පැටියා;15699271 said:එහෙනම් කිසි පාපයක් නෑ. මම හිතුවෙ වෙන හාල්පාරුවො වගේ අනුංගෙ වාහන ෆොටෝ දාලා ලොකු ටෝක් දෙන අහිකුන්ටකයගෙ වැඩක් වගේ කියල මේකත්.
සොරි වෙන්න ඕනෙ මිස්අන්ඩස්ටෑන්ඩිං එකට![]()
අව්ලක් නෑ මචන්..... උබ කෙලින් කොල්ලෙක් වගේ සොරි කිව්වා. එච්චරයි... දාපන් පහක්
මචන් කොහොම උනත් කාරනා කාරනා නොදැන ඔය විදිහට කතාකරන්න එපා
මම මනුස්සයෙක්ට උදව් කරන්න මිසක් වල කපන ජාතියේ මිනිහෙක් නෙමේ මචන්




