රට දාල යන්න httpට

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    රට දාලා යන්නේ නැතුව කොහොමද httpලා උබට website content අරන් එන්නේ
    අනිත් එක ඒකයි මේකයි අතර සම්බන්ධේ මොකක්ද?

    thread එකක් දාපන් හරියට
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    දෙවිවරු ටැක්ස් වලට ස්ට්‍රයික් කරද්දි මීක් කියන්නෙ නැතුව හිටපල්ල.
    ජීවිතේ එක දවසක් හරි ස්ට්‍රයික් කරා නම් උන් දොස්තරු නෙවේ ගස් බල්ලො
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේ දවස් වල doctors and other staff සල්ලි දීලා බෙහෙත් ගෙනල්ල දෙනවා පිටින් ලියන්න බෑ කියලා මුණ බලන් ලෙඩ්ඩුන්ගේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලංකාවේ ඩොකාලගේ අගය හා හුගක් උන්ගේ දැනුමේ අගය තේරෙන්න යන්න ඕන යුරෝප් වල රටකට. ඇයි කියල අහන්න එපා ගිහින් බලපං :P:yes:
    අහන්න එපා කිව්වාට අහන්න වෙනවා ඈයි කියලා?
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ලංකාවේ ඩොකාලගේ අගය හා හුගක් උන්ගේ දැනුමේ අගය තේරෙන්න යන්න ඕන යුරෝප් වල රටකට. ඇයි කියල අහන්න එපා ගිහින් බලපං
    ඒ තරම් ශෝක් හින්දා තමා අපේ හමුලා සිංගා යන්නෙ රෙද්දේ ගූ ගියත් අපි තමා හොදම අතේ ඇගිලි ගානක් වගේ මෙඩිකල් ඉන්වෙන්ශන් තියෙන්නෙත් හික්ස්
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ලංකාවේ ඩොකාලගේ අගය හා හුගක් උන්ගේ දැනුමේ අගය තේරෙන්න යන්න ඕන යුරෝප් වල රටකට. ඇයි කියල අහන්න එපා ගිහින් බලපං :P:yes:
    :yes: :yes: :yes: