"රට දාලා යන්න එපා ” අනුර ඉල්ලයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට අත හැර නොයන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

    ඔහු මේ බව පවසා සිටියේ ජාතික ජන බලවේගයේ පැවති රැස්වීමක් අමතමින්.

    එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

    “අපි සියලුම දෙනා එක්වී රට හදමු. රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.

    වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15 යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා.”

    TrueNews.lk
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    2osama-hada-watei.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්.

    “අපි සියලුම දෙනා එක්වී රට හදමු. රට පාලනය කරන්නේ කවුද?"
    මාත් පාලනය කරා ඉතින් පොඩ්ඩක් 😁

    KSp75tZ.jpg
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වියත්ගමග සෙට් වෙලා චිත්‍ර ඇදපු සෙට් එකට වෙච්ච දෙමයි අනුරයියා පස්සෙ යන උන්ට වෙන්නෙ, ජෙප්පොත් පටන් ගනිපු කිසිම වැඩක් ඉවර කලෙ නෑ, අතැරලා දාලා පැනලා ගියා,
    1. විජිවිර අතැරලා දාල පැනලා ගිහින් - උව පාවලාදිලා රොස්ට් කරා
    2. චන්ද්‍රිකාව අතැරල දැම්මා,
    3. මහින්දෙයාගෙ එල්ලිලා හොඩට ඇවිල්ලා උවත් අතැරලා දැම්මා
    4.යහපාලනෙ උස්සන් ඇවිල්ලා එකත් අතැරල දැම්මා
    5. අරගල කොරන්න ගිහින් එකත් මග අතැර්ලා දාල පැනලා ගියා,,

    මුන්ට වඩා හොදයි ජොනියා, උ කැපුවාත් ඵොට්ටුවෙ ඉන්නවා,,
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    වියත්ගමග සෙට් වෙලා චිත්‍ර ඇදපු සෙට් එකට වෙච්ච දෙමයි අනුරයියා පස්සෙ යන උන්ට වෙන්නෙ, ජෙප්පොත් පටන් ගනිපු කිසිම වැඩක් ඉවර කලෙ නෑ, අතැරලා දාලා පැනලා ගියා,
    1. විජිවිර අතැරලා දාල පැනලා ගිහින් - උව පාවලාදිලා රොස්ට් කරා
    2. චන්ද්‍රිකාව අතැරල දැම්මා,
    3. මහින්දෙයාගෙ එල්ලිලා හොඩට ඇවිල්ලා උවත් අතැරලා දැම්මා
    4.යහපාලනෙ උස්සන් ඇවිල්ලා එකත් අතැරල දැම්මා
    5. අරගල කොරන්න ගිහින් එකත් මග අතැර්ලා දාල පැනලා ගියා,,

    මුන්ට වඩා හොදයි ජොනියා, උ කැපුවාත් ඵොට්ටුවෙ ඉන්නවා,,
    Koheda uththo, joniya UNP idala thamai mahinda lagata aawe
     
    • Like
    Reactions: HAneo

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    යන්ඩ පුලුවන් එවුන් පලයල්ලා.. අනුරයා දිනලා රට හෑදුවත් තව අවුරුදු කීයක් යයිද කියන්න බෑ.. අනික කොහේ ගියත් ආයේ ලන්කාවට එන්න පුලුවන්. වයස වෑඩි වුනාම වෙන රටකට යන්න අමාරුයි. ඒ හින්දා පුලුවන් එවුන් පලයල්ලා