රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    oya lankawe job karapu out of the box deyak hithanna bari anathayo dakina widiya.. unta lankawe kamathi deyak kannawath adayama madi.. ithin rata gihin after tax $2000 hambunath maara deyak..

    Rs eka bassata passe dan mase adayamen honda idamak ganna puluwan. lol mun thawa buying power eka gana katha karanawa..
    lankawe indan $ hoyana ewun ganna sapa mun danne naha.. :lol:
    හිගන්නෙක්ට හොදටම රිදිලා.

    මම කවුද කියල වත් උඹ දන්නවද? :lol:

    මේකට උදාහරන ටිකක් දියන්කො.
    ලොකු දෙයක් නෑ බන්. අපිට හම්බ කරන ගානෙන්, හම්බකරන කරෙන්සි එකේ වටිනාකම අනුව අපිට ගන්න පුලුවන් දේවල් දේවල්/ සර්විසස් ප්‍රමනය තමයි බන්.

    රුපියල ගූ වෙලා නිසා බයින්ග් පවර් එක අඩුයි. ඉම්පොර්ට් කරන දේකට ස්පෙන්ඩ් කරන්න පුලුවන් තරම බාගෙට බාගයක් අඩු වෙලා මොකද ප්‍රයිස් එක ටූ ටයිම්ස් වැඩි වෙලා නිසා (රුපියලේ වැලියු එක අඩු නිසා). ලක්ශ 5ක් සැලරි එක ගත්තා නම් දැන් ඒකෙ රියල් වැලියු එක ලක්ශ 2.5 - 3 වගේ. බයින්ග් පවර් එක හාෆ් අඩු වෙලා.
    ------ Post added on Jun 23, 2023 at 6:16 PM
     
    • Haha
    Reactions: raman2

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලොකු දෙයක් නෑ බන්. අපිට හම්බ කරන ගානෙන්, හම්බකරන කරෙන්සි එකේ වටිනාකම අනුව අපිට ගන්න පුලුවන් දේවල් දේවල්/ සර්විසස් ප්‍රමනය තමයි බන්.

    රුපියල ගූ වෙලා නිසා බයින්ග් පවර් එක අඩුයි. ඉම්පොර්ට් කරන දේකට ස්පෙන්ඩ් කරන්න පුලුවන් තරම බාගෙට බාගයක් අඩු වෙලා මොකද ප්‍රයිස් එක ටූ ටයිම්ස් වැඩි වෙලා නිසා (රුපියලේ වැලියු එක අඩු නිසා). ලක්ශ 5ක් සැලරි එක ගත්තා නම් දැන් ඒකෙ රියල් වැලියු එක ලක්ශ 2.5 - 3 වගේ. බයින්ග් පවර් එක හාෆ් අඩු වෙලා.

    උබ ඔය කියන එක හැමෝම වගේ දන්න දෙයක්නෙ බං. මම ඇහුවෙ උබ කිව්ව "බයින්ග් පවර් එක ලංකාවට වැඩිය මෝ දැන් 20 ටයිම්ස් වගේ වැඩි වෙද්දි" කියන එක ගැන.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    උබ ඔය කියන එක හැමෝම වගේ දන්න දෙයක්නෙ බං. මම ඇහුවෙ උබ කිව්ව "බයින්ග් පවර් එක ලංකාවට වැඩිය මෝ දැන් 20 ටයිම්ස් වගේ වැඩි වෙද්දි" කියන එක ගැන.

    ඒක තමයි බන් රොකට් සයන්ස් ගැන නෙමෙයි මම කිව්වෙ. ඔච්චර තේරුම් ගන්න අමාරු වෙන්න.

    මගේ ලන්කාවෙ සැලරි එකෙන් මට මාසෙකට iPhone දෙකක් වගේ ගන්න පුලුවන්කම තිබ්බ නම් හිතපන් දැන් 10ක් ගන්න පුලුවන්. ඒ වගේ තමයි.

    මේවට බේස් වෙන්නෙ ඉන්කම් එක සහ කරෙන්සි එකේ වැලියු එක.

    හැබයි මීට අවුරුදු දෙකකට කලින් ලංකාවෙ ඉන්න සේම් ඩයල් එකටම iPhone 3ක් ගන්න පුලුවන් කම තිබ්බා.

    හැබයි රුපියලේ වටිනාකම ගොඩක් හොද නිසා බයින් පවර් එක එන්න එන්න වැඩි වෙනව (හීනෙන්) :baffled: :sorry:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ලන්කාවේ ඉදන් ඩොලර් හම්බු වෙන වැඩක් කරනවා කියන්නෙ අන්ග සම්පූර්ණයි වගේ 💪💪💪

    මන් ඉන්නෙත් ඒ බෝට්ටුවේ 😁😁
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,262
    113
    උබ ඔය කියන එක හැමෝම වගේ දන්න දෙයක්නෙ බං. මම ඇහුවෙ උබ කිව්ව "බයින්ග් පවර් එක ලංකාවට වැඩිය මෝ දැන් 20 ටයිම්ස් වගේ වැඩි වෙද්දි" කියන එක ගැන.
    20 times nam na 10 times wage wedi wenawa. example
    mehe mase padiye bageka deyak ganna lankawe maasa 4k 5k ekathu karanna or podi personal loan ekk ganna wenawa
     
