රත්තරං;15703029 said:දැන් උබ උඩදාගෙන කෑ ගැහුවා නේද ඕක මුස්ලිම් ඒජන්සි එකක්. අයිතිකාරයා හම්බයෙක් කියලා?
කෝ දැන් කියපන් බලන්න කොහොමද එහෙම කියන්නේ කියලා?
කලදුටු කල වල ඉහින්න බලන් ඉන්න තොපි වගේ කාලකන්නි බන්
රත්තරං;15703150 said:සෑහෙන්න රිදිලා ඉන්නේ. ඒත් එලිපිට කතාකරන්න බයයි




ඔය බෞද්ධ කොඩිය දාගත්හට සිංහල කතා කරාට මේ ත්රෙඩ් එකේ වැරදි කියපු එකෙක් වත් බෞද්ධ නෙම.. අනික රුචිර පොන්ස් කියන්නේ කව්ද බන්.. හිටි ගමන් ඉන්නවා හිටි ගමන් නෑ ... මු ඉවොක් ඉවොක් ගානවා මම අන්තිමට video ෆොටෝ දැම්මට පස්සේ කියනවා කතා කරන්නත් ඕනලු







ජොබ් නැති හිගන්නු බන් මුන්.. අර උබ දන්නවා නේ බෞද්ධ logo එක දාගෙන මහින්දට ෆුක දෙන එකා fake අනාතයා ගේ කෙරුවාව


අන්තිමට මුගේ වාසනාවට එවපු msg ටික තිබ්බේ නැ.. එකෙන් අනික් පොන්ස්ලා සෙට් එකත් ගොඩ ගියා 
උබ අපි දැකපු දේවල් බොරුද බන් 


මුන්ට ඕන මොකක් හරි හොයන් මේකේ චරිතේ වෙන්න..

කරුමෙට මුන්ව බල්ලොත් ගණන් ගන්නේ නෑ






