Most livable for white skinjust be white![]()
Most livable for white skinjust be white![]()
මොන මමෙක්ද තනියම උයා පිහාගෙන කද්දී.මමාස් බෝයි
ඇයි තාම පුසියක් නැද්දමොන මමෙක්ද තනියම උයා පිහාගෙන කද්දී.
මෙතන නම් ලොකුම අවුල තියෙන්නෙ උබ ඔය කියල තියන එක ජාතියකටවත් අයිති නොවීමයි. විසාත් නෑ වෙන රටක පදින්චියත් නෑ ඉතින් උබට එහෙම තියන උන්ව පේන්න බෑ. එකනෙ අවුල.
ගොඩක්ම වෙන රටවල් වල ඉන්න බැරි බැරියාව එන්නෙ කුනු කරවලයි පරිප්පුයි විතරක් බඩට දිරවන හරි හමන් විදියට වෙනත් ජාතීන් එක්ක ඉන්ටරැක්ට් කරන්න බැරි උන් තමා.
එහෙම එවුන් ඇවිත් ඉන්නව හැබයි මුඩුක්කු පන්සල් කෑල්ලක් අටවන් දේශීය කඩ කෑලි අටවගෙන රට මාරු කරාට ගම මාරු වෙලා නෑ අර ලින් මැඩි කම අරන් ආපු එවුන් ඉන්නව, ඉතින් එහෙම ඉන්න පුලුවන් තැනක් බලල පලයන්. මෙල්බන් වල එතකොට මේ ඕක්ලන්ඩ් වලත් උබට තනිකර සිංහලම කතා කරන් ඉන්න පුලුවන්. චන්දෙ කාලෙට ටිකට් බුක් කරන් ගිහින් රට බේරගන්න පොහොටුවට කතිරෙ එහෙම ගහල ඇවිත් සැපේ ඉන්න තියෙන්නෙ ඉතින්![]()
Good luck
Estonia mae wage un nedda bnකවුන්ට ඇටැක් කරන්න ඕනේ , කට පියන් හිටියම තමා මුං නටන්නේ ඇයි ඇයි මොකද කියලා ඇහුවම බල්ලො වගේ නෑ නෑ කියලා යනවා. සද්දෙයි පඩ ගදයි විතරයි මුන්ගේ. දත් නැතුව මෑශ් පොටෝටේ කන්න ආසද කියලා ඇහුවම හරියනවා ඕවා
ඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑEstonia mae wage un nedda bn
unge systems ekka dakkama api inne godak passen bung. aiyth ape jeewitha kaletama hadenne na 

ehama ratawal loke thiyanne henama poddaiyඑක බොරුවක් , එම යන උන් ඒ රටවලත් පත කොමියුනිටි එකක් හදාගන්නවා.සෙට් නොවී තනියම ලොකු කමියුනිටි එකක් නැතුව ඉන්න අයට රට ජීවිතේ සුපිරියටම සෙට් වෙන්වා
ඉවසල ඉන්නකෝ 2023 බජට් එක එලියට දානකල්ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ කියලයි හිතෙන්නේ..
Sweden ehema estonia wada racistda bnඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑ![]()
සෙට් වෙන එකාට ජාතියක් ජම්මයක් අදාල නෑ කොහෙත් එකයි..එක බොරුවක් , එම යන උන් ඒ රටවලත් පත කොමියුනිටි එකක් හදාගන්නවා.

E unata e life eka hena stressful bn.handle karanna puluwan aya athi.mata nan be man sensitive wediy.uba hitapanko uba ude macdonals ekata yaddi ekek brown skin shit indian kiyala kivoth inna okoma uba diha baladdi e dawasen wedak tiyenawada fun eke inna puluwandaOya widiyata baluwoth bung Chinese-American un okkoma China yanna ona unta thiyana Racism walata
un oya diyunu wela inne bung generations ganak.