එහෙම වෙන්නෙ නෑ .. ඒ වෙන රටවල් වල . මෙහේ සල්ලි තියෙන එකාට ඔය ප්‍රශ්න එන්නෙ නෑ පොලිසියත් බයයි හරියට කරගෙන ලොකුවට තියෙනවනම්Ehema kiyanna ba. Ponna police encounter ekak apu gaman ube dollar puke gahan raten paninna hithei
ඔන්න ඕකම තමයි ලංකාවෙ ප්‍රශ්නෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නෙ එංගලන්තෙ, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. කොහොමහරි මේව නවත්තන්න ඕන දැන්වත්. නැත්නම් ලංකාවෙ Higher Education free දෙනව Taxpayersලගෙ සල්ලි වලින්. ඊට පස්සෙ ඒකෙ ප්‍රයෝජනය ලංකාවට නෑ. මේවට දැඩි තීරණ ගන්න ඕන.ලංකාවේ අද්යාපන ක්‍රමය හොඳයි. ලංකාවේ හරියට ඉගෙනගත්ත එකෙක්ට almost ඕනම දියුණු රටකට ගිහින් ඒ රටේ දැනට ජීවත් වෙන 90%ක් එවුන්ට වඩා ඉහලින් ජීවත් වෙන්න පුළුවන්. මම ඕනතරම් දැකල ලංකාවේ හද්ද පිටිසර ගම් වල කොල්ලෝ කැම්පස් ගිහින් ඉගෙනගෙන රට ගිහින් හොඳට ජීවත් වෙනවා. ඒ වගේම දැකලා තියෙනවා කොළඹ පොෂ් පවුල් වල එවුන් පොඩි ජොබ් කර කර දුක් විඳිනවා.
Salli walata ba goowo connections one. Ekko police lokko nettan deshapalu connectionsඑහෙම වෙන්නෙ නෑ .. ඒ වෙන රටවල් වල . මෙහේ සල්ලි තියෙන එකාට ඔය ප්‍රශ්න එන්නෙ නෑ පොලිසියත් බයයි හරියට කරගෙන ලොකුවට තියෙනවනම්
අනිත් එක සල්ලි තියෙනම් මෙහේ පොලිසිය අල්ලෙ නටවන්න පුලුවන් .. වෙන රටවල් වල එව්ව හීන
ඒ කනෙක්ෂන් නිකංම ඇදිල එනව සල්ලි තියෙන තැනට.Salli walata ba goowo connections one. Ekko police lokko nettan deshapalu connections
loan ekak widiyata education denna ona, rata yanawa nam gihin monthly gewanna ona..ඔන්න ඕකම තමයි ලංකාවෙ ප්‍රශ්නෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නෙ එංගලන්තෙ, ඕස්ට්‍රේලියාව වගේ රටවල්. කොහොමහරි මේව නවත්තන්න ඕන දැන්වත්. නැත්නම් ලංකාවෙ Higher Education free දෙනව Taxpayersලගෙ සල්ලි වලින්. ඊට පස්සෙ ඒකෙ ප්‍රයෝජනය ලංකාවට නෑ. මේවට දැඩි තීරණ ගන්න ඕන.
අන්න හරි මචං. එහෙම නැත්නම් ෆ්‍රී දීල මොනවහරි සාධාරණ commitment period එකක් දෙන්න ඕන මෙච්චර කාලයක්වත් අවම සේවය කරන්න ඕන කියල. එහෙම නැත්නම් රට යනව නම් ඒ අදාළ මුදල ගෙවල යන්න ඕන. අනිත් එක ඒවට කොස්ටිං කරද්දිත් හරියට කොස්ට් කරන්න ඕන. ලොකෙ Higher education නොමිලේ දෙන රවල් හරිම අඩු ප්‍රමාණයක් තියෙන්නෙ මම හිතන්නෙ 10කටත් අඩුයි ඒ අතරින් මේ වගේ හිඟන රටක ඒකත් නිකං දෙන්න ගියාම වෙන දේ බලපං. ලංකාවට දරාගන්න බැරි වියදමක් ඒක. ඒ වියදමට හරියට සාධාරණයක් ඉෂ්ඨ කරනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.loan ekak widiyata education denna ona, rata yanawa nam gihin monthly gewanna ona..
ethakota hamotama sadaranai..
Gov Campus giya unta witharai gewala pala kiyala kuhaka kame kagahanne. Awrudu 13 k nikan iganagana student visa dala duwana ayyala e awrudu 13 cost eka athin deela iganagatta wage kathaawaඅන්න හරි මචං. එහෙම නැත්නම් ෆ්‍රී දීල මොනවහරි සාධාරණ commitment period එකක් දෙන්න ඕන මෙච්චර කාලයක්වත් අවම සේවය කරන්න ඕන කියල. එහෙම නැත්නම් රට යනව නම් ඒ අදාළ මුදල ගෙවල යන්න ඕන. අනිත් එක ඒවට කොස්ටිං කරද්දිත් හරියට කොස්ට් කරන්න ඕන. ලොකෙ Higher education නොමිලේ දෙන රවල් හරිම අඩු ප්‍රමාණයක් තියෙන්නෙ මම හිතන්නෙ 10කටත් අඩුයි ඒ අතරින් මේ වගේ හිඟන රටක ඒකත් නිකං දෙන්න ගියාම වෙන දේ බලපං. ලංකාවට දරාගන්න බැරි වියදමක් ඒක. ඒ වියදමට හරියට සාධාරණයක් ඉෂ්ඨ කරනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
මේව ගැන කතා කරන්න යන එවුනුත් කුහකයො ගානට දානව, මේවට අත තියන්න ගියොත් ගවර්මන්ට් එකෙන් අන්තරේ එවුන් පාරවල් වලට බහිනව. ප්‍රශ්න කෝටියයි.
