හැමොම යු එන් පි එකෙ ඉදලා තමයි පැනලා ගියෙ,,Koheda uththo, joniya UNP idala thamai mahinda lagata aawe
ලන්කාවෙ පැන්සන් යන්න තියෙන්නෙ.අතට පයට වැඩකාරයො තියන් ඉදතෑකි.යන්ඩ පුලුවන් එවුන් පලයල්ලා.. අනුරයා දිනලා රට හෑදුවත් තව අවුරුදු කීයක් යයිද කියන්න බෑ.. අනික කොහේ ගියත් ආයේ ලන්කාවට එන්න පුලුවන්. වයස වෑඩි වුනාම වෙන රටකට යන්න අමාරුයි. ඒ හින්දා පුලුවන් එවුන් පලයල්ලා
ඒක තමා හුග දෙනෙක් කරන්න හිතන් ඉන්නේ. ඒත් සෞඛ්‍ය පහසුකම් වෙන රටවල වයසක පුරවෑසියන්ට හොදයි..ලන්කාවෙ පැන්සන් යන්න තියෙන්නෙ.අතට පයට වැඩකාරයො තියන් ඉදතෑකි.
ඒ උනාට අතට පයට වැඩකාරයො නන් ගන්න බෑ අඩු පඩියට. පිරිමියෙක් නන් සල්ලි තියෙනව නන් සුගර් ඩැඩී පාරක් දාන්නත් පුලුවන්.ඒක තමා හුග දෙනෙක් කරන්න හිතන් ඉන්නේ. ඒත් සෞඛ්‍ය පහසුකම් වෙන රටවල වයසක පුරවෑසියන්ට හොදයි..