රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඔයාගෙ තාර්කික නුවණ ගැන අවබෝධ උනා. මා නිශ්ෂබ්ධ උනා. බායි.
    Sir ට බනින උන් unfriend කරන් රට කාපු කබ්බ හොරෙක්ට කඩේ ගිය උන් එනවා අනික් උන්ට තාර්කික දැනුම ගැන කියවන්න.හිකෙන් පුනා .උබට පොස්ට් හිටන් හැදුනා නේද ඔය ගු වැඩ වලට ?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,396
    41,435
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අහන අහන එකා රට අතෑරලා යන්නේ නැද්ද අහනවනේ.. මං රටවල් 10කට විතර ගිහින් තියෙයි.. ඒත් දවස් දෙකක් ඉන්නකොට ට්‍රැවල් කරනකොට හිතෙනවා ලංකාව වගේ නම් නෑ කියලා.. රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ.. ඒත් රට ගිහින් කොච්චර එහේ හිටියත් පොඩි සාංකාවක් තියෙයි නේද? ලංකාවේ තියන වෙන රටවල නැති හිස්තැනක් තියෙයි නේද...?

    ගොඩක් උන් රට දාල යන්ඩ වීසා ආපු වෙලේ ඉදං ලංකාවට බනින හැටි දැක්කහම අප්පිරියයි.. ඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..

    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..ඒ වගේම රට යනවා නම් අවුරුදු දෙකක් වගේ ඉඳලා හොඳට හම්බු කරන් එන්ඩ පුලුවන් නම් හොදයිත් වගේ..

    ඔබේ අදහස කෙබඳුද.. නිකමට වගේ කොටන්ඩ හිතුනා
    umbala kalui kethai kotaine- eka nisa rata giyata umbalawa piligeneemak ne pons :P
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,037
    113
    Mage target eka une machan PR ganna supervisor wena eka.eth mama Store manager ma una.passe lankawe podiyata business eka patan gaththa rata job eka karana gaman.weda karana thana nam podi cn thibba eth head office eka mata sahenna support kara.company policy ekak thibba visa cn walata support karan na kiyala. Eth mata director board eken special approval ekak pawa dunna support karanawa kiyala.dan wedak na ban owa mama awa ne lankawata.hehe ...lankawe stable income ekak hada ganna property aran thiya ganna aduma gane wahana. Jivath wenna amaru na
    uba ehe idala lankawata enkota kochra save kala da money ;)
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,407
    113
    Sir ට බනින උන් unfriend කරන් රට කාපු කබ්බ හොරෙක්ට කඩේ ගිය උන් එනවා අනික් උන්ට තාර්කික දැනුම ගැන කියවන්න.හිකෙන් පුනා .උබට පොස්ට් හිටන් හැදුනා නේද ඔය ගු වැඩ වලට ?
    Mu හයි කොලිටි bayyek da?
    Mokak hari server Business karana ekek neda?
    Bayath ekka e wage හොදම කොළිටි bayiyo ekka ganu denu karannath
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    Sir ට බනින උන් unfriend කරන් රට කාපු කබ්බ හොරෙක්ට කඩේ ගිය උන් එනවා අනික් උන්ට තාර්කික දැනුම ගැන කියවන්න.හිකෙන් පුනා .උබට පොස්ට් හිටන් හැදුනා නේද ඔය ගු වැඩ වලට ?
    කෝ බලන්න එවන්න ඒ පෝස්ට්.... :D කාවද unfriend කරල තියෙන්නෙ කියල පෙන්නන්න බලන්න... ඔයාට මොකක් හරි පෞද්ගලික තරහක් තියෙනව නම් කෙලින් කියන්න... අපි විසඳගමු. ඔයාව මම unfriend කරල, ඒකට රිදිල දැන් මෙතන කෑ ගහනව වෙන්න පුළුවන්.. මට අදාලද? නෑ නේහ්... ඔයාව මම දන්නෙත් නෑ. මට වැඩකුත් නෑ. රට්ටු මොනව කිව්වත් මට අදාලත් නෑ. පාරෙ යද්දි හම්බෙන පිස්සෙක් කියල තමයි මම හිතන්නෙ ඔයා වගේ කට්ටිය ඔහේ කියවනව දැක්කම.... :P මොලේ අමාරුවක් තියෙනව නම් ගිහින් බෙහෙත් ගන්න. බායි.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    Mu හයි කොලිටි bayyek da?
    Mokak hari server Business karana ekek neda?
    Bayath ekka e wage හොදම කොළිටි bayiyo ekka ganu denu karannath
    අපෝ ඔව්.මු හෙන ප්‍රසිද්දයි.දැන් කට පුක වහල ඉන්නවා sir ඇරිය නිසා.මු opinion එකක් ඉවසන් ඉන්න බැරි ගොන් බයියෙක්.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    අපෝ ඔව්.මු හෙන ප්‍රසිද්දයි.දැන් කට පුක වහල ඉන්නවා sir ඇරිය නිසා.මු opinion එකක් ඉවසන් ඉන්න බැරි ගොන් බයියෙක්.
    සමහර විට ඔයාට වෙලා තියෙන්නෙ 2019 දි මගේ fb account එක කෙල උන පාර අලුත් account එකේ ඔයා නැතුව ඇති. ඒකට ඔයා හිතාගෙන ඇති unfriend කරල කියල. ඒකට ඔයාට රිදිල දැඟලුවට මට කරන්න දෙයක් නෑ bro :D mark zuckerbg තමයි වග කියන්න ඕන ඒකට... මොනවද බන් මේ අදාල නැති පෝස්ට් වලට පරන තරහ හිතේ තියාගෙන ඔහේ ගෑණු වගේ කියවන්නෙ... උඹව මම දන්නෙත් නෑ. දැකලත් නෑ. මීට කලින් කතා කරලත් නෑ. මට ඔයාව නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. ඇයි මේ පස්සෙන් පන්න පන්න කියවන්නෙ බන්? :D
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    රට ජීවෙතේ ලොකුම හොඳ අතේ වෙන ඉතුරුව. ලිවින් කොස්ට් කොච්චර වැඩි උනත් අතේ ලොකු ගණන් ඉතිරි වෙනව. මමත් ෆැමිලි ඉන්කම් එකෙන් 62.5% ක් ඉතුරු කරනව. ඒත් ලංකාවෙදි 40%ක් ණය ගෙව්ව No Savings. වෙනස තියෙන්නෙ ඉතින් ඉංග්‍රීසි Accent එක හොඳටම බැරි නිසා Communication ප්‍රෂ්න එන එකයි, සමහර නාකි Racist උනුයි තමයි. ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්
    Koheda bung inne ? USA da ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හිත ගිය තැන මාලිගාව.. මටනන් හිත ගිහින් නෑ තාම USA වලට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,663
    68,012
    113
    Kohomahari mae okoma thadiyama 50 55 panikan tama ban.ita passe kick eka yanawa.wena ratawal wala suddo asse nursing home yanawata wada nan hebei marena eka sepai.
     
