අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .
ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .
එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .
lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,
ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,
එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ගන්න lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .
ලංකාවේ 2021 tests
https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf
https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm
https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/
මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න
පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,
ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන