රට දියුණු කරන්නේ කොහොමද ..සංවාදයට විවෘතයි

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්ද අවු 10 හිටියා ...උන දෙයක් නොමැත ....පුද්ගලීකරණය කරපු ආයතන රජයට පවරා ගත්තා ..එත් රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා පාඩු ලබනවා.

    උන දෙයක් නොමැත? sure ද?

    රටේ, ආර්ථිකයේ, ජීවන තත්වයේ කිසිම වෙනසක් නැද්ද හිටං?

    ඇයි බන් උඹල ඔච්චරම කුහක?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    අපේ ලංකාව බොහොම ශ්‍රේෂ්ඨ රටක් .අපිට ගොඩක් එහා ගියපු ඉතිහාසයක් තියෙනවා .අපේ රජවරු ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කරලා තියෙනවා..සාගරයක් වගේ වැව් හදලා තියෙනවා.සිගිරිය හදලා තියෙනව .එකේ ජල උද්‍යාන හදලා තියෙන විදිහ විස්මිතයි .......

    ඔව්..එක තමයි අපේ අතීතය .අපි හැමදාම පට්ට ගහන , උදම් අනන අතීතය.එදා රජවරු ලංකාවට කරපු දේවල් වලට සාපේක්ෂව අද නවීන ලෝකයේ ජිවත් වෙන අපේ පාලකයෝ මොනවද කරලා තියෙන්නේ ?
    අපේ රට හදන්න නම් පළමුවෙන්ම කරන්න ඕනි රටේ උගත් බුද්ධිමත් මිනිසුන් තෝරාගෙන උගත්කම ඔලුවට ගහගෙන ඉන්න දෙන්නේ නැතිව පර්යේෂණ , නව සොයාගැනීම් ,අත්හදා බැලීම් කරන්න යොමු කරවන්න ඕනි.මේක හැම ක්ෂේත්‍රයකම කරන්න ඕනි දෙයක් .ආර්ථික , තාක්ෂණික , වෛද්‍ය ,කෘෂිකර්ම වගේ අපේ රට වැදගත් හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන විධිහට කරන්න ඕනි .අපේ රටේ වෛද්‍යවරු ,ඉංජිනේරුවන් වැඩිදුර අධ්‍යාපනයට කියලා රජයේ වියදමින් රට යනවා .ඒ ගන්න දැනුම ප්‍රයෝගිකව ලංකාවට යොදා ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනි .ඒ තුල ලංකාවේ ආර්ථික ,තාක්ෂණික දියුණුව ඇති වෙනවා.කෙනෙක් කියන්න පුළුවන් මිනිසුන්ට කන්න නෑ , සල්ලි නෑ , ඒ නිසා මුලින් ඒවා විසදන්න කියලා .එක මම නම් දකින්නේ කෙටිකාලින දෙයක් .රජයකට හැමදාම සහනාධාර දෙන්න බෑ .සහනාධාර ගන්න මිනිස්සු දියුණු වෙන්න උත්සහ කරන්නෙත් නෑ .එක නිසා දීර්ඝකාලීනව මිනිසුන්ගේ ජිවන තත්වය උසස් වෙන්න සැලසුම් හදන්න ඕනි ..අනිත් එක ලංකාවේ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය..එක තරම් රජයට ලොකු වියදමක් වෙන නෑ .තව අවු 10-15 ක් විතර යනකොට රජයේ මුළු අදායමින් 50% විතර විශ්‍රාම වැටුප් ගෙවන්න වෙයි .දැනටමත් 60% විතර ණය ගෙවන්න යන්නේ ..ඉතින් මේ වගේ බාධ ක අයින් වෙන්න ඕනි.

