රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු :(

Nov 24, 2014
789
64
0
රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු :(

රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
malberry

Banned
Dec 6, 2013
626
18
0
ඇතුලෙන් ලැබෙන තොරතුරු අනුව මහින්ද පරාදයි.චන්ද ගනන් කරන්න දෙයක් නෑ.චන්ද පොලවල ඉන්න කට්ටිය දුන්න ඒවා ඔක්කොම විශ්ලේෂන කරලා මේ වෙනවිට සිරිකොතේ ඉන්න අපේ අය තහවුරු කරගෙන ඉන්නවා මේක.දෙමු රතිඤ්ඤා දොඹෙන් යන්න අද මහ රෑ.ඒ වගේම අරලිය ගහ මන්දිරේ ඉන්න එවුන් පැනලා යන්න ලෑස්තියි.උනුත් තහවුරු කරගෙන ඉන්නේ මෛත්‍රී දිනුවා කියලා
 
malberry

Banned
Dec 6, 2013
626
18
0
රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

මේ වනවිට පොලොන්නරුව පුරා ප්‍රීතියෙන් ඝෝෂා නංවමින් හැමෝටම කලින් ජයපැන් බොමින් සිටින බව වාර්තා වේ
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    Yudde iwarakaranna loku meheyak karapu SF ta karapu de thama okata pala dunne.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Tho wagey pakis buruwo methana post dadaa minissunta apahaasa karana karana sareta Sir ge chanda kaduna....

    danwath ithing lajja nathuwa palayan eelanga chande wenakan
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,047
    263
    83
    රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    Because some people forget the past much more quickly.

    And some betray the country for minor gains....
     
    • Like
    Reactions: samanx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    රට ත්රස්තවාදීන්ගෙන් නිදහස් කරල දුන්නු ඒ අසහාය නායකයාට මොකද මේ වෙන්නෙ :( මේ රටේ මිනිස්සු මෙච්චර ඉක්මනට මුල අමතක කලේ ඇයි ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    උබ තණකොල කෑවට රටේ හුගදෙනෙක් කන්නෙ බත්.
    That's it. Okay?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    I'll always respect him for withdrawing war in sri lanka . :yes: His 3 sons and the so called scumbag Ministers are the reason for his fall :) lets hope for a better country with Maithree :cool: :cool: Well done My3
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    10897014_779926642096327_7579888707442508568_n.jpg