රට දාල ගියාට ලංකාව වගේ කික් එකක් වෙන රටවල තිබේද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    මාත් ටුවර් නම් ගියා.. ඒත් ලන්කාව වගේ කෑම බීම එහෙම සෙට් නෑ
    ජොබක් කරන්නම යන්න ඕනේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය රට ගහින් පම්පෝරි ගහන හැම එකාම අන්තිමට ඒ රටට කබුරලා 60 පැනල මැරෙන්න ඔන්න මෙන්න උනාම ලගින්න එන්නේ ලංකාවට කාලකන්නි හැත්ත එහෙ හිටියනං එහෙම මැරිලා යන්න නැතුව එනවා ලංකාවට බරක් වෙන්න
     
    • Love
    Reactions: EVC

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ඔය රට ගහින් පම්පෝරි ගහන හැම එකාම අන්තිමට ඒ රටට කබුරලා 60 පැනල මැරෙන්න ඔන්න මෙන්න උනාම ලගින්න එන්නේ ලංකාවට කාලකන්නි හැත්ත එහෙ හිටියනං එහෙම මැරිලා යන්න නැතුව එනවා ලංකාවට බරක් වෙන්න
    ඔයා වැස්සකටවත් රට ගිහිල්ලා නෑ නේද?
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    සිරාවටම මටත් මෙහෙ තරම් කොහෙවත් සෙට් නෑ අව්ල් තමයි මල පනිනව අසාදාරනකම් වෙනකොට ඒ උනාට ඔය කෝකවත් මේක තරම් සෙට් නෑ.ඒකනෙ ආපහු ආවෙ රටක ඉන්න පුලුවන්කම තිබිලත් .අර ඉතින් කූඩැල්ල මෙට්ටෙ උඩ තියන්න බෑ කියලත් කියනවනෙ කොහොම උනත් මෙකෙ ඉන්න තරම් හිතට කික් එකක් නෑ මට :nerd:
     
    • Like
    Reactions: GobbaSira

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,238
    113
    ලංකාවේ හොඳට ඉන්න සල්ලි තියනවා නම් මෙහේ වගේ කොහේවත් නැ :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඉන්නවා ඉන්නවා , ගනන් ගන් නෑනේ ඇයි ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම හැරිලා යනවා . වලි මුඩ් එකෙන්ම තමා එන්ටර් වෙන්නේ ඇතුලට හරි යන්න බලාගෙන මොකද මම වැරැද්දක් කරලා නැත්තම් මේ සොකඩ පයියොන්ට බය වෙන්නේ ඇයි. ගොඩක් එන්නෙ බීපු උන් හරි 3% අර්යන් සීන් එක ඔලුවට ගහපු කෙලින් හිටගෙන ඉන්න බැරි නාකියෝ. තරුණ උන් නම් නෑ කෙල්ලො නම් කොමත් නෑ 😍
    Uba Estonia da inne unge self employed visa tynawa neda? Tawa dapanko ehe wistara, Asian south Asian un adu da
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    THawa deyak thamay temerature eka.. 20 centigrade walata wada adu temperature ekaka jeewath wenawa kiyanne dukak..godak lankawe un migrate wena hoda country (canada,newzealand,australia) wala hamadama wage temperature eka meeta wada sahenna aduy..caneda wage num 10 tath aduy..so eken sahenna life eke comfort eka adu wenawa..e ratawal sira unath ,palakayo supiri unath climate eka nisa sahenna dukak widinna wenawa hama welawema..but lanakwe palakoyo pissu keliyath climate eken kisima dukak set wenne nathi tharam..ekath sahenna loku point ekak...giyata passe thama therenne..ausi 2 weeks gihin awa...epa una tempaerature eka 12 wage thibune 2 weeks ma
     
    • Like
    Reactions: KandyMalli

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581

    සීතල දුකක් කියන එක මමත් පිලිගන්නවා. හැබැයි මෙහෙමයි. අපි ඉන්න හරියේ 0 - 10 F අඩුවට යනවා. ඒක අමාරුයි තමයි. මං කියන්නේ මට. (මෙහෙ සමහරු ඒ වෙලාවටත් ෂෝට ගහගෙන පාරේ යන වෙලාවල් තියෙනවා.)

    නමුත් එහෙම ඉඳලා 32F (0C) වලට වැඩි උනාම ඇගට මාර සනීපයක් තියෙන්නේ.
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,660
    113
    colombo
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව. :lol::lol:
     
    සිරාවට , ඇම්බක්කෙත් නැති කැටයන් අපේ උන් රට ගහින් දාන්නේ ලංකාවේ උන්ට දාන්නේ ,සුද්දන්ගේ කක්කුස්සි හෝද හෝද , :lol:
     
    • Haha
    Reactions: Kolama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලකයෝ හොරාකනවා තමයි උන් විතරක්ද මේ සුන්දර රට ඉන්න බැරි හිගන රටක් බවට පත්කලේ නෑ.. නෑ රාජ්‍යසේවය කියලා මිනීමරු මාෆියා එකක් තියනවා ඕජස් ගලන කුනුගද ගහන ලක්ෂ ගානක් නිකමු ඉන්න.

