රට තුළට low quality භාණ්ඩ ගෙන්වීම.......

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    high price එකක් දීලා high quality බඩු ගන්න බැරි අයට විවිද අඩු කොලිටියෙන් අඩු මිලකට බඩු එන එකනම් අවුලක් නෑ... ප්‍රශ්නේ බන් original කියලා duplicate විකුනන එක...:no: ඒකනම් නැතිවෙන්න ඕනේ... සල්ලි වියදම් කරන්න පුලුවන් original එක ඕන එකාට කිසි බයක් සැකක් නැතුව original එක ගන්න පුලුවන් වෙන්න ඕනේ...
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අවුරුදු දහයක් වෙලා.
    තාමත් විසඳුමක් නැද්ද?
    මොනවද බං ඊයම් නැති තීන්ත වර්ග?
    අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .

    ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .

    එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .

    lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,

    ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,

    එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ගන්න lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .

    ලංකාවේ 2021 tests

    https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf

    https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm

    https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/

    මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න

    පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
    sls-sri-lanka-logo-6E98AEAC78-seeklogo.com.png

    ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,

    ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
    ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන

    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    😑
    වෙනම පෝස්ට් එකක් වටිනවා

    Lead is a toxic heavy metal that can cause permanent and irreversible brain damage in children. Even at low levels of exposure children experience reduced intelligence and school performance, reduced attention span, impaired learning ability and behavioural problems. In adults lead effects many systems and is associated with deaths from increased blood pressure and cardiovascular disease.

    මුන් හිතන්නේ කොම්පැනි බේරගන්න හැටි ගැන විතරයි 🤬
    ------ Post added on Dec 2, 2023 at 3:26 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    අවුරුදු 50 කට වගේ කලින් ලෝකේ ගොඩක් රට වල household paints වලට lead දාන එක limit කරේ එකත් අවුල් නිසා full ම use කරන එක ඒ කලේ ඉඳන්ම නවත්තන්න පටන් ගත්තේ .

    ඒක නිසා youtube etc වත් ඕව ගැන කතා නොවෙන්නේ , මොකද එදිනදා පාවිච්චි වෙන දේවල් වලට radium දන්නේ නැහැ phosphorus දානවා වගේ සාමාන්‍ය දෙයක් lead household paints වලට use නොකරනවා කියන එක .

    එත් දකුණු ආසියාවේ තාම හැම තැනම household paints වලට lead දානවා , lead වෙනුවට දාන අනිත් කෙමිකල්ස් වලින් lead වලින් එන කල් පැවැත්ම ,පෙනුම ,finishing එක ගන්න ගියාම වියදම වැඩි .

    lead අපිට විස වෙන්නේ 0.01% නම් ඒ lead ප්‍රමානෙම අවුරදු 10 ට අඩු ළමයෙක්ට 70% විස වෙන්න පුළුවන් ,ළදරුවෙක්ට නම් 99% වෙන්න පුළුවන් ,

    ලංකාවේ තීනවා සමහර paints වෙනම lead නැහැ කියල විකුණන ,

    එත් ළමයි යන ඉස්කෝල වල බිත්ති ,ඩෙස් පුටු සේරම කිලෝ ගානට ගන්න lead නාවපු paints වලින් පාට කරලා තීන්නේ .

    ලංකාවේ 2021 tests

    https://ipen.org/sites/default/files/documents/2021_lead_report_cej_oki_joint_study.pdf

    https://www.sundaytimes.lk/100411/BusinessTimes/bt31.htm

    https://island.lk/14-percent-of-paints-sold-here-contain-lead-in-excess-of-permitted-limits/

    මුන් ඉන්නේ මේවා නියාමනය කරන්න

    පොඩ්ඩක් වස කෑවට අවුලක් නැහැ .
    sls-sri-lanka-logo-6E98AEAC78-seeklogo.com.png

    ගෙදරදී ඉස්කෝලෙදි පෙරපසලේදී විස කවල ළමයින්ට ,

    ළමයිට ලෙඩ ආවම MSG කොත්තුවට බැනල හිත සනසා ගන්න මෝඩ දෙමාපියෝ 99% ලංකාවේ ඉන්නේ .
    ඒවා ගැන දැනුවත් කරන්න ඉන්න ආයතන වල උන් ගානට සල්ලි කුට්ටියට MSG ගැන විතරක් කියනවා කටක් අරින්නේ නැහැ අනිත් ඒවාට විස වෙන

    වෙනම ත්‍රැඩ් එකක් දාපන් මේක
     
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් ඕක ඉල්ලුම සැපයුම එක්ක auto තීරණය වෙලා වගේ අඩු කොලිටි අඩු මිල ඒවාට ඉල්ලුම වැඩි ඇති ඉතින් ඒවම ඉම්පෝර්ට් කරනවා

    හොඳ බදු මාකර්ට් එකට ගෙනත් විකුනන්න බෑ මිල වැඩි නිසා
     
    • Like
    Reactions: NRTG