    රනිල් කියලා තියෙනවා ලංකාවේ රාජ්‍ය ආයතන වලට ඉලක්කයන් ලබා දෙනවා ඒවා ලගා කරගන්න බැරි නිලධාරීන් තනතුරින් අයින් වෙන්න ඕනි කියල .මම නම් දකින්නේ එක හොද දෙයක් .මොකද අපේ රාජ්‍ය ආයතන වල ඉහල නිලධාරීන් කිසිම වැඩක් කරන්නේ නෑ .නිකන් ලක්ෂ ගණන් පඩි අරගෙන ඉන්නවා .පුද්ගලික සමාගමකCEO \ GM කරන වැඩ කොටස රජයේ සමාගමක සභාපති කරන්නේ නෑ..එකයි ඇත්ත .ඉතින් රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනි .ගොඩක් ය විරුද්ධ වෙනවා පුද්ගලීකරණය කරනවා කියල .එත් පුද්ගලීකරණය නොකර මෙහෙම රජයේ නිලධාරීන්ගෙන් උපරිම ප්‍රතිපල ගන්න වැඩ කරනවා නම් හොදයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිසුන්ට සමීප පක්ෂයක් .නමුත් ආර්ථික දියුණුව ,කළමනාකරණය පිළිබද දක්ෂතාවය අඩුයි ...එකසත් ජාතික පක්ෂය ඉහල පන්තිවලට සමීප පක්ෂයක් .ගොඩක් වෙලාවට හැම දෙයක්ම සල්ලි . ඉලක්කම් වලින් දකින දේශපාලන පක්ෂයක් .එකේ හොද නරක දෙකම තියෙනව .එත් දැන් රනිල් බලයට පත් වෙලා නිසා එයාට පුළුවන් ඕනි නම් මේ අවු 4 තුල රට හදන්න ..අකාර්යක්ෂම රාජ්‍ය සේවක පන ගන්වන්න...එත් තාම කරන්නේ මෝඩ වැඩ ..මිනිසුන්ට අකමැති වැඩ ..එක නිසා රනිල්ගේ ආණ්ඩුවේ අනාගතය ගැන විශ්වාසයක් නෑ

    සෙන්වනගල සිනි කමන්ත ආයතනයට මොකද උනේ?

    http://www.divaina.com/2011/01/16/feature13.html
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ ලෝකේ ධනවාදී ආර්ථිකයක් තියෙන කිසිම රටක රජය ආදායම් උපයන්නෙ ව්‍යාපාර කරල නෙමෙයි.

    රජයේ අදායමෙන් 90%ක් එන්නෙ
    1. බදු
    2. දඩ

    රාජ්‍ය ව්යවසායන්ගෙන් උපයන්නෙ කුඩා කොටසක්.

    උඹල ඔය කුඩා කොටස කාර්‍යක්ශම කිරීමෙන් රටේ ප්‍රශ්ණ විසඳෙනව කියල හිතනවනම් ඉතාම මෝඩ කමක්. කා‍ර්‍යක්ශම වෙනවනම් හොඳයි තමයි. ඒත් bulk එක වෙන ක්‍රම වලින් එනකොට මේක වැඩක් නෑ

    විසඳුම තමයි හොඳින් බදු ගෙවිය හැකි ජනතාවක් නිර්මාණය කිරීම
    ඒ කියන්නෙ ජනතාවගේ ආදායම වැඩිකර ඔවුන්ගේ වියදම් වැඩි කිරීමෙන්.

    ඒකට රට ඇතුලේ මුදලාලිලා බිහි වෙන්න ඕනි.

    රජය පාරවල්, වරායවල්, බලශක්තිය වගේ මූලික යටිතල පහසුකම් සහ අධ්‍යාපනය මඟින් බුද්ධිමත් ජනතාවක්( අර මුදලාලිලා ගාව වැඩකරන්න පුළුවන් හැකියාව ඇති මිනිස්සු) බිහි කිරීම තමයි කරන්න ඕනි.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචං. මම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ලංකාව වගේ රටකට හරියන්නේ කෘෂිකර්මාන්තය කියන එක. ඒත් මේ අපි එදිනෙදා දකින එක නෙවේ. ඒවා දියුණු වෙන්න ඕනේ. නව ක්‍රම ඇතිවෙන්න ඕනේ. ඒ වගේම ඒවා ලෝකය වෙත ගෙනියන්න නිසි ක්‍රමවේදයක් ඕනේ.

    මතක තියාගන්න 15-18 ශතවර්ෂ වල ලෝකයේ බලවත්ම ජාතීන් තුනක් ලංකාවේ කුරුඳු කෝපි තේ වගේ දේවල් වලින් යැපුනා කියලා.

    ඔය මොන දේ කලත් මිනිස්සුන්ට අන්තිමට ඕනේ ආහාර. ඒ දේ නිසි විදිහට මාර්කට් කරන්න පුලුවන්නම් ඒක තමා මං හිතන්නේ ලංකාවට දියුණු වෙන්න පුලුවන් හොඳම විදිහ. හැබැයි ඒ දේ අවුරුදු 10 කරන්න බැරිවෙයි. සමහර විට අවුරුදු 30-40 යයි. ඒත් ඉතාම සාර්ථක වෙන දෙයක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ලෝකේ ධනවාදී ආර්ථිකයක් තියෙන කිසිම රටක රජය ආදායම් උපයන්නෙ ව්‍යාපාර කරල නෙමෙයි.

    රජයේ අදායමෙන් 90%ක් එන්නෙ
    1. බදු
    2. දඩ

    රාජ්‍ය ව්යවසායන්ගෙන් උපයන්නෙ කුඩා කොටසක්.

    උඹල ඔය කුඩා කොටස කාර්‍යක්ශම කිරීමෙන් රටේ ප්‍රශ්ණ විසඳෙනව කියල හිතනවනම් ඉතාම මෝඩ කමක්. කා‍ර්‍යක්ශම වෙනවනම් හොඳයි තමයි. ඒත් bulk එක වෙන ක්‍රම වලින් එනකොට මේක වැඩක් නෑ

    විසඳුම තමයි හොඳින් බදු ගෙවිය හැකි ජනතාවක් නිර්මාණය කිරීම
    ඒ කියන්නෙ ජනතාවගේ ආදායම වැඩිකර ඔවුන්ගේ වියදම් වැඩි කිරීමෙන්.

    ඒකට රට ඇතුලේ මුදලාලිලා බිහි වෙන්න ඕනි.

    රජය පාරවල්, වරායවල්, බලශක්තිය වගේ මූලික යටිතල පහසුකම් සහ අධ්‍යාපනය මඟින් බුද්ධිමත් ජනතාවක්( අර මුදලාලිලා ගාව වැඩකරන්න පුළුවන් හැකියාව ඇති මිනිස්සු) බිහි කිරීම තමයි කරන්න ඕනි.

    :yes::yes::yes::yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    :lol::lol: Title එක දැකල ආවට මේකටත් කයියෝ ටික පැනල. ගොන් බයියෝ යි ගොන් ටෝය්යෝයි බයි/ටොයි talks දෙන් නැතිව අහල තියන දේට උත්තර දිහල්ල.. :lol::lol:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සුද්දා අපිට දීලා ගියේ කෙලවෙන්නම නැගිටින්න නෙමේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉන්දියාවට හරි චීනෙට හරි සල්ලි දීල ලංකාවෙ න්‍යශ්ටික බලාගාරයක් දැම්ම නං හරි පුපුරපු ගමං සංවර්ධිතයි :sorry: :sorry:
    බම්ප්
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    ඉස්කෝල: 100% පාඩුයි. ලාභ ලැබීමටනම් විසදුම: ළමයින්ගෙන් සල්ලි අය කිරීම -> ප්‍රතිඵලය: අනාගත ජනතාව මෝඩයන් වීම.

    රෝහල්: 100%ක් පාඩුයි. ලාභ ලැබීමටනම්: ලෙඩ්ඩුන්ගෙන් සල්ලි ගත යුතුයි. -> ප්‍රතිඵලය: උඹට සල්ලි නැත්නම් උඹ හෙම්බිරිසාව වැඩි වී මැරී යාම. උඹ වැනි එවුන් සැලකියයුතු පිරිසක් මැරී ගොස් රට zombie land එකක් වන බව මතක තබා ගන්න.