    • Like
    Reactions: Kolama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සෙට් නොවී තනියම ලොකු කමියුනිටි එකක් නැතුව ඉන්න අයට රට ජීවිතේ සුපිරියටම සෙට් වෙන්වා
    This !!!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ලන්කාවේ ඉදන් ඩොලර් හම්බු වෙන වැඩක් කරනවා කියන්නෙ අන්ග සම්පූර්ණයි වගේ 💪💪💪

    මන් ඉන්නෙත් ඒ බෝට්ටුවේ 😁😁
    Ehema kiyanna ba. Ponna police encounter ekak apu gaman ube dollar puke gahan raten paninna hithei
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    ලන්කාවේ ඉදන් ඩොලර් හම්බු වෙන වැඩක් කරනවා කියන්නෙ අන්ග සම්පූර්ණයි වගේ 💪💪💪

    මන් ඉන්නෙත් ඒ බෝට්ටුවේ 😁😁
    අපිත් ලන්කාවෙ ඉන්දලා ජොබ් එකට අමතරව ඩොලර් හම්බ කරා තමයි බන්.
    හැබැයි සල්ලි කියන එක විතරක්ම නෙමෙයි හේතුව.

    ඒක ඉතින් එක එකාගෙ රික්වයමන්ට් එක තමයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පිටරට කියන්නේ උඹ එනකන් බලන් ඉඳලා උඹට දෙය්යෙක්ට වගේ සලකන්න බලන් ඉන්න උඹේ නය කාරයෝ ඉන්න තැනක් නෙවෙයි. උඹ එහෙ ගිහින් කරන දේවල් සහ උඹේ අද්‍යාපන මට්ටම අනුව තමයි උඹේ අත්දැකීම තීරණය වෙන්නෙ.

    ලංකාවේ අද්‍යාපන ක්‍රමය හොඳයි. ලංකාවේ හරියට ඉගෙනගත්ත එකෙක්ට almost ඕනම දියුණු රටකට ගිහින් ඒ රටේ දැනට ජීවත් වෙන 90%ක් එවුන්ට වඩා ඉහලින් ජීවත් වෙන්න පුළුවන්. මම ඕනතරම් දැකල ලංකාවේ හද්ද පිටිසර ගම් වල කොල්ලෝ කැම්පස් ගිහින් ඉගෙනගෙන රට ගිහින් හොඳට ජීවත් වෙනවා. ඒ වගේම දැකලා තියෙනවා කොළඹ පොෂ් පවුල් වල එවුන් පොඩි ජොබ් කර කර දුක් විඳිනවා.

    උඹ යන්න කැමති නම් යන්න. නැත්නම් ඉන්න. අනෙත් එවුන් ගැන හිත හිත ඉන්න එපා. උඹ ඔය ප්‍රශ්නේ මෙතන අහනවා කියන්නේ නම් ඉතින් ගොඩක් දුරට උඹ රට ගියොත් පොඩි රස්සාවල් කරලා දුක් විඳින කාණ්ඩයට වැටෙන පොරක් කියලයි මට හිතෙන්නෙ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    uba singawala SSE kennek neda salary komada per month? and taxes?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පිටරට කියන්නේ උඹ එනකන් බලන් ඉඳලා උඹට දෙය්යෙක්ට වගේ සලකන්න බලන් ඉන්න උඹේ නය කාරයෝ ඉන්න තැනක් නෙවෙයි. උඹ එහෙ ගිහින් කරන දේවල් සහ උඹේ අද්‍යාපන මට්ටම අනුව තමයි උඹේ අත්දැකීම තීරණය වෙන්නෙ.

    ලංකාවේ අද්‍යාපන ක්‍රමය හොඳයි. ලංකාවේ හරියට ඉගෙනගත්ත එකෙක්ට almost ඕනම දියුණු රටකට ගිහින් ඒ රටේ දැනට ජීවත් වෙන 90%ක් එවුන්ට වඩා ඉහලින් ජීවත් වෙන්න පුළුවන්. මම ඕනතරම් දැකල ලංකාවේ හද්ද පිටිසර ගම් වල කොල්ලෝ කැම්පස් ගිහින් ඉගෙනගෙන රට ගිහින් හොඳට ජීවත් වෙනවා. ඒ වගේම දැකලා තියෙනවා කොළඹ පොෂ් පවුල් වල එවුන් පොඩි ජොබ් කර කර දුක් විඳිනවා.

    උඹ යන්න කැමති නම් යන්න. නැත්නම් ඉන්න. අනෙත් එවුන් ගැන හිත හිත ඉන්න එපා. උඹ ඔය ප්‍රශ්නේ මෙතන අහනවා කියන්නේ නම් ඉතින් ගොඩක් දුරට උඹ රට ගියොත් පොඩි රස්සාවල් කරලා දුක් විඳින කාණ්ඩයට වැටෙන පොරක් කියලයි මට හිතෙන්නෙ.

    :yes:ඒක අැත්ත.
     
    • Like
    Reactions: RandomGuy