රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Salli thiyenawa nam lankawa super.mata aye yanna kochchara chance thibbath mama yan na.mehe thiyena piliganima wena ratawala na. Danno danithi anatha sinhallunta nam lankawa amarui
    පිලිගෑනීමේ කතාව නම් තේරුමක් නෑ බන්.. මම දන්න එවුන් ඉන්නවා වෙන රටවල එවුන් උන්ට මාර පිලිගෑනීමක් තියෙන්නේ.. එකෙක් ඉන්නවා ස්වීඩන්.. ඌට පට්ට සෑලකිල්ලක් තියෙන්නේ.. තව ඉන්නවා ඔසී වල ඉන්දියන් ලන්කාවේ මෑලේසියාවේ එවුන් මම දන්න. සුද්දෝ පට්ට තෑනක් උන්ට දීලා තියෙන්නේ..

    තෑන නෙමේ ප්‍රශ්නේ අපිට හුරු තෑන පරිසරය වෙනස් වෙන එක. ඒත් අවුරුද්දක් යනකොට අදහස් වෙනස් වෙනවා.. ජීවත් වෙන්න පහසුයි කියලා තේරෙනව.. ඒවා මොනවා වුනත් ලන්කාව අත අරින්න බෑරි හේතු ඕනේ තරම් තියෙනවා නේ. හොදම දේ වෙන රටක ටික කාලයක් ඉදලා පුරවෑසි කම අරගෙන ඕනේ නම් ආයේ ලන්කාවට එන එක. මම දන්න එකයි දෙන්නයි ඉන්නේ එහෙම ආපු
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429

    Sure ekata injection gahala skin color eka wenas kara gatta un
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    math inne dubai thmai. lanakwata kela wune nattum yanna oni kamak tibbe na mata. habai awata passe mix country, mix culture ekka wada karnakota hoda hoda ideas enawa. :yes:
     
    • Like
    Reactions: Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    පිලිගෑනීමේ කතාව නම් තේරුමක් නෑ බන්.. මම දන්න එවුන් ඉන්නවා වෙන රටවල එවුන් උන්ට මාර පිලිගෑනීමක් තියෙන්නේ.. එකෙක් ඉන්නවා ස්වීඩන්.. ඌට පට්ට සෑලකිල්ලක් තියෙන්නේ.. තව ඉන්නවා ඔසී වල ඉන්දියන් ලන්කාවේ මෑලේසියාවේ එවුන් මම දන්න. සුද්දෝ පට්ට තෑනක් උන්ට දීලා තියෙන්නේ..

    තෑන නෙමේ ප්‍රශ්නේ අපිට හුරු තෑන පරිසරය වෙනස් වෙන එක. ඒත් අවුරුද්දක් යනකොට අදහස් වෙනස් වෙනවා.. ජීවත් වෙන්න පහසුයි කියලා තේරෙනව.. ඒවා මොනවා වුනත් ලන්කාව අත අරින්න බෑරි හේතු ඕනේ තරම් තියෙනවා නේ. හොදම දේ වෙන රටක ටික කාලයක් ඉදලා පුරවෑසි කම අරගෙන ඕනේ නම් ආයේ ලන්කාවට එන එක. මම දන්න එකයි දෙන්නයි ඉන්නේ එහෙම ආපු
    Kauda kivve piligannawa kiyala unmada:P
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    සල්ලි තියෙනවනම් ලංකාව සුපිරි කියපු එකෙක් අන්න උගේ v8 එකයි benz එකයි තෙල් පෝලිමේ තියන් ඉන්නවා quota එකට තෙල් ගහන්න... අය උට මොකද්ද ගන්න ඕනේවෙලා ගන්න සල්ලි තියෙනවා හැබැයි pay කරන්න බැහැ card එක block කියලා නහයෙන් අඩනවා..:lol:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,177
    10,037
    113
    මගේ යාළුවෙක් ඉන්නව ඩුබායි. ඌ කියන්නෙත් ඔය කතාවම තමයි.
    eka atta ban. issra dubai nemei dan tiyenne. patta expensive hama reddakma. mun hadala tiyenne hamba karna salli meheama viyadam karna vidiyta
     
