රට තුළ ඇති ගෑස් සංචිතය අවසන් අදියරට පැමිණෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    ලිට්‍රෝ සමාගම සතු ගෑස් තොග අද දහවල් වන විට බොහෝ දුරට අවසන් වීමට ඉඩ ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවා. ඔහු පැවසුවේ ලිට්‍රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් ඊයේ රාත්‍රීය දක්වා ගෑස් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව අද දිනයේ ද ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.

    පවතින ගෑස් තොග අද දහවල් වන විට අවසන් වුවහොත් ඉදිරියේදී ගන්නා ක්‍ර්‍රිියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් ලිට්‍රෝ සමාගමෙන් විමසීමක් කළා. එම සමාගමේ උසස් නිලධාරියෙකු පැවසුවේ ගෑස් නෞකා 03ක් අද, අනිද්දා සහ සිකුරාදා යන දිනවල මෙරටට පැමිණෙන බවයි. මෙම නෞකා 03න් ගෑස් මෙට්ට්‍රික් ටොන් 11,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

    අද පැමිණීමට නියමිත නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම නෞකාව සඳහා මුදල් ගෙවා ඇති බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. නෞකාව පැමිණීමෙන් පසු කඩිනමින් ගෑස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් පැවසුවා.

    කෙසේවෙතත් ඉකුත් දිනවල මෙන්ම ඊයේ දිනයේද රට පුරා ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවල ජනතාව අතර ගැටුම් ද ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    http://nethnews.lk/article/93936
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මේ එන විදිහට ගෑස් ගන්න බෑ.

    මම ගෑස් ගන්න තැන,
    ඊයෙ මිනිස්සු උදේ ඉඳං පෝලිමේ, පෝලිම වැඩි නිසා ගෑස් ගැනිල්ල අතඇරල දැම්ම...
    අන්තිමට රෑ 8ට විතර ලොරිය ඇවිත් ගෑස් 30ක් බාල ගිහිල්ල.
    හෙන වලියකුත් ගිහින් වැඩේ කෙලවර වෙලා තියෙන්නෙ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    ලංකාවේ ඉස්සරට සතියට ටොන් 10000 වගේ ආව දෛනිකව ටැංකි ලක්ස 20 යනවා . මේ ගනන් බැලුවම හුංඩුවක් වගේ මුං ගේන්නේ . අත ඇරලා දාපල්ලා ඉඩම තියන උං බයෝ ගෑස් යුනිට් ගහපල්ලා හෝ සුර්‍ය තාපය නාබි ගත කරලා හරි ගබඩා කරලා භාවිත කරපල්ල
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවේ ඉස්සරට සතියට ටොන් 10000 වගේ ආව දෛනිකව ටැංකි ලක්ස 20 යනවා . මේ ගනන් බැලුවම හුංඩුවක් වගේ මුං ගේන්නේ . අත ඇරලා දාපල්ලා ඉඩම තියන උං බයෝ ගෑස් යුනිට් ගහපල්ලා හෝ සුර්‍ය තාපය නාබි ගත කරලා හරි ගබඩා කරලා භාවිත කරපල්ල
    Albisiya gas tikak wawanna one roof top eke hari

    මේ එන විදිහට ගෑස් ගන්න බෑ.

    මම ගෑස් ගන්න තැන,
    ඊයෙ මිනිස්සු උදේ ඉඳං පෝලිමේ, පෝලිම වැඩි නිසා ගෑස් ගැනිල්ල අතඇරල දැම්ම...
    අන්තිමට රෑ 8ට විතර ලොරිය ඇවිත් ගෑස් 30ක් බාල ගිහිල්ල.
    හෙන වලියකුත් ගිහින් වැඩේ කෙලවර වෙලා තියෙන්නෙ...
    Ape gewal gawa kada dekaka wali gihin tibuna
    Dan mama hoyannet neti taram

    Eka kadekata gas 10 baala tiyenne
    ------ Post added on Mar 22, 2022 at 11:22 AM
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Albisiya gas tikak wawanna one roof top eke hari

    Ape gewal gawa kada dekaka wali gihin tibuna
    Dan mama hoyannet neti taram

    Eka kadekata gas 10 baala tiyenne
    ------ Post added on Mar 22, 2022 at 11:22 AM
    මගෙනං පුද්ගලික අදහස මෙහෙමයි,

    රටට ගන්න පුලුවන්කම තියෙන්නෙ ගෑස් අඩු ප්‍රමාණයක්නං,
    ඒ ප්‍රමාණෙ කළමනාකරනය කරන්න ක්‍රමයක් හදන්න ඕනෙ.

