Ubata ithin sir innawanam oni gu ratak neda?මගේ යාළුවෙක් ඉන්නව ඩුබායි. ඌ කියන්නෙත් ඔය කතාවම තමයි.
Ubata ithin sir innawanam oni gu ratak neda?මගේ යාළුවෙක් ඉන්නව ඩුබායි. ඌ කියන්නෙත් ඔය කතාවම තමයි.
Machan rata gihin patta katta kawe.a ratema education qualifications thibbath job den na.moko api suddu wage sudu na neHammata ehenam mona ratada bn ...![]()
ලංකාවට බැන බැන රට යනවා
ගියහම ටික කාලෙකින් එපා වෙනවා
එතකොට ලංකාවට ආයෙත් එනවා
ඕක තමා රට ගිය එවුන් ගේ ජීවන චක්‍රය![]()
oya inne eka huttekට්‍ර්වල් කරනව වගේ නෙමෙයි දිගුකාලිනව ඉන්න එක. ලංකාවට වඩා ජීවිතේ පහසුයි, ගොං ආතල් දෙන්න කවුරුත් නැ .
Mama hitanne umba indala tiyena field eka awul... Retail kiyanne hena underpaid sector ekakMachan rata gihin patta katta kawe.a ratema education qualifications thibbath job den na.moko api suddu wage sudu na ne
Temporary Christmas season ekata 3 months contact ekata mawa gaththe part time sales.2 year work visa iddi.
Ethanin 2years giye na Genaral Store Manager wela iddi lankawata awe .mata peya ganan dawas adaala na ,kema beema ewath wedak na.boru kiyanna one na mama awidinna wath kohewath giye na wahane thibbath wadama thama niwadu dawaseth yanawa .
Lankawata awith 2 years aye patta katta business eka stable wenakal. Dan awulak na
and stress wadi targets ehema tiyena nisaඇමරිකාවෙ ශෙඩ් එකත් එකත් දාපන්මේවා නම් ගොන් කතා..ලංකාවේ හිටියා කියමු..ලක්ෂ 2ක් මාසෙකට හම්බ කරන්න කොච්චර ගේමක් දෙන්න ඕනද..singapore,hong kong,macau වල ඉන්න ඉන්දුනීසියන්,පිලිපීන හවුස් මේඩ් ලා හම්බකරනවා ඒ රටවල් වල උන් එක්ක පාර්ට් ටයිම් මාසෙකට 4-5 පාරක් බුදියලා විතරක් රුපියල් ලක්ෂ 6කට වඩා..![]()
ලංකාවට බැන බැන රට යනවා
ගියහම ටික කාලෙකින් එපා වෙනවා
එතකොට ලංකාවට ආයෙත් එනවා
ඕක තමා රට ගිය එවුන් ගේ ජීවන චක්‍රය![]()
wowMachan rata gihin patta katta kawe.a ratema education qualifications thibbath job den na.moko api suddu wage sudu na ne
Temporary Christmas season ekata 3 months contact ekata mawa gaththe part time sales.2 year work visa iddi.
Ethanin 2years giye na Genaral Store Manager wela iddi lankawata awe .mata peya ganan dawas adaala na ,kema beema ewath wedak na.boru kiyanna one na mama awidinna wath kohewath giye na wahane thibbath wadama thama niwadu dawaseth yanawa .
Lankawata awith 2 years aye patta katta business eka stable wenakal. Dan awulak na
munta tamai puk*** pelenna denna onaඒවගේම පිටරට ඉඳන් ලංකාවේ සිස්ටම් එක වෙන්ඩෝනී මෙහෙමයි කියන උනුත් ..