    දැන් උඹ කියන විදිහට පාඩු ලබන ආයතන මොන මුදලාලිටද විකුනන්න ඕනි?

    අනේ බන් උබ වගේ හරකෙක්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ලෝකේ ධනවාදී ආර්ථිකයක් තියෙන කිසිම රටක රජය ආදායම් උපයන්නෙ ව්‍යාපාර කරල නෙමෙයි.

    රජයේ අදායමෙන් 90%ක් එන්නෙ
    1. බදු
    2. දඩ

    රාජ්‍ය ව්යවසායන්ගෙන් උපයන්නෙ කුඩා කොටසක්.

    උඹල ඔය කුඩා කොටස කාර්‍යක්ශම කිරීමෙන් රටේ ප්‍රශ්ණ විසඳෙනව කියල හිතනවනම් ඉතාම මෝඩ කමක්. කා‍ර්‍යක්ශම වෙනවනම් හොඳයි තමයි. ඒත් bulk එක වෙන ක්‍රම වලින් එනකොට මේක වැඩක් නෑ

    විසඳුම තමයි හොඳින් බදු ගෙවිය හැකි ජනතාවක් නිර්මාණය කිරීම
    ඒ කියන්නෙ ජනතාවගේ ආදායම වැඩිකර ඔවුන්ගේ වියදම් වැඩි කිරීමෙන්.

    ඒකට රට ඇතුලේ මුදලාලිලා බිහි වෙන්න ඕනි.

    රජය පාරවල්, වරායවල්, බලශක්තිය වගේ මූලික යටිතල පහසුකම් සහ අධ්‍යාපනය මඟින් බුද්ධිමත් ජනතාවක්( අර මුදලාලිලා ගාව වැඩකරන්න පුළුවන් හැකියාව ඇති මිනිස්සු) බිහි කිරීම තමයි කරන්න ඕනි.
    ඔබ තුමා ඔහොම කිව්වටට අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න ඕනේ ඔය අටමගල් නඩත්තු කරන්න

    රුපියල් බිලියන 20 ක් ගෙවල තියෙනවා 2014 දී විතරක්
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ලංකාවට ගොඩ එන්න නම් පිනට දීම නවත්තන්න ඕනේ.

    1. අපි හිතමු ලංකාවේ හාල් කිලෝ එකක් හදන්න රුපියල් 50 ක් යනවා කියලා. ඒ අතරේ වෙන රටක හාල් රුපියල් 25 කින් හදනවා. ඒ වෙලාවට අපි හාල් හදන එක මෝඩ වැඩක්. කරන්න තියෙන්නේ උන්ගෙන් හාල් අරගෙන. අපිට අඩු cost එකකින් හදන්න පුළුවන් දේවල් හදලා export කරන එක. නැතුව 2500 ක ඉතිහාසේ බදාගෙන වැඩි cost එකකට හාල් හදලා වැඩේ කරන්න ගියොත් නාගන්න වෙන්නේ.

    2. අනික තමයි සහනාධාර නවත්තන්න ඕනේ. සහනාධාර දෙන එකෙන් සැහෙන්න අර්තියක කඩන් වැටෙනවා. චන්දෙ ගන්න ඕවා දීලා හරියන්නේ නැ. මොකද සහනාධාර කියන ඒවා කවදාවත් දීලා ඉවරයක් කරන්න පුළුවන් ඒවා නෙමේ.

    3. අද්යාපනයට. R&D වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕනේ. ළමයින්ට ජොබ් එකකට දාලා දෙනවට වඩා හොදයි නේද ඉගැන්නුවා නම්. එතකොට ඒ ළමයා දන්නවා සල්ලි හොයන විදිය.

