එළකිරියේ රට /ජාතිය/ආර්ථිකය බේරා ගමු සෙට් 1"
.

හබ්බයා රට කයි
සිංහලකම බේරා ගමු
අද අපේ රටට වෙන්න යන දේ
කාලකන්නිට හෙන ගහපන්
ආර්තිකෙට හෙන ගහලා
මෙන්න මෙවැනි වදන් ලියවුනු ත්‍රෙඩ් දවසකට අපි කියක් දකිනවද !
දැන් කියවන්න පහත අදහස
එහෙම කියන කියෙන් කි දෙනාද මෙන්න මේ වැඩේට සහයෝගයක් දුන්නේ රටවල් වල ජාතින් ,ආගම් ,ආර්ථික කීබෝර්ඩ් එකෙන් හදන්න මිනිස්සුන්ට අදහස් දෙන්න කලින් එළකිරියේ අපි කරන වැඩේටවත් පුංච් සහයෝගයක් දෙන්න බැරිද !
ප්‍රමාද නැ සහෝදරවරුනි තවත් ඔබට කාලය තියනවා 2016 මාර්තු 30 කලින් ඔබේ මේ පුංච් යුතුකම ඉටු කරන්න මැලි නොවෙන්නේ රටවල් ,ජාතින් ,ආගම් ,ආර්ථික හදන්න කලින් එළකිරියේ අපේ මේ පුංච් වැඩේට සම්මාදම් වන්න
ත්‍රෙඩ් link
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
http://www.elakiri.com/forum/showthread.php?t=1729384

හබ්බයා රට කයි
සිංහලකම බේරා ගමු
අද අපේ රටට වෙන්න යන දේ
කාලකන්නිට හෙන ගහපන්
ආර්තිකෙට හෙන ගහලා
මෙන්න මෙවැනි වදන් ලියවුනු ත්‍රෙඩ් දවසකට අපි කියක් දකිනවද !
දැන් කියවන්න පහත අදහස

එළකිරි වාසීන් වෙත..
අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය....
![]()
එහෙම කියන කියෙන් කි දෙනාද මෙන්න මේ වැඩේට සහයෝගයක් දුන්නේ රටවල් වල ජාතින් ,ආගම් ,ආර්ථික කීබෝර්ඩ් එකෙන් හදන්න මිනිස්සුන්ට අදහස් දෙන්න කලින් එළකිරියේ අපි කරන වැඩේටවත් පුංච් සහයෝගයක් දෙන්න බැරිද !
ප්‍රමාද නැ සහෝදරවරුනි තවත් ඔබට කාලය තියනවා 2016 මාර්තු 30 කලින් ඔබේ මේ පුංච් යුතුකම ඉටු කරන්න මැලි නොවෙන්නේ රටවල් ,ජාතින් ,ආගම් ,ආර්ථික හදන්න කලින් එළකිරියේ අපේ මේ පුංච් වැඩේට සම්මාදම් වන්න
ත්‍රෙඩ් link
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2
http://www.elakiri.com/forum/showthread.php?t=1729384
Last edited:

එහෙමද බන්