සල්ලි තියෙනවනම් ලංකාව සුපිරි කියපු එකෙක් අන්න උගේ v8 එකයි benz එකයි තෙල් පෝලිමේ තියන් ඉන්නවා quota එකට තෙල් ගහන්න... අය උට මොකද්ද ගන්න ඕනේවෙලා ගන්න සල්ලි තියෙනවා හැබැයි pay කරන්න බැහැ card එක block කියලා නහයෙන් අඩනවා..![]()
Yes kollaz.pattama stress eka hethuwak enna.customera la ekka deal karanna lesi na lankawe wage multi national pissu hadenawa.anika sathiyata deparak promotion ewa arrange karanna ona .dawasa gane memo ewanawa .hehe 8 hours shift eka unata dawasata mama 12hours weda.Mama hitanne umba indala tiyena field eka awul... Retail kiyanne hena underpaid sector ekakand stress wadi targets ehema tiyena nisa
Managers lath retire weddi inne 60-70K range eke...
Awulak ne lanakwe shape eke innwanam..hitha sanaseeme
හැබැයි උබ brown skin තියාගෙන sales ඉඳන් store manager ගිය එකම පට්ට achievement එකක්... Discrimination වෙලා නැද්ද මන්දා...Yes kollaz.pattama stress eka hethuwak enna.customera la ekka deal karanna lesi na lankawe wage multi national pissu hadenawa.anika sathiyata deparak promotion ewa arrange karanna ona .dawasa gane memo ewanawa .hehe 8 hours shift eka unata dawasata mama 12hours weda.
Mage target eka une machan PR ganna supervisor wena eka.eth mama Store manager ma una.passe lankawe podiyata business eka patan gaththa rata job eka karana gaman.weda karana thana nam podi cn thibba eth head office eka mata sahenna support kara.company policy ekak thibba visa cn walata support karan na kiyala. Eth mata director board eken special approval ekak pawa dunna support karanawa kiyala.dan wedak na ban owa mama awa ne lankawata.hehe ...lankawe stable income ekak hada ganna property aran thiya ganna aduma gane wahana. Jivath wenna amaru na
හැබැයි උබ brown skin තියාගෙන sales ඉඳන් store manager ගිය එකම පට්ට achievement එකක්... Discrimination වෙලා නැද්ද මන්දා...
------ Post added on Sep 6, 2022 at 11:44 AM
Ubata ithin sir innawanam oni gu ratak neda?
එහෙම බැලුවොත් චීන්නුයි ඉංදියන් අනුයි තමයි ලොකුම ලිං මැඩි. උන් ලංකාවෙ උන් වගේ නෙමෙයි SubUrb පිටින් අල්ලනව.මෙතන නම් ලොකුම අවුල තියෙන්නෙ උබ ඔය කියල තියන එක ජාතියකටවත් අයිති නොවීමයි. විසාත් නෑ වෙන රටක පදින්චියත් නෑ ඉතින් උබට එහෙම තියන උන්ව පේන්න බෑ. එකනෙ අවුල.
ගොඩක්ම වෙන රටවල් වල ඉන්න බැරි බැරියාව එන්නෙ කුනු කරවලයි පරිප්පුයි විතරක් බඩට දිරවන හරි හමන් විදියට වෙනත් ජාතීන් එක්ක ඉන්ටරැක්ට් කරන්න බැරි උන් තමා.
එහෙම එවුන් ඇවිත් ඉන්නව හැබයි මුඩුක්කු පන්සල් කෑල්ලක් අටවන් දේශීය කඩ කෑලි අටවගෙන රට මාරු කරාට ගම මාරු වෙලා නෑ අර ලින් මැඩි කම අරන් ආපු එවුන් ඉන්නව, ඉතින් එහෙම ඉන්න පුලුවන් තැනක් බලල පලයන්. මෙල්බන් වල එතකොට මේ ඕක්ලන්ඩ් වලත් උබට තනිකර සිංහලම කතා කරන් ඉන්න පුලුවන්. චන්දෙ කාලෙට ටිකට් බුක් කරන් ගිහින් රට බේරගන්න පොහොටුවට කතිරෙ එහෙම ගහල ඇවිත් සැපේ ඉන්න තියෙන්නෙ ඉතින්![]()
Good luck
මගේ මල්ලි ගියා මාසේ රට ගියා.. ඔසි... මෙහේ මාසෙ ගත්ත පඩි එහෙ දවස් දෙකෙන් හොයනවා මිනිහා..රට දාල යන්නේ නෑ කියල ඉදල අන්තිමේ යන්න උනා..කොහොමද ගෙයක් දොරක් හදාගන්නෙ මේහෙ ඉදන් ලක්ශ 5,6ක් මාසෙ පඩියක් නැතුව බෑනේ. මිනිහ ස්කිල්ඩ් මයිග්‍රේශන් උනා....ඉන්න රට අනුව, පුද්ගලයාගේ අනුව, කරන ජොබ් එක අනුව ඒක වෙනස් වෙනවා.