    • Love
    Reactions: EVC

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මගේ අයියා ඔ්සි ඉන්නේ...මම ලංකාවේ..මිනිහා අවුරුදු 03 කින් ඒහේ ඉන්න විදියයි ..මම අවුරුදු 03 කින් මෙහෙ ඉන්න විදියයි ගත්තම අහසට පොලව වගේ.
    ඒ් යකා පඩියෙන් ඉන්න අපාර්ට්මන්ට් ඒකකත් අරන් ගෙවීමේ ක්‍රමයට ... මිනිහා රස්සාවක් කරන කොට ..මිනිහාගේම අනාගතය ඒයාටම දකින්න පුලුවන්..
    අපේ රටේ ඒහෙම දෙයක් තියනව?

    කැප කිරිමක් තියනවා..අම්මා තාත්තා නැති සාංකාව , ඉතින් කෙල්ලෙක් සෙට් වුනාම ඒ්කත් අවුලක් නැහැ...

    100% ක් වාසි පැත්ත නැහැ..හැබැයි බැලන්සින් තමයි...ඉමෝෂන්ස් වැඩි කරන් දියුණු වෙන්න බෑ
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    සමහර විට ඔයාට වෙලා තියෙන්නෙ 2019 දි මගේ fb account එක කෙල උන පාර අලුත් account එකේ ඔයා නැතුව ඇති. ඒකට ඔයා හිතාගෙන ඇති unfriend කරල කියල. ඒකට ඔයාට රිදිල දැඟලුවට මට කරන්න දෙයක් නෑ bro :D mark zuckerbg තමයි වග කියන්න ඕන ඒකට... මොනවද බන් මේ අදාල නැති පෝස්ට් වලට පරන තරහ හිතේ තියාගෙන ඔහේ ගෑණු වගේ කියවන්නෙ... උඹව මම දන්නෙත් නෑ. දැකලත් නෑ. මීට කලින් කතා කරලත් නෑ. මට ඔයාව නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි. ඇයි මේ පස්සෙන් පන්න පන්න කියවන්නෙ බන්? :D
    කවුද බන් උබේ පස්සේ අවේ.මන් උබ මේකේ ඉනන්ව දැක්කෙත් අද.ගැනියෙක් වගේ අඩන්න එපා.අපහු ගොන් බයියා කියන්නේ නැ.ඇහුවොත් නම් මට උබව අදාල නෑලු.හැබැයි reply දෙක යද්දී අඩනවා.Dubai වලට වඩා මෙහෙ හොදයි
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    කවුද බන් උබේ පස්සේ අවේ.මන් උබ මේකේ ඉනන්ව දැක්කෙත් අද.ගැනියෙක් වගේ අඩන්න එපා.අපහු ගොන් බයියා කියන්නේ නැ.ඇහුවොත් නම් මට උබව අදාල නෑලු.හැබැයි reply දෙක යද්දී අඩනවා. Dubai වලට වඩා මෙහෙ හොදයි
    unfriend කරා කියල අඬන්නෙ මමද එතකොට? :P Please නාඬා ඉන්න බබෝ... :rolleyes: ඔයා මගේ අලුත් එකට request එකක් දාන්න... මම accept කරන්නම්... ඔච්චර කියවන්න ඕන නෑ බන්... වාතයක්නෙ මේක හරි....
    ඉතින් ඔව්. dubai වලට වඩා මෙහේ හොඳයි තමයි මට. මොකක්ද ප්‍රශ්නෙ? :D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,407
    113
    Weather eka patta.but tiyena happiness eka yanawa hoda racist suddek set unama.okoma hoda places ne ban ekak hoda wenakota ekak nethi wenawa
    Umba nam brown skin uth nemei...
    Golden skin...
    Arab karayek kiyala hituwada danne na :rolleyes:
     
    • Haha
    Reactions: acryan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,253
    113
    Aussie nam patta bung. Weather ekath shape ne bung, Canada wage chora naa :rolleyes:

    PR/ CItizen thiyanawa nam lanakwe ayata hondama rata Aussie
    USA, Netherlands, Aussie ekapara offers awa wifeta, aussie select kale a nisa thamai.
     
    • Love
    Reactions: acryan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    dv6uom-46b3ca0f-f62d-494e-aab7-0ad61275b6f9.jpg