    4. රජයේ කැම්පස් වලින් එලියට එන අයට නීතියක් දාන්න ඕනේ. අවුරුදු 5ක් යනකම් පිට රට රස්සාවකට යන්න බැ. එහෙම යනවනම් එයාට ඉගෙනගන්න රජයෙන් වෙන් කරපු මුදල නැවත ගෙවන්න ඕනේ.
    මොකද අද වෙන්නේ ගොඩක් උන් නිකන් ඉගෙන ගෙන රටට වැඩක් නොකර යනවා.

    5. නිකන් හොස්පිටල් වලට වැඩිය හොදයි. මිනිස්සුන්ට ලයිෆ් insurance එකක් අනිවාර්ය කිරීම.

    තවනම් නම් තියෙනවා කම්මැලි කියන්න. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් මගේ අදහස
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලංකාවට ගොඩ එන්න නම් පිනට දීම නවත්තන්න ඕනේ.

    1. අපි හිතමු ලංකාවේ හාල් කිලෝ එකක් හදන්න රුපියල් 50 ක් යනවා කියලා. ඒ අතරේ වෙන රටක හාල් රුපියල් 25 කින් හදනවා. ඒ වෙලාවට අපි හාල් හදන එක මෝඩ වැඩක්. කරන්න තියෙන්නේ උන්ගෙන් හාල් අරගෙන. අපිට අඩු cost එකකින් හදන්න පුළුවන් දේවල් හදලා export කරන එක. නැතුව 2500 ක ඉතිහාසේ බදාගෙන වැඩි cost එකකට හාල් හදලා වැඩේ කරන්න ගියොත් නාගන්න වෙන්නේ.
    ඕක නම් යල් පැනපු තර්කයක් ,කන දේ හදන් ඉන්න ඕනේ ,අහාර මිල එන්න එන්න වැඩි වෙනවා ,ඔය සාපේෂතා වාසිය ගැලපෙන්නේ නැ
    2. අනික තමයි සහනාධාර නවත්තන්න ඕනේ. සහනාධාර දෙන එකෙන් සැහෙන්න අර්තියක කඩන් වැටෙනවා. චන්දෙ ගන්න ඕවා දීලා හරියන්නේ නැ. මොකද සහනාධාර කියන ඒවා කවදාවත් දීලා ඉවරයක් කරන්න පුළුවන් ඒවා නෙමේ.

    සහනාදාර තාර්කික කරන්න ඕනේ

    3. අද්යාපනයට. R&D වලට වෙන් කරන මුදල් වැඩි කරන්න ඕනේ. ළමයින්ට ජොබ් එකකට දාලා දෙනවට වඩා හොදයි නේද ඉගැන්නුවා නම්. එතකොට ඒ ළමයා දන්නවා සල්ලි හොයන විදිය.

    අද්යාපනේ කියන්නේ ජොබ් එකක් නෙමේ

    4. රජයේ කැම්පස් වලින් එලියට එන අයට නීතියක් දාන්න ඕනේ. අවුරුදු 5ක් යනකම් පිට රට රස්සාවකට යන්න බැ. එහෙම යනවනම් එයාට ඉගෙනගන්න රජයෙන් වෙන් කරපු මුදල නැවත ගෙවන්න ඕනේ.
    මොකද අද වෙන්නේ ගොඩක් උන් නිකන් ඉගෙන ගෙන රටට වැඩක් නොකර යනවා.
    මේක නම් සාදාරනයි
    5. නිකන් හොස්පිටල් වලට වැඩිය හොදයි. මිනිස්සුන්ට ලයිෆ් insurance එකක් අනිවාර්ය කිරීම.

    එන්සුරන්ස් එකක් අනිවාර්ය වෙන්න ඕනේ
    තවනම් නම් තියෙනවා කම්මැලි කියන්න. හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් මගේ අදහස
    :(:(

    නියාය අපිට ගැලපෙන විදිහාට යි බන් ගන්න ඕනේ පොතෙන් ආර්ථිකේ කරන්න බැ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ ලෝකේ ධනවාදී ආර්ථිකයක් තියෙන කිසිම රටක රජය ආදායම් උපයන්නෙ ව්‍යාපාර කරල නෙමෙයි.