මගේ මල්ලි ගිය මාසේ US ගියා. යකෝ ඌ කියන ඒවා ඇහුවම තේරෙනවා අපි මෙහෙ ජීවත් වෙනවා නෙමෙයි විඳවනවා කියල.
ඌ මාසේ පඩියෙන් phone ඔක්කොම ගත්තා. next month වහනයකුත් ගන්නවා. අපේ ඒ ගානට ජීවත් වෙන්න නම් සාමාන්‍ය මනුස්සයකුට අවුරුදු 10ක් වත් යයි .
එහේ tax වැඩි, living cost වැඩි, හැබැයි living conditions හොඳයි.
වැඩක් කරගන්න ගියත් ඔක්කොම online. රස්තියාදු නෑ.
ගෙදර මිනිස්සු miss වෙනවා, යාලුවෝ miss වෙනවා. winter එකේ පොඩ්ඩක් living condition අවුල්. ඕව තමයි අවුල්. හැබැයි ඒ මොනවා උනත් එහෙ ජීවිතේ විඳින්න පුළුවන්.
රට ජීවෙතේ ලොකුම හොඳ අතේ වෙන ඉතුරුව. ලිවින් කොස්ට් කොච්චර වැඩි උනත් අතේ ලොකු ගණන් ඉතිරි වෙනව. මමත් ෆැමිලි ඉන්කම් එකෙන් 62.5% ක් ඉතුරු කරනව. ඒත් ලංකාවෙදි 40%ක් ණය ගෙව්ව No Savings. වෙනස තියෙන්නෙ ඉතින් ඉංග්‍රීසි Accent එක හොඳටම බැරි නිසා Communication ප්‍රෂ්න එන එකයි, සමහර නාකි Racist උනුයි තමයි. ලංකාවෙ අපිට ලැබුණ සමහර දේවල්, ස්වභාවික පරිසරය, කොලඹ කොහේ ගියත් තියන පාකින් ස්පොට් එක, කෑම, Vitamin D (පෙති බොන්න ඕනෙ) වගේ ඒවනම් මිසින්. Non Toxic යාළුවොත් මෙහෙ හොයෑගන්න අමාරුයි. තනියම තමා ඉතින්ඉන්න රට අනුව, පුද්ගලයාගේ අනුව, කරන ජොබ් එක අනුව ඒක වෙනස් වෙනවා.
මගේ මල්ලි ගිය මාසේ US ගියා. යකෝ ඌ කියන ඒවා ඇහුවම තේරෙනවා අපි මෙහෙ ජීවත් වෙනවා නෙමෙයි විඳවනවා කියල.
ඌ මාසේ පඩියෙන් phone ඔක්කොම ගත්තා. next month වහනයකුත් ගන්නවා. අපේ ඒ ගානට ජීවත් වෙන්න නම් සාමාන්‍ය මනුස්සයකුට අවුරුදු 10ක් වත් යයි .
එහේ tax වැඩි, living cost වැඩි, හැබැයි living conditions හොඳයි.
වැඩක් කරගන්න ගියත් ඔක්කොම online. රස්තියාදු නෑ.
ගෙදර මිනිස්සු miss වෙනවා, යාලුවෝ miss වෙනවා. winter එකේ පොඩ්ඩක් living condition අවුල්. ඕව තමයි අවුල්. හැබැයි ඒ මොනවා උනත් එහෙ ජීවිතේ විඳින්න පුළුවන්.
පාරට බැහැල ආන්ඩු පෙරලපන් දුප් දුප්oya inne eka huttek![]()