ඔයා වැස්සකටවත් රට ගිහිල්ලා නෑ නේද?ඔය රට ගහින් පම්පෝරි ගහන හැම එකාම අන්තිමට ඒ රටට කබුරලා 60 පැනල මැරෙන්න ඔන්න මෙන්න උනාම ලගින්න එන්නේ ලංකාවට කාලකන්නි හැත්ත එහෙ හිටියනං එහෙම මැරිලා යන්න නැතුව එනවා ලංකාවට බරක් වෙන්න
රිදුනනන් සොරි හොදේඔයා වැස්සකටවත් රට ගිහිල්ලා නෑ නේද?
Uba Estonia da inne unge self employed visa tynawa neda? Tawa dapanko ehe wistara, Asian south Asian un adu daඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑ![]()
රට ගිහින් සෙට්ල් උනොත් හොඳ සමාජ ආරක්ශාවක් තියනවා තමයි..ඒක මෙහෙ නෑ..
සීතල දුකක් කියන එක මමත් පිලිගන්නවා. හැබැයි මෙහෙමයි. අපි ඉන්න හරියේ 0 - 10 F අඩුවට යනවා. ඒක අමාරුයි තමයි. මං කියන්නේ මට. (මෙහෙ සමහරු ඒ වෙලාවටත් ෂෝට ගහගෙන පාරේ යන වෙලාවල් තියෙනවා.)THawa deyak thamay temerature eka.. 20 centigrade walata wada adu temperature ekaka jeewath wenawa kiyanne dukak..godak lankawe un migrate wena hoda country (canada,newzealand,australia) wala hamadama wage temperature eka meeta wada sahenna aduy..caneda wage num 10 tath aduy..so eken sahenna life eke comfort eka adu wenawa..e ratawal sira unath ,palakayo supiri unath climate eka nisa sahenna dukak widinna wenawa hama welawema..but lanakwe palakoyo pissu keliyath climate eken kisima dukak set wenne nathi tharam..ekath sahenna loku point ekak...giyata passe thama therenne..ausi 2 weeks gihin awa...epa una tempaerature eka 12 wage thibune 2 weeks ma

සිරාවට , ඇම්බක්කෙත් නැති කැටයන් අපේ උන් රට ගහින් දාන්නේ ලංකාවේ උන්ට දාන්නේ ,සුද්දන්ගේ කක්කුස්සි හෝද හෝද ,මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව.![]()

දේශපාලකයෝ හොරාකනවා තමයි උන් විතරක්ද මේ සුන්දර රට ඉන්න බැරි හිගන රටක් බවට පත්කලේ නෑ.. නෑ රාජ්‍යසේවය කියලා මිනීමරු මාෆියා එකක් තියනවා ඕජස් ගලන කුනුගද ගහන ලක්ෂ ගානක් නිකමු ඉන්න.
උන්ගේ පොඩි එකා ඉදලා විධායක තලයේ ඉන්න උන් දක්වා හොරාකාලා සාරය උරා බොනවා මේ පොලොවේ. ඒ කුනු ඕජස් වලේ ඉන්න ජෙප්පෝ කියන නිලමැස්සෝ ඒක තව තව පෝෂනය කරනවා. කුමන පාලකයෝ ආවත් මේ රට ගොඩගන්න බෑ කුනු ඕජස් වලයි නිලමැස්සොයි විනාශකරන කම්.
lankawe indala ausi walata migrate una yaku doctor kenek kiyapau kathawak mathak una...unata mehata wada salary hoday..hoda ganak save karanna puluwan... but unta mental satisfaction ekak danenne na kiwwa salli thibuna kiyala..reason ekata kiwwe minissu anith ayata compare karala ganna fun eka unta ganna ba kiwwa.. mehedi un hoda gewal hadala,vehical aran yaddi un hama welawema mentally satis wenawa kiwwa..eke ehedi ganna ba kiwwa.. so sapa thibunath mentally kick ekak nathuwa jeewath wenne
.. anika.. oya ratawal wala thamunta thamange wadak karaganna bari num.. ehema nathuwa thamunta podi wadak wath thaniwama karaganna barinum ithin sada soththi.. Lankawe num ithin oya keeyak hari dunnama mokek hari awilla wade karala denawa.. but e ratawal wala.. ehema karanna giyoth gewal ugas thiyanna wenawa cost eka hinda..ආවේගෙන්ද ඉන්නේ ඔච්චර පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන්නත් තරම් ?මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව.![]()


බෝගන් ටයිප් උන් එලියෙන් අරුන් යටින්.ඔය ඇටෑක් කරන එකත් ඉන්දියන් එකෙක් .
කලින් ඉන්දියන් උන්ට රෙසිස්ට් ඇටැක් කරනවා ගැනියෙක් .
එකි මෙක්සිකන් එකියක් .
ගොඩාක් බලපන් ඔය දුඹුරු හමට රෙසිස්ට් ඇටෑක් කරන උන් එක්කො මෙක්සිකන් එක්කො දකුණු ඇමරිකානු එවුන් එක්කො අෆ්‍රිකන් .
සුද්දොත් නැතිවම නෙමෙ .
සුද්දන්ගෙත් රෙසිස්ට් ඇටාක් කරන්නෙ ගොඩාක්ම නූගත් බෝගන් ටයිප් උන්.
උගත් මිනිහෙක් ඔව්වට යන්නෙ නැහැ .
නැ පිංංකෙත සේදවත්තේ, ගිහින් තියනව. එම විසා නෑ , බිස්නස් විසා ඇතිUba Estonia da inne unge self employed visa tynawa neda? Tawa dapanko ehe wistara, Asian south Asian un adu da