    කොළඹ වගේ තදාසන්න පැති වලටයි, හෝටල්, රෝහල් වලටයි ගෑස් ටික නොකඩවා දීල, ගම්බද පැති වලට ගෑස් එන එක නැවැත්තුවට ලොකු අවුලක් වෙන්නෙ නෑනෙ.
    අපේ පැති වල වුණත් මිනිස්සුන්ට දර කෑල්ලක් හොයාගෙන ගේමක් ගහගන්න බැරිකමක් නෑ.

    ඒ වුණාට ගෑස් නැතුව මුකුත්ම කරගන්න බැරි පැති තියෙනවනෙ. ඒව හොයල බලල, ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,642
    100,902

    කරයි පම්කකක් ඕකුන් කොහෙද ඔය වගේ දෙයක් කරගන්නෙ. එහෙම ප්ලෑන් එකක් ගහන්න නන් මුලින්ම ඇක්සෙප්ට් කරල ඉන්න එපායනෙ අපිට කෙල වෙලා ඉන්නෙ කියල. බොරු සෝබනේට අපිට කෙලවෙලා නෑ කිය කිය ඔය වගේ දෙයක් කරන්න්න බෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    කරයි පම්කකක් ඕකුන් කොහෙද ඔය වගේ දෙයක් කරගන්නෙ. එහෙම ප්ලෑන් එකක් ගහන්න නන් මුලින්ම ඇක්සෙප්ට් කරල ඉන්න එපායනෙ අපිට කෙල වෙලා ඉන්නෙ කියල. බොරු සෝබනේට අපිට කෙලවෙලා නෑ කිය කිය ඔය වගේ දෙයක් කරන්න්න බෑ.
    ඒකනං ඇත්ත...
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    මගෙනං පුද්ගලික අදහස මෙහෙමයි,

    රටට ගන්න පුලුවන්කම තියෙන්නෙ ගෑස් අඩු ප්‍රමාණයක්නං,
    ඒ ප්‍රමාණෙ කළමනාකරනය කරන්න ක්‍රමයක් හදන්න ඕනෙ.

    කොළඹ වගේ තදාසන්න පැති වලටයි, හෝටල්, රෝහල් වලටයි ගෑස් ටික නොකඩවා දීල, ගම්බද පැති වලට ගෑස් එන එක නැවැත්තුවට ලොකු අවුලක් වෙන්නෙ නෑනෙ.
    අපේ පැති වල වුණත් මිනිස්සුන්ට දර කෑල්ලක් හොයාගෙන ගේමක් ගහගන්න බැරිකමක් නෑ.

    ඒ වුණාට ගෑස් නැතුව මුකුත්ම කරගන්න බැරි පැති තියෙනවනෙ. ඒව හොයල බලල, ප්‍රමුඛතාවය දෙන්න ඕනෙ...
    Monada bn me kiyanne... Ehema karanna baha zoo ekaka inna saththu newei
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,829
    21,151
    113
    adala nene
    මේ එන විදිහට ගෑස් ගන්න බෑ.

    මම ගෑස් ගන්න තැන,
    ඊයෙ මිනිස්සු උදේ ඉඳං පෝලිමේ, පෝලිම වැඩි නිසා ගෑස් ගැනිල්ල අතඇරල දැම්ම...
    අන්තිමට රෑ 8ට විතර ලොරිය ඇවිත් ගෑස් 30ක් බාල ගිහිල්ල.
    හෙන වලියකුත් ගිහින් වැඩේ කෙලවර වෙලා තියෙන්නෙ...
    කොතන එකේද :rolleyes:
     
    • Like
    Reactions: PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,829
    21,151
    113
    adala nene
    ඔවු,
    ඔයාලගෙ ගෙවල් පැත්තෙ ඉඳං ටවුන් එක පැත්තට එනකොට, වංගුවෙ ඉ.බෝඩ් එක තියෙන්නෙ.
    සාලින්දෙ ලාප්ස් තිබ්බොත් කියපන් :D
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සාලින්දෙ ලාප්ස් තිබ්බොත් කියපන් :D
    නෑ ඕයි..... යන යන පාර අහනව..... ගමේ තැනකුත් තියෙනව. එකපාරක් අහම්බෙන් සෙට් වෙලා යාලුවෙකුට ගත්ත.....
    නම්බර් එක පී.එම් එකක් දාල තියන්න. තිබුණොත් කියන්නං....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,829
    21,151
    113
    adala nene
    නෑ ඕයි..... යන යන පාර අහනව..... ගමේ තැනකුත් තියෙනව. එකපාරක් අහම්බෙන් සෙට් වෙලා යාලුවෙකුට ගත්ත.....
    නම්බර් එක පී.එම් එකක් දාල තියන්න. තිබුණොත් කියන්නං....
    සති තුනකට කලින් එකක් ගෙනාව සාලින්දෙන් :D