රීසි බැරි එකෙක් කියලා.
    සුද්දො ෆිට් එකට එහෙම කියනවා බන්.
     
    • Like
    Reactions: shenat