ගරු කරනවා. මචන්.... Video එක බලලා... තමන්ගේ මතය නැවත ඉදිරිපත් කරපු එකට.![]()
අනිවා මචං. පස්සෙ නෙ වීඩියෝ එක දැක්කෙ.
ගරු කරනවා. මචන්.... Video එක බලලා... තමන්ගේ මතය නැවත ඉදිරිපත් කරපු එකට.![]()
අදහස් ගෑලපුනා හො නොව්නා, මොන ක්රිකට් විචාරකයද තමන්ගෙ රටෙ නායකයට පහත් විදියට කාතාකරන්නෙ.... අපෙ ටිමි එකට උදව් දෙනන කොච්චර experience තියෙන අය ඉන්නවාද, ඒ විතරද ජාතියන්තර පුහුනු කරුවන් දාලාත් තියෙනවනෙ. දෙශපාලනෙ අදහස් මොකක් වුනත් ජනපති ෆුල් සප් එක දෙනවනෙ. මෙතන අර්ජුන කරන්නෙ අමු නොන්ඩියක්...![]()
අදහස් ගෑලපුනා හො නොව්නා, මොන ක්රිකට් විචාරකයද තමන්ගෙ රටෙ නායකයට පහත් විදියට කාතාකරන්නෙ.... අපෙ ටිමි එකට උදව් දෙනන කොච්චර experience තියෙන අය ඉන්නවාද, ඒ විතරද ජාතියන්තර පුහුනු කරුවන් දාලාත් තියෙනවනෙ. දෙශපාලනෙ අදහස් මොකක් වුනත් ජනපති ෆුල් සප් එක දෙනවනෙ. මෙතන අර්ජුන කරන්නෙ අමු නොන්ඩියක්...![]()
if sanga wins tomorrows match then arjuna's place will with both.. thats the thing.. pooooooooooooooor guy...![]()
සිරාවට මචං. මේක කරන වැඩෙන් මුගේ තියන ගොං කම ප්රදර්ශනය වෙනව. මං හිතුවෙ මූට මොලේ ටිකක් ඇති කියල. අඩු ගානෙ තැනකට ගිහං කතා කරන්නවත්අදහස් ගෑලපුනා හො නොව්නා, මොන ක්රිකට් විචාරකයද තමන්ගෙ රටෙ නායකයට පහත් විදියට කාතාකරන්නෙ.... අපෙ ටිමි එකට උදව් දෙනන කොච්චර experience තියෙන අය ඉන්නවාද, ඒ විතරද ජාතියන්තර පුහුනු කරුවන් දාලාත් තියෙනවනෙ. දෙශපාලනෙ අදහස් මොකක් වුනත් ජනපති ෆුල් සප් එක දෙනවනෙ. මෙතන අර්ජුන කරන්නෙ අමු නොන්ඩියක්...![]()
රඹා;9759517 said:සිරාවට මචං. මේක කරන වැඩෙන් මුගේ තියන ගොං කම ප්රදර්ශනය වෙනව. මං හිතුවෙ මූට මොලේ ටිකක් ඇති කියල. අඩු ගානෙ තැනකට ගිහං කතා කරන්නවත්
මෙ වගෙ අවස්තාවාදියො නිසා ටිම් එකටත් කෙලවෙනවා![]()








ekata Sana... anna Sanath gihin dan India wala ape kollonta sup eka denna... ootath ehenan balu kathawak kiyanna thibbane team ekata select wune nathi ekata 







Monawa wunath oka kiyapu eka waradi.. ape kollo heta 3rd time ekata final ekata eddi me wage katha kiwwama hari yanawada... thamunge adahas kelin prakasha karanawa kiyala ohoma chaater katha kiyanna puluwanda?? oka kalin kiwwanam wena deyak.. eth me heta ape kollo 20 millions fans lage sup ekath ekka cup ekata fight karaddi oya wage katha kiyana eka hari na....ekata Sana... anna Sanath gihin dan India wala ape kollonta sup eka denna... ootath ehenan balu kathawak kiyanna thibbane team ekata select wune nathi ekata
anika mona hethuwa matha wunath thamunge rate nayakayawa pita ratawala gihin e widiyata pahath karala katha karana eka waradi... hari ho waradi ho ehema media isssarahata gihin oya widiyata thamunge president wa bohoma prasiddiye chaater karapu eka waradi..![]()
මේක සිම්පල් සිද්ධියක් නේ. අර්ජුන කැමති නෑ අපි දිනනවට. මොකද එතකොට මිනිහට තියෙන තැන නැතිවෙනවා.
ගිය පාර world cup එකෙත් මිනිහා ගොඩක් කලින් කිව්වා ඉන්දියාව කප් එක උස්සනවා කියලා.
http://www.indiancricketfans.com/showthread.php?t=1351
මිනිහට වැරද්දක් කියන්නත් බෑ ඉතින් අපි කෙලෙහි ගුණ දන්න ජාතියක් නේ. දින්නාට පස්සේ කියයි අර්ජුන මොනවද ක්රිකට් වලට කරේ, සංගනේ ටීම් එකම ගොඩ ගත්තේ, අර්ජුන නිකන් ලකුණු දා ගන්න හදනවා කියලා.
තිසර පෙරේරට චාන්ස් දුන්න හෙටත් ලෙබෙවි.. කපුවට තරම් චාන්ස් දීපු වෙන එකක් වත් නැ.. කපුව 50ක් ගහපු මැච් එකක් මතක් කරන්න.. දිනේශ් චන්දිමාල්ට චාන්ස් නොදි මුන්ව තිය ගත්ත.. top order එකට කෙල වුනු හැමදාම කපුවෛ තිසරෛත් out වෙනව මැතිව්ස් විතරයි ඉන්නේ..
අර්ජුණට දුකයි සංගා ආයෙම කප් එක දිනලා ගෙනෙයි කියලා.
එයා හිතන් ඉන්නෙ ලෝක කුසලානය ගෙන්න පුලුවන් වුණ ඉතිහාසයෙ එකම කෙනා එයා කියලා.ඒක සාධාරන ඊර්ෂ්යාවක්.
ගනන් ගන්න දෙයක් නැති තරම්.....
මේ පාර විතරක් නෙවේ...ගිය පාරත් එයා එන්.ඩී.ටී.වී එකටම කිව්වා ඉන්දියාව දිනනවමයි කියලා.
අන්තිමට අර්ජුනගෙ කබල් හීනයත් අරන් ඉන්ඩියාව මුල් වටයේම ගෙදර ආවා.
මේක දේශපාලනයට සම්බන්ධ කරගන්නව නම් ඊට වඩා බූරු කමක් තවත් නෑ.
සමහර විට අර්ජුන කෝටි 200කටත් වැඩි ඉන්දියානුවන්ගේ ඊනියා ගෞරවය උදෙසා එහෙම දොඩවන්න ඇති.
මොකා මොන බයිලා ගැහුවත් හෙට ග්රවුන්ඩ් එකේ ප්ලේ කරන දක්ෂතම 11 දෙනා තමන්ගෙ රටට සැබෑ ගෞරවයක් ගෙන ඒවි....
සැබෑ ශ්රී ලාංකිකයෙක් හැටියට මගෙ පැතුම අපෙ සංගා ඇතුළු කණ්ඩායම තමයි මේ පාර නියම සුදුස්සෝ.
ඒක මොට්ට දේශපාළුවන්ගෙ ජයක් නෙවෙයි.


Arjunaya gena nam kata karala wedak na
Ado me sana boy mara porane u lankawata ful sup eka indiyan karaoth ekka gemata katha karawane ela pora sana