රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මෙතන නම් ලොකුම අවුල තියෙන්නෙ උබ ඔය කියල තියන එක ජාතියකටවත් අයිති නොවීමයි. විසාත් නෑ වෙන රටක පදින්චියත් නෑ ඉතින් උබට එහෙම තියන උන්ව පේන්න බෑ. එකනෙ අවුල.

    ගොඩක්ම වෙන රටවල් වල ඉන්න බැරි බැරියාව එන්නෙ කුනු කරවලයි පරිප්පුයි විතරක් බඩට දිරවන හරි හමන් විදියට වෙනත් ජාතීන් එක්ක ඉන්ටරැක්ට් කරන්න බැරි උන් තමා.

    එහෙම එවුන් ඇවිත් ඉන්නව හැබයි මුඩුක්කු පන්සල් කෑල්ලක් අටවන් දේශීය කඩ කෑලි අටවගෙන රට මාරු කරාට ගම මාරු වෙලා නෑ අර ලින් මැඩි කම අරන් ආපු එවුන් ඉන්නව, ඉතින් එහෙම ඉන්න පුලුවන් තැනක් බලල පලයන්. මෙල්බන් වල එතකොට මේ ඕක්ලන්ඩ් වලත් උබට තනිකර සිංහලම කතා කරන් ඉන්න පුලුවන්. චන්දෙ කාලෙට ටිකට් බුක් කරන් ගිහින් රට බේරගන්න පොහොටුවට කතිරෙ එහෙම ගහල ඇවිත් සැපේ ඉන්න තියෙන්නෙ ඉතින් :yes: :)

    Good luck

    උන් පරිප්පු හදන field වලට තමා රෙන්නේත්. රහ කර කර කෑවට අපේ යකක පුත්තු 🤐
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත

    කවුන්ට ඇටැක් කරන්න ඕනේ , කට පියන් හිටියම තමා මුං නටන්නේ ඇයි ඇයි මොකද කියලා ඇහුවම බල්ලො වගේ නෑ නෑ කියලා යනවා. සද්දෙයි පඩ ගදයි විතරයි මුන්ගේ. දත් නැතුව මෑශ් පොටෝටේ කන්න ආසද කියලා ඇහුවම හරියනවා ඕවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    කවුන්ට ඇටැක් කරන්න ඕනේ , කට පියන් හිටියම තමා මුං නටන්නේ ඇයි ඇයි මොකද කියලා ඇහුවම බල්ලො වගේ නෑ නෑ කියලා යනවා. සද්දෙයි පඩ ගදයි විතරයි මුන්ගේ. දත් නැතුව මෑශ් පොටෝටේ කන්න ආසද කියලා ඇහුවම හරියනවා ඕවා
    Estonia mae wage un nedda bn
     
    • Haha
    Reactions: hancok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Estonia mae wage un nedda bn
    ඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑ 😍
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Oya paluwa kiyana deya thiyanne mehee henata yaluwoo ekka indala athal ekee hitapu ekake ta. Ammala thathala ekka bandima wadi nam enna puluwan

    ehama lokuwata paluwa nathi ayata ratakata giyama awulake na un travel kara kara innawa unge honda kaledi

    Anith eka bung oya yanakotama ammala gannawa kiyana deya oluwee nathuwa yanna ona mata hithena widiyata. mokada owa karanna ba samahara ratawal waladi, ita passe ratawal dekama kakula thiyagena innawa lanakwata enawada nadda kiyala.

    math dan travel karala thiyanawa ratawal 4 kata :yes: unge systems ekka dakkama api inne godak passen bung. aiyth ape jeewitha kaletama hadenne na :no:

    mehee inna unwa yawanna ona aduma Singapore hari system change, quality of life kiyanne mokake da kiyala penwanna :yes:

    habaiyi weather eka athin gathoth nam lanakwe perfect ma ratak :yes: ehama ratawal loke thiyanne henama poddaiy
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    සෙට් නොවී තනියම ලොකු කමියුනිටි එකක් නැතුව ඉන්න අයට රට ජීවිතේ සුපිරියටම සෙට් වෙන්වා
    එක බොරුවක් , එම යන උන් ඒ රටවලත් පත කොමියුනිටි එකක් හදාගන්නවා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑ 😍
    Sweden ehema estonia wada racistda bn
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    එක බොරුවක් , එම යන උන් ඒ රටවලත් පත කොමියුනිටි එකක් හදාගන්නවා.
    සෙට් වෙන එකාට ජාතියක් ජම්මයක් අදාල නෑ කොහෙත් එකයි..

    දැන් නම් යන්නම් හිතිල තියෙන්නෙ 😐
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Oya widiyata baluwoth bung Chinese-American un okkoma China yanna ona unta thiyana Racism walata :lol:

    un oya diyunu wela inne bung generations ganak.
    E unata e life eka hena stressful bn.handle karanna puluwan aya athi.mata nan be man sensitive wediy.uba hitapanko uba ude macdonals ekata yaddi ekek brown skin shit indian kiyala kivoth inna okoma uba diha baladdi e dawasen wedak tiyenawada fun eke inna puluwanda
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    අම්ම තාත්ත / යාලුවෝ ටිකක් මිස් වෙනවා. නෑදෑයෝ එක්ක නම් නිතර ගනුදෙනු නැති එක ගැන සතුටුයි. නැත්නම් හැම පුකටම ඇඟිලි ගහන්න එනව. ඒ ඇරුනම පාඩුවේ ඉන්නවා බන්.

    ලංකාවට අවහම නම් ලංකාවේ කෑම ඉස්මුරුත්තාවට එනකන් කනවා. ඒත් මෙහෙ ඉද්දි එහෙම විසේසයෙන් ලංකාවේ කෑම කියල ඕනේ නෑ බන්. මෙහේ ඒවාට පුරුදු වෙලා.

    මෙතන තර්කය සල්ලි තියෙනවම් ලංකාව හොඳයි කියලනේ. සල්ලි තියෙනවම් කොතනත් හොඳයි මටනම්. අන්තිමට බැලුවම personal preference තමා