    • Like
    Reactions: GobbaSira

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    පිලිගෑනීමේ කතාව නම් තේරුමක් නෑ බන්.. මම දන්න එවුන් ඉන්නවා වෙන රටවල එවුන් උන්ට මාර පිලිගෑනීමක් තියෙන්නේ.. එකෙක් ඉන්නවා ස්වීඩන්.. ඌට පට්ට සෑලකිල්ලක් තියෙන්නේ.. තව ඉන්නවා ඔසී වල ඉන්දියන් ලන්කාවේ මෑලේසියාවේ එවුන් මම දන්න. සුද්දෝ පට්ට තෑනක් උන්ට දීලා තියෙන්නේ..

    තෑන නෙමේ ප්‍රශ්නේ අපිට හුරු තෑන පරිසරය වෙනස් වෙන එක. ඒත් අවුරුද්දක් යනකොට අදහස් වෙනස් වෙනවා.. ජීවත් වෙන්න පහසුයි කියලා තේරෙනව.. ඒවා මොනවා වුනත් ලන්කාව අත අරින්න බෑරි හේතු ඕනේ තරම් තියෙනවා නේ. හොදම දේ වෙන රටක ටික කාලයක් ඉදලා පුරවෑසි කම අරගෙන ඕනේ නම් ආයේ ලන්කාවට එන එක. මම දන්න එකයි දෙන්නයි ඉන්නේ එහෙම ආපු
    Mehemai salli godak yatakarala yanne aye enna newei.anika mehe awilla a wage salliyak hoyanna mole thiyenne tika denatai .

    Math a wage .
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    සල්ලි තියෙනවනම් ලංකාව සුපිරි කියපු එකෙක් අන්න උගේ v8 එකයි benz එකයි තෙල් පෝලිමේ තියන් ඉන්නවා quota එකට තෙල් ගහන්න... අය උට මොකද්ද ගන්න ඕනේවෙලා ගන්න සල්ලි තියෙනවා හැබැයි pay කරන්න බැහැ card එක block කියලා නහයෙන් අඩනවා..:lol:
    api danna sallikarayek innawa. driver thama thel polime...tawa wl karayongen loku ganan walata thel gatta sahenna.. salli ti nisa aulak un ne.. rata acnts tiyagatha heki neh salli tiye nam..
     
    • Like
    Reactions: chami2015

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113

    Monawda chance kiwwe?

    Kiyapanko yanna hadana unta hari wedagath weine :)

    @PoweruseR

    මොනවද බං උබට තියෙන chance ... කිව්ව විදිහට chance නැති නිසා quote එක දැක්කේ නෑ වගේ යන්වද? :P

    නැත්තං අපි වගේ අනාතයෝ යයි කියලා බයද? :(
    ------ Post added on Sep 6, 2022 at 11:10 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Personnel preferences tamai

    matanam european ratawal tikak dull wage
    anika godak diyunu ratawal wala prashna nathi unamath boring wage sometimes :lol:
    ekai godak rata giya aya lankawe gana godak interested

    EK unath gattot issara godakma hitiye mehen migrate unu aya
    mama hitanne e side eken gattot lankawa sira, communities unath mehe apita inna set ehe aduine
    monawa unath thamange rata wage naha kohewath

    habai itin anith facilities and utilization ekka baladdi nam wena ratawal sira
    api awurudu 500k jivath wenne naha eka nisa ape time eka hari limited
    ape time eka gas, petrol polim walai traffic walai, government office wedak karaganna giyama nasthi wenawanam maha aparadayak
    wena ratawal wala giyama sahenna time ekak itiri wenawa
    e time eke e minissu travel karanawa fun gannawa
     