    උන්ගේ පොඩි එකා ඉදලා විධායක තලයේ ඉන්න උන් දක්වා හොරාකාලා සාරය උරා බොනවා මේ පොලොවේ. ඒ කුනු ඕජස් වලේ ඉන්න ජෙප්පෝ කියන නිලමැස්සෝ ඒක තව තව පෝෂනය කරනවා. කුමන පාලකයෝ ආවත් මේ රට ගොඩගන්න බෑ කුනු ඕජස් වලයි නිලමැස්සොයි විනාශකරන කම්.

    බයි පකෝ තොගේ මූසල මයින්ද පකයනෙ රාජ්‍ය සේවය කුණු ගඳ ගහන, ඕජස් ගලන තැනක් කරේ. ඒ පකයව මරල දාල වරෙන් මුලින්ම.

    lankawe indala ausi walata migrate una yaku doctor kenek kiyapau kathawak mathak una...unata mehata wada salary hoday..hoda ganak save karanna puluwan... but unta mental satisfaction ekak danenne na kiwwa salli thibuna kiyala..reason ekata kiwwe minissu anith ayata compare karala ganna fun eka unta ganna ba kiwwa.. mehedi un hoda gewal hadala,vehical aran yaddi un hama welawema mentally satis wenawa kiwwa..eke ehedi ganna ba kiwwa.. so sapa thibunath mentally kick ekak nathuwa jeewath wenne

    ඒ වගේ උන්ට තමයි බයියො කියන්නෙ. 🤭
    ------ Post added on Sep 7, 2022 at 7:55 AM
     
    • Wow
    Reactions: NaiRobi

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Mekai scene eka, Lankawe godak un inne Allapu gedara ekata pena widiyata boru puhu manne dagena (Uda oya Dokage scene ekath e wage siddiyak).. Developed countries walata giyama oya scene adala naa Sudo nemei mona pakayawath oya status magul balanne naa.. eka hinda ape oya Kuhaka sinhala haththa manasikawa watila danis oowa wela inne.. :lol: .. anika.. oya ratawal wala thamunta thamange wadak karaganna bari num.. ehema nathuwa thamunta podi wadak wath thaniwama karaganna barinum ithin sada soththi.. Lankawe num ithin oya keeyak hari dunnama mokek hari awilla wade karala denawa.. but e ratawal wala.. ehema karanna giyoth gewal ugas thiyanna wenawa cost eka hinda..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,710
    21,407
    113
    මට දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා මාස කීපෙකට උඩදි ඔසී ගිය එකෙක්ගෙන්. පොර කෝල් එක අරං තියෙන්නේ අර ගප්පියා එකේ වගේ ටෝක් ඉෂූ කරන්න. පස්සේ මං ඇහුවා මොකද්ද එහේ කරන ජොබ් එක කියලා. මූ කියනවා යාලුවෙක්ගෙ ප්ලේස් එකක වැඩලු. මං ඇහුවා ඉතිං මොකෝ කරන්නෙ කියලා. පස්සෙ බැලින්නම් ක්ලීනිං ජොබක්. මුං යකෝ මේකෙම ඉපදිලා ඉඳලම සට පැන්න ගමන් පුදුම ටෝක් දෙන්නේ හරියට ඕස්ට්‍රේලියාවම සල්ලි වලට අරං වගේ. පොර ටෝක් දෙන්න අපේ රටේ උන්ම අල්ලගන්නවා. ගිහිං කන්නෙත් කිඹුල බනිස්. ඒ රටකට ගිහිල්ලත් අපේ රට එපා කිය කිය මුං හැමනෙන්නෙම මෙහෙට්ට. පකේ ලොජික්. ඕවා සුද්දෙකුට දාපංකෝ උං පුකේ අරින්නෙ කෙල නැතුව. ගොඩක් සුද්දො ගනන් ගන්නෙවත් නෑ අපේ උංව. :lol::lol:
    ආවේගෙන්ද ඉන්නේ ඔච්චර පොල් අකුරු ලියලා බෝල්ඩ් කරන්නත් තරම් ? :rofl:

    ඌ නම් ලැට් ගගහා හරි ඌට වැඩක් කර ගයි...උඹ කිරි පිටි සීනි කරවල කෑල්ලේ ඉදන් ස්ටොක් කර කර ඉඳපන්... :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,626
    25,987
    113
    ගොඩක් අයට හොඳක් වෙන්නත් පුලුවන් නේද ? නාකියෝ නම් එනවා ආපහු මෙහෙ මැරෙන්න. ... මඩම් වල ඉන්න අමාරු ඇති.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,900
    1
    15,253
    113
    ඔය ඇටෑක් කරන එකත් ඉන්දියන් එකෙක් .
    කලින් ඉන්දියන් උන්ට රෙසිස්ට් ඇටැක් කරනවා ගැනියෙක් .
    එකි මෙක්සිකන් එකියක් .
    ගොඩාක් බලපන් ඔය දුඹුරු හමට රෙසිස්ට් ඇටෑක් කරන උන් එක්කො මෙක්සිකන් එක්කො දකුණු ඇමරිකානු එවුන් එක්කො අෆ්‍රිකන් .

    සුද්දොත් නැතිවම නෙමෙ .

    සුද්දන්ගෙත් රෙසිස්ට් ඇටාක් කරන්නෙ ගොඩාක්ම නූගත් බෝගන් ටයිප් උන්.
    උගත් මිනිහෙක් ඔව්වට යන්නෙ නැහැ .
    බෝගන් ටයිප් උන් එලියෙන් අරුන් යටින්.