නැ නැ අන්තිම සටන වෙද්දි ෆොන්සේකා චිනේ හිටියෙ ඒක ගැන කොචිචර ඇහුවට ෆොන්සේකා ඒක නැ කියන්ඩ කට හෙල්ලුවද? නැනේ කිසිම තැනක එයා කියුවෙ නැ මොකද අතේ කෝටි වෙන නිසා.
ඒහෙනමි කියන්ඩ තිබිබනේ මැතිවරන වේදිකාවේ ආණ්ඩුව කියන්නෙ බොරැ මම හිටියේ ලංකාවේ මෙන්න මගේ පාස් පෝටි එක කියල කියුවනමි ගොඩනේ කෝ මොන පිස්සුද?
මහින්ද කෙරේ නැ එකකොට ෆොන්සේකා හමුදාපතිකරේ රනිල්ද?
මාවිල්ආරැ වේල්ල ගනින් කියල මහින්ද කියුවෙ නැතුනමි ෆොන්සේකාට පුලුවන්ද හමුදාව අරගෙන ගිහින් ගහන්ඩ,නැගෙනහිර අල්ලන්ඩ නියෝග දුන්නෙ නැතුනමි අල්ලයි ෆොන්සේකා.
උතුරේ යුද්ධෙ කරන්ඩ ආයුධ ගෙනත් දිල දකුනේ දේශපාලනය ස්ථාවර කරන් හිටියෙ නැත්නමි ගලවයි කොටියගේ ඔලුව
මොන පිස්සුද හමුදාපති කියන්නෙ ජනාධිපති යටතේ ඉන්න තනතුරක්, අඩුමගානේ ඉල්ලා අස්වෙන්ඩවක් බැ,මතකනේ ෆොන්සේකා නහයෙන් අඩ අඩා හිටිය මට යන්ඩ දෙන්නෙ නැතුවෙයි කියල.ජනාධිපතිතුමා කියුවනමි "චන්දෙ ඉවර වෙනකන් හිටු" කියල කොරයි ෆොන්සේකා චන්ද
අනික යුද්ධෙ ඉවර වෙද්දි මහින්ද ලංකාවෙ හිටියෙ.මහින්ද ලංකාවට ආවේ ඉවර වෙන්ඩ දවස් තුන හතරකට කලින්.ඒ ගියෙත් අර හොර මුන් කාරය එන එක නතර කරන්ඩ.
ඔයා ඉතින් පචවාහින්යෙයි ,ආණ්ඩුවෙ පත්තර වල ගිය ටිකනේ දන්නේ මන් කියන්නේ මට හමුදාවෙ හිටපු අයම කීව කතාවක් .

ඒත් ලොක්ක ඔක්කොම සැලසුම් සරත් ෆොන්සෙකගෙනෙ , එයගේ මොලය නැත්නම් ඉතින් ඔය කොකත් නැ .

Last edited:





