රට තුල විශාල දේශපාලන අර්බුදයක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
රට තුල විශාල දේශපාලන අර්බුදයක්

අලුත් මහ බැංකු අධිපතිවරයා පත් කරන්න එජාපය සහ ශ්‍රිලනිපය අතර තියෙන කඹ ඇදීම නිසා ලොකු දේශපාලන අර්බුදයක් මතුවෙලා. ආන්ඩුව වෙනස් වෙන්න පුලුවන්
 

polburiya

Banned
Jun 24, 2016
170
40
0
මුස්ලිම් මිනිස්සු තොන්ගලේ කපන්නේ ඇයි
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දේශපාලන අර්බුද ආවේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ, කරවල නාට්ටාමියොන්ට මොන දේශපාලන අර්බුදද..?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌඇන්පීයට ඕන අන් ගෙ හොරෙක් දාගන්න.....
    මෛත්‍රීට ඕන මෛතූ ගෙ හොරෙක් දාගන්න.......

    අනා...යහපාලනේ!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඌඇන්පීයට ඕන අන් ගෙ හොරෙක් දාගන්න.....
    මෛත්‍රීට ඕන මෛතූ ගෙ හොරෙක් දාගන්න.......

    අනා...යහපාලනේ!!!

    සිරසටයි දෙරණටයි බොරු ලියන පත්තරකාරයින්ටයි එන් . ජී . ඕ. කාරයින්ටයි ඕන රාජපක්ෂවාදියෙක් දූශිතයෙක් මහ බැංකු අධිපති ලෙස පත් කර ගන්න:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරසටයි දෙරණටයි බොරු ලියන පත්තරකාරයින්ටයි එන් . ජී . ඕ. කාරයින්ටයි ඕන රාජපක්ෂවාදියෙක් දූශිතයෙක් මහ බැංකු අධිපති ලෙස පත් කර ගන්න:lol:
    හිටපු රනිල් ගෙ ඔඩොක්කු කුක්කා දූෂිතයෙක් නෙවෙයි......!!!
    අනේ උකේ.........

    කෝප් කමිටු වාර්තාව ආවා ම ඕකුන්ට දුවන්න හයිවේ මදි වේවි!