    • Love
    Reactions: jzx

    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    කවුන්ට ඇටැක් කරන්න ඕනේ , කට පියන් හිටියම තමා මුං නටන්නේ ඇයි ඇයි මොකද කියලා ඇහුවම බල්ලො වගේ නෑ නෑ කියලා යනවා. සද්දෙයි පඩ ගදයි විතරයි මුන්ගේ. දත් නැතුව මෑශ් පොටෝටේ කන්න ආසද කියලා ඇහුවම හරියනවා ඕවා
    Mona counter attack da yako america wala. ai ai ganna school wali kiyala hithuwada😂 owa karoth gun 1a eliyata edala point blank shoot karanne. passe self defense kiyala claimuth karai
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart

    @PoweruseR

    මොනවද බං උබට තියෙන chance ... කිව්ව විදිහට chance නැති නිසා quote එක දැක්කේ නෑ වගේ යන්වද? :P

    නැත්තං අපි වගේ අනාතයෝ යයි කියලා බයද? :(
    ------ Post added on Sep 6, 2022 at 11:10 AM
    Mehemai machan mama rata iganagena job karala ewalin proven performance reports serama aran lankawata awe.anika work place eka ekka mage loku contact ekak thiyenawa a nisa mata sponsorship ganna puluwan easy,

    Anika mage family members la serama citizenship aran inne wena ratawala .a nisa mata a ratawalata yanna amaruth na.

    Mage passport eke visa wadila thiyena ratawal tikak honda ratawal heheh. Sinhallunta yanna amarui dan .

    Anika mata lankawe ongoing business , property thiyenawa a nisa visa ganna amuthuwen monawath pennanna one na

    Loku kam newe ahapu nisa kiwe.aththama kiwoth mata nam lankawa best .siya rata de siri sapa de
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේවා නම් ගොන් කතා..ලංකාවේ හිටියා කියමු..ලක්ෂ 2ක් මාසෙකට හම්බ කරන්න කොච්චර ගේමක් දෙන්න ඕනද..singapore,hong kong,macau වල ඉන්න ඉන්දුනීසියන්,පිලිපීන හවුස් මේඩ් ලා හම්බකරනවා ඒ රටවල් වල උන් එක්ක පාර්ට් ටයිම් මාසෙකට 4-5 පාරක් බුදියලා විතරක් රුපියල් ලක්ෂ 6කට වඩා..:lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,429
    113
    Mehemai machan mama rata iganagena job karala ewalin proven performance reports serama aran lankawata awe.anika work place eka ekka mage loku contact ekak thiyenawa a nisa mata sponsorship ganna puluwan easy,

    Anika mage family members la serama citizenship aran inne wena ratawala .a nisa mata a ratawalata yanna amaruth na.

    Mage passport eke visa wadila thiyena ratawal tikak honda ratawal heheh. Sinhallunta yanna amarui dan .

    Anika mata lankawe ongoing business , property thiyenawa a nisa visa ganna amuthuwen monawath pennanna one na

    Loku kam newe ahapu nisa kiwe.aththama kiwoth mata nam lankawa best .siya rata de siri sapa de
    Hammata ehenam mona ratada bn ... 🌟🌟🌟
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    මම ලංකාවෙන් යන්නෙ නෑ
    මම ගෙයක් හදල වාහනේ අරං , ළමයි ඉස්කෝලෙ දාල ඉවරයි
    ඒත් තරුණ ළමයෙක්ට මොකක්ද මේ රටේ තියෙන බලාපොරොත්තුව
    ඉගෙනගෙන කැම්පස් එකෙං අවුට් වෙන එකෙක් ට
    ලක්ස 5 ක පඩියක් ගත්තත් ඌට ඉඩමක් අරං ගෙයක් හදන්න පුලුවන් ද ?
    ජීවිතේ හොඳම කාලෙ
    වාහනයක් ගන්න පුලුවන් ද ?
    ඉතිං මම කියන්නෙ, යන්න පුලුවං උං යමල්ල
    මේ රටේ තවත් බලාපොරොත්තු වලට ඉඩක් නෑ
    ටික කාලයයි ජීවත් වෙන්නෙ
    හොඳ තැනක ගිහිල්ල ජීවිතේ විඳල මැරියල්ල