හිගන්නෙක්ට හොදටම රිදිලා.oya lankawe job karapu out of the box deyak hithanna bari anathayo dakina widiya.. unta lankawe kamathi deyak kannawath adayama madi.. ithin rata gihin after tax $2000 hambunath maara deyak..
Rs eka bassata passe dan mase adayamen honda idamak ganna puluwan. lol mun thawa buying power eka gana katha karanawa..
lankawe indan $ hoyana ewun ganna sapa mun danne naha..![]()
මම කවුද කියල වත් උඹ දන්නවද?

ලොකු දෙයක් නෑ බන්. අපිට හම්බ කරන ගානෙන්, හම්බකරන කරෙන්සි එකේ වටිනාකම අනුව අපිට ගන්න පුලුවන් දේවල් දේවල්/ සර්විසස් ප්‍රමනය තමයි බන්.මේකට උදාහරන ටිකක් දියන්කො.
රුපියල ගූ වෙලා නිසා බයින්ග් පවර් එක අඩුයි. ඉම්පොර්ට් කරන දේකට ස්පෙන්ඩ් කරන්න පුලුවන් තරම බාගෙට බාගයක් අඩු වෙලා මොකද ප්‍රයිස් එක ටූ ටයිම්ස් වැඩි වෙලා නිසා (රුපියලේ වැලියු එක අඩු නිසා). ලක්ශ 5ක් සැලරි එක ගත්තා නම් දැන් ඒකෙ රියල් වැලියු එක ලක්ශ 2.5 - 3 වගේ. බයින්ග් පවර් එක හාෆ් අඩු වෙලා.
------ Post added on Jun 23, 2023 at 6:16 PM