ඒක මචං අයිතියක් නේ. ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් නේ. ඕනම රටක ප්‍රාථමික අධ්‍යාපනය නිකං දෙනව. ඒක නිකං නොදුන්න නම් සාක්ෂරතාවය අඩුවෙලා මෙහෙම ප්‍රශ්න නෙමෙයි එහෙනම් රටේ වෙන්නෙ. මෙයිට වැඩිය ලොකු විනාස.Gov Campus giya unta witharai gewala pala kiyala kuhaka kame kagahanne. Awrudu 13 k nikan iganagana student visa dala duwana ayyala e awrudu 13 cost eka athin deela iganagatta wage kathaawa
Primary + secondary education aithiyakඒක මචං අයිතියක් නේ. ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් නේ. ඕනම රටක ප්‍රාථමික අධ්‍යාපනය නිකං දෙනව. ඒක නිකං නොදුන්න නම් සාක්ෂරතාවය අඩුවෙලා මෙහෙම ප්‍රශ්න නෙමෙයි එහෙනම් රටේ වෙන්නෙ. මෙයිට වැඩිය ලොකු විනාස.
මම මේ කතා කරන්නෙ Higher education ගැන.

mama kamathi US system ekata.. habai lankawe padiyen education loan gewanna bari nisa..Gov Campus giya unta witharai gewala pala kiyala kuhaka kame kagahanne. Awrudu 13 k nikan iganagana student visa dala duwana ayyala e awrudu 13 cost eka athin deela iganagatta wage kathaawa
ඒ කනෙක්ෂන් නිකංම ඇදිල එනව සල්ලි තියෙන තැනට.
Salli walata ba goowo connections one. Ekko police lokko nettan deshapalu connections\
Primary + secondary education aithiyak
Tertiary education aithiyak nemei
Free healthcare uth aithiyak nemeine ehemanam. Kelinma US system eka damu ehenam.
Iganagatta naya gewala rata palayan kiyala kuhaka S3 sirla kiwwata meh rate ponna padiyen naya gewala yaddi wayasa 40 wenawa kiyala therenna mole na. Rata gihin ammalata salli ewaddi e naya wage 100 gunayak gewenawa kiyala therum gannath molayak na
පිටරට ගිහිල්ල ජොබ් කරල ගෙදරට සල්ලි එවන එකයි පිටරට සෙට්ල් වෙන එකයි දෙකක් කියල තේරෙන්නෙ නැද්ද බං? ඔය S3 දාපු සර්ල තමයි පිටරට ගිහිල්ල ජොබ් කරල ගෙදර අයට සල්ලි එවන්නෙ. රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් වැඩිදුර අධ්‍යාපනය ලබපු අය තමයි ඒකත් අරන් ගිහිල්ල රට සෙට්ල් වෙන්නෙ. උන් සතයක්වත් එවන්නෙ නෑ ලංකාවට වැඩිම උනොත් අම්මට තාත්තට බෙහෙත් වලට වියදමට කීයක්හරි එවයි එහෙම කරල එයාලවත් ගෙන්න ගනියි. උන් යන්නෙ එහේ සෙට්ල් වෙන්නPrimary + secondary education aithiyak
Tertiary education aithiyak nemei
Free healthcare uth aithiyak nemeine ehemanam. Kelinma US system eka damu ehenam.
Iganagatta naya gewala rata palayan kiyala kuhaka S3 sirla kiwwata meh rate ponna padiyen naya gewala yaddi wayasa 40 wenawa kiyala therenna mole na. Rata gihin ammalata salli ewaddi e naya wage 100 gunayak gewenawa kiyala therum gannath molayak na
අත්දැකීමෙන් දන්නව මාත් ඒ සීන් එක. සහතික ඇත්ත.අත්දැකීමෙන් කියන්නෙ සල්ලි තියෙනවනම් උබ 100% Introvert and social phobia කාරයෙක් නෙමේනම් හම්බුවෙන සල්ලි රුපියලක්වත් වියදම් නොකර පට්ටම Low life ජීවිතයක් ගත කරන එකෙකුත් නෙමේනම් කනෙක්ශන් ඇදිල එනව නිකන්ම.......
මාත් ඕකම කියන්න ගිහිල්ල සැර වැඩිද කියල නිකං හිටිය.basic education එකක් හැමෝටම ලබාදෙන එක වෙනමයි. වැඩිදුර අද්යාපනය කියන්නෙ තව එකක්. ඔය දෙකේ වෙනස තේරෙන්නෙ නැති මැට්ටෙක්ට රටේ සල්ලි වලින් උගන්නන එවුන්ටයි ගහන්න ඕන.