    රජයේ අදායමෙන් 90%ක් එන්නෙ
    1. බදු
    2. දඩ

    රාජ්‍ය ව්යවසායන්ගෙන් උපයන්නෙ කුඩා කොටසක්.

    උඹල ඔය කුඩා කොටස කාර්‍යක්ශම කිරීමෙන් රටේ ප්‍රශ්ණ විසඳෙනව කියල හිතනවනම් ඉතාම මෝඩ කමක්. කා‍ර්‍යක්ශම වෙනවනම් හොඳයි තමයි. ඒත් bulk එක වෙන ක්‍රම වලින් එනකොට මේක වැඩක් නෑ

    විසඳුම තමයි හොඳින් බදු ගෙවිය හැකි ජනතාවක් නිර්මාණය කිරීම
    ඒ කියන්නෙ ජනතාවගේ ආදායම වැඩිකර ඔවුන්ගේ වියදම් වැඩි කිරීමෙන්.

    ඒකට රට ඇතුලේ මුදලාලිලා බිහි වෙන්න ඕනි.

    රජය පාරවල්, වරායවල්, බලශක්තිය වගේ මූලික යටිතල පහසුකම් සහ අධ්‍යාපනය මඟින් බුද්ධිමත් ජනතාවක්( අර මුදලාලිලා ගාව වැඩකරන්න පුළුවන් හැකියාව ඇති මිනිස්සු) බිහි කිරීම තමයි කරන්න ඕනි.

    ඔයාගේ කතාව හරි සහෝ..බදු තමයි රජයේ ප්‍රධානම අදායම.රජය ව්‍යවසාය දියුණු කරලා නෙවෙයි ප්‍රශ්න විසදන්න ඕනි..නමුත් රජයේ පවතින ව්‍යවසායන් පාඩු ලැබීම තුල ඒවා පවත්වා ගැනීමට රජයේ අදායමින් වැඩි කොටසක් වැය වෙනවා ..එක නවත්ත ගන්න ඕනි ...උදහරණකයට දැන් ලංගම ඩිපෝ වලට කියලා තියෙන්නේ එයාලගේ අදායම එයාලම හොයා ගන්න ඕනි කියලා .සේවක පඩි , බස් වල ලිසින් වාරික ගෙවන්නේ එහෙම ..තාමත් භාණ්ඩාගාරයෙන් යම් මුදලක් දෙනවා ..එත් සමහර ඩිපෝ තියෙනවා ලාභ ලබන ..මේ ලාභ ලැබීම තුල රටේ ජනතාවට කිසිම අවාසියක් වෙලා නෑ .ඒ සේවය ඒ විධිහටම තියෙනවා ...මම කියන්නේ රාජ්‍ය ව්‍යවසායන් පාඩු ලැබීම අවම කලොත් රජයට සල්ලි ඉතුරු වෙනවා ...එතකොට දිර්ඝකාලින සැලසුම් වලට යන්න පුළුවන්...අපි ලොකුවට කිව්වට අපේ රටේ පර්යේෂණ කරන්නේ නෑ කියලා ඇත්තම කතාව පර්යේෂණ වලට විශේෂයෙන් වෙන් කරන්න සල්ලි නෑ ආණ්ඩුවට ..අලුතෙන් ව්‍යාපෘති කරන්න සල්ලි නෑ .....රජයේ ආයතන වල නාස්තිය අවම වන තරමට මොන තරම් මුදලක් ඉතිරි වෙනවද....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පවුද්ගලිකර්රණය කියන්නේ අපිට නම් මැජික් එකක් නෙවි. UNP JR ගේ කාලේ, රනිල් අවුරුදු 2 ගේ කාලේ ඕව හොදට අත්වින්ද.

