chande thiyanawa kiyanne moda wadak me dawas wala habai eeta wada harak wadak chande danna yanawa kiyana eka. ona ata magulak thiya gatta den mama nam yanne na chande danna
තවත් ඵක් ජෙප්පෙක්..![]()

tawat eka ponnayek meka dala tiyenne.. දැන් තේරේයි? දුකයි? මුල ඉදන්ම කිව්වේ මේක තමයි චන්ද පේරේත හැත්ත. මාව සියයට තුනට වත් පොන්න යුඑන්පියටවත් දාන්න එපා. රස්සාවල් නැතිව හූල්ලන එකෙක්වත් නේවේ.
මට නම් ප්‍රශ්නයක් නැහැ හොද රස්සාවක් තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ගෙදර ඉදන් වැඩ කරන්න උපදෙස් දිලා තියෙනවා. ඕනම දේකට කර්ෆියු පාස් එකක් තියෙන කෙනෙක් ගේදර ඉන්නවා. වැඩට යන්න උනොත් කාර් එක තියෙනවා. දුක සමස්ත දුප්පත් රටවැසියන් ගැන.
ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.

මාසයක් තිස්සේ ඉස්පිරිතාලවල, පාරවල් වල කටු කාගෙන දුක් විදපු මිනිස්සු පවු...ඒ මිනිස්සු ගෙවල් වල යන්නේ නැතුව කරපු කැපකිරීම වක්කඩේ හකුරු හැංගුව වගේ සීන් එකක්.

ආණ්ඩුවට කඩේ යන එක නමේ කරන්නේ
හිතට දැනෙන ඇත්ත කියන්නේ
ඇත්තටම අද ඇඳිරිනීතිය ඇරපු එක වැරදි
ඔහොම කඩිමුඩියේ අරින්නේ ඉක්මනට චන්දෙකට යන්න කියන දේ කටවත් හංඟලා වැඩක් නෑනේ
ඕනේ ගොනෙක්ට තේරෙනවා
අද බස් වල අපේ එවුන් ගිය හැටි පේන්න තියෙනවනේ
ඇත්තටම මේක මෝඩ වැඩක්.
කෙලින් හරි දේ හරි වැරද්ද වරදි කියලා පිලිගන්න හොඳකොන්දක් තියෙන්න ඕනේ
හෙට ඉඳන් ආයේ curfew දැම්මත් පාඩු නෑ මේ වෙලාවේ. හේතුව එලියේ අයගේ ටෙස්ට් අපේ රටේ වෙනවා මදි මට නම් දැනෙන විදියට
ඒක නිසා අපිට හරියටම කියන්න බෑනේ එලියේ අයට කොරෝනා ආසාධනය වෙලා නෑ කියලා

දැන් තේරේයි? දුකයි? මුල ඉදන්ම කිව්වේ මේක තමයි චන්ද පේරේත හැත්ත. මාව සියයට තුනට වත් පොන්න යුඑන්පියටවත් දාන්න එපා. රස්සාවල් නැතිව හූල්ලන එකෙක්වත් නේවේ.
මට නම් ප්‍රශ්නයක් නැහැ හොද රස්සාවක් තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ගෙදර ඉදන් වැඩ කරන්න උපදෙස් දිලා තියෙනවා. ඕනම දේකට කර්ෆියු පාස් එකක් තියෙන කෙනෙක් ගේදර ඉන්නවා. වැඩට යන්න උනොත් කාර් එක තියෙනවා. දුක සමස්ත දුප්පත් රටවැසියන් ගැන.

ආණ්ඩුවට කඩේ යන එක නමේ කරන්නේ
හිතට දැනෙන ඇත්ත කියන්නේ
ඇත්තටම අද ඇඳිරිනීතිය ඇරපු එක වැරදි
ඔහොම කඩිමුඩියේ අරින්නේ ඉක්මනට චන්දෙකට යන්න කියන දේ කටවත් හංඟලා වැඩක් නෑනේ
ඕනේ ගොනෙක්ට තේරෙනවා
අද බස් වල අපේ එවුන් ගිය හැටි පේන්න තියෙනවනේ
ඇත්තටම මේක මෝඩ වැඩක්.
කෙලින් හරි දේ හරි වැරද්ද වරදි කියලා පිලිගන්න හොඳකොන්දක් තියෙන්න ඕනේ
හෙට ඉඳන් ආයේ curfew දැම්මත් පාඩු නෑ මේ වෙලාවේ. හේතුව එලියේ අයගේ ටෙස්ට් අපේ රටේ වෙනවා මදි මට නම් දැනෙන විදියට
ඒක නිසා අපිට හරියටම කියන්න බෑනේ එලියේ අයට කොරෝනා ආසාධනය වෙලා නෑ කියලා

වෙෙරස් ඵකට වඩා ජන්දෙට බයයි..![]()
අනික මහින්ද කොහොමත් දැන් අගමැතිනේ ..
පොහොට්ටුවන් ජන්දේට බය නැත්තම් වයිරස් එක ඉවරවෙනකම් ඔය ඇම්ම නවත්තන් හිටපල්ලකො.අනික මහින්ද කොහොමත් දැන් අගමැතිනේ ..
![]()
රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.