    මෙච්චර කල් උනේ පවුද්ගලිකර්රණය කියන්නේ මහජනතාවගේ සම්පත් කුණු කොල්ලෙට තමුන්ගේ දේශපාලන හිතවතුන්ට දෙන එක. ඒ ගැන උදාහරණ ඕන තරම් තියෙනවා. නොදන්නා එවුන්ට මතක් කරන්නේ මේවාට තමයි දුෂණ වංචා කියන්නේ. UNP JR, රනිල්ගේ ආණ්ඩුවට එදා තිබ්බ ප්‍රදාන චෝදනාවක් තමයි එක.

    ජාතික වැදගත්කමක් ඇති සමහර ආයතන රාජ්‍ය අංශයේත් අනිත් ඒවා පුද්ගලික අංශයේත් තිබීම රටක සංවර්දනයට අවශ්ය් දෙයක්. නමුත් මෙච්චර කල් උනේ නම් වෙන වෙන දේවල්.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    තව කෙනෙක් කියල තිබ්බ හාල් ලාබ නම් පිටරටින් ගෙන්නුවට කමක් නැහැ. ඕක තමයි තියරි සහ ප්‍රයෝගික තත්වය අතර වෙනස නොතේරීම. ලෝක වෙලදපොලේ හාල් මිල අඩු වීම වැඩි වීම ඉල්ලුම සැපයුම අතර දිනපතා දෝලනය වෙන දෙයක්. සමහර කාලවල (යුද්ද, ආර්ථික අවපාත, නියග) තත්වයන් යටතේදී මිල එක්වරම වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ?

    හාල් නැතිනම් කේක් කාපල්ලා කියන්න තමයි :lol::lol::lol::lol::lol::lol::lol:

    රටක ආහාර අතින් ස්වයන්පොෂිත වීම හොද දෙයක්. ජපනෙත් වී ගොවීන්ට කාලයක් සහනාදාර දුන්න, උන්ට මොලේ තියෙන නිසා. රනිල්ට මේ ප්‍රයෝගික තත්වය ගැන වැටහීමක් නැහැ. මොකද මිනිහ සරමට බැහැල කෙහෙල් පැලයක් වත් හිටවපු එකෙක්ද? :lol::lol::lol::lol:

    Last edited:

    හාල් ගත්තේ උදාහරණයකට පමණයි.
    එකෙක් කියලා තිබ්බේ hardware ලංකාවේ හදන්න ඕනේ කියලා. කරන්න බෑනේ. ලංකාවට resources නැතුව මොනවා කරන්නද ? USA උනත් china වලින් හදාගන්නේ කෝස්ට් එක අඩු නිසා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ජාතික වැඩපිළිවෙලක් යටතේ සෙවනගල සීනි කම්හල වගේ කම්හල් දියුණු කරනම් රටේ සීනි නිෂ්පාදනය නන්වන්න තිබ්බ. පිටරටට ඇදීයන මිලියනගනම් මුදල් ලංකාවේ ගොවීන්ට ලැබෙන්න තිබ්බ. මිනිස්සුට රස්සාවල් දෙන්න තිබ්බ.

    UNP හෙයින්චේච්ක් වන දයා ගමගේ මොකද කලේ?. උක් වලින් සිනි හදනවට වඩා ලාබයි එකෙන් මත් පැන් හදන එක. එතින් හැම රෙද්දම පවුද්ගලිකරණය කරන එකෙන් අපේක්ෂිත ප්‍රතිපල ලැබෙනවද?

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හාල් ගත්තේ උදාහරණයකට පමණයි.
    එකෙක් කියලා තිබ්බේ hardware ලංකාවේ හදන්න ඕනේ කියලා. කරන්න බෑනේ. ලංකාවට resources නැතුව මොනවා කරන්නද ? USA උනත් china වලින් හදාගන්නේ කෝස්ට් එක අඩු නිසා

    එක ඇත්ත. හැමදේම ලංකාවේ හදන එක පාඩුයි.