රට නැවත විව්‍යර්ත කරපු එක හරිද?

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    chande thiyanawa kiyanne moda wadak me dawas wala habai eeta wada harak wadak chande danna yanawa kiyana eka. ona ata magulak thiya gatta den mama nam yanne na chande danna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    chande thiyanawa kiyanne moda wadak me dawas wala habai eeta wada harak wadak chande danna yanawa kiyana eka. ona ata magulak thiya gatta den mama nam yanne na chande danna

    ඕක තේරුම් ගන්න බැහැ මේ රටේ උන්ට, ජීවිතේට වඩා හොරකන දේශපාලුවන්ට කතිරෙ ගහන එක වටිනවා උන්ට...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දැන් තේරේයි? දුකයි? මුල ඉදන්ම කිව්වේ මේක තමයි චන්ද පේරේත හැත්ත. මාව සියයට තුනට වත් පොන්න යුඑන්පියටවත් දාන්න එපා. රස්සාවල් නැතිව හූල්ලන එකෙක්වත් නේවේ.
    මට නම් ප්‍රශ්නයක් නැහැ හොද රස්සාවක් තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ගෙදර ඉදන් වැඩ කරන්න උපදෙස් දිලා තියෙනවා. ඕනම දේකට කර්ෆියු පාස් එකක් තියෙන කෙනෙක් ගේදර ඉන්නවා. වැඩට යන්න උනොත් කාර් එක තියෙනවා. දුක සමස්ත දුප්පත් රටවැසියන් ගැන.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ රටේ හරක් එක්ක මේ දුන්න නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගනියි.

    දැන් අනාගත්තොත් මෙච්චර කල් කරපු ඔක්කොම වතුරේ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    දැන් තේරේයි? දුකයි? මුල ඉදන්ම කිව්වේ මේක තමයි චන්ද පේරේත හැත්ත. මාව සියයට තුනට වත් පොන්න යුඑන්පියටවත් දාන්න එපා. රස්සාවල් නැතිව හූල්ලන එකෙක්වත් නේවේ.
    මට නම් ප්‍රශ්නයක් නැහැ හොද රස්සාවක් තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ගෙදර ඉදන් වැඩ කරන්න උපදෙස් දිලා තියෙනවා. ඕනම දේකට කර්ෆියු පාස් එකක් තියෙන කෙනෙක් ගේදර ඉන්නවා. වැඩට යන්න උනොත් කාර් එක තියෙනවා. දුක සමස්ත දුප්පත් රටවැසියන් ගැන.

    මාසයක් තිස්සේ ඉස්පිරිතාලවල, පාරවල් වල කටු කාගෙන දුක් විදපු මිනිස්සු පවු...ඒ මිනිස්සු ගෙවල් වල යන්නේ නැතුව කරපු කැපකිරීම වක්කඩේ හකුරු හැංගුව වගේ සීන් එකක්.
     
    • Like
    Reactions: reddeckuka

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.
     
    • Like
    Reactions: snm1990

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.

    :yes:
     
    • Like
    Reactions: snm1990

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආණ්ඩුවට කඩේ යන එක නමේ කරන්නේ
    හිතට දැනෙන ඇත්ත කියන්නේ

    ඇත්තටම අද ඇඳිරිනීතිය ඇරපු එක වැරදි
    ඔහොම කඩිමුඩියේ අරින්නේ ඉක්මනට චන්දෙකට යන්න කියන දේ කටවත් හංඟලා වැඩක් නෑනේ
    ඕනේ ගොනෙක්ට තේරෙනවා

    අද බස් වල අපේ එවුන් ගිය හැටි පේන්න තියෙනවනේ
    ඇත්තටම මේක මෝඩ වැඩක්.
    කෙලින් හරි දේ හරි වැරද්ද වරදි කියලා පිලිගන්න හොඳකොන්දක් තියෙන්න ඕනේ

    හෙට ඉඳන් ආයේ curfew දැම්මත් පාඩු නෑ මේ වෙලාවේ. හේතුව එලියේ අයගේ ටෙස්ට් අපේ රටේ වෙනවා මදි මට නම් දැනෙන විදියට
    ඒක නිසා අපිට හරියටම කියන්න බෑනේ එලියේ අයට කොරෝනා ආසාධනය වෙලා නෑ කියලා
     
    • Like
    Reactions: snm1990

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    මාසයක් තිස්සේ ඉස්පිරිතාලවල, පාරවල් වල කටු කාගෙන දුක් විදපු මිනිස්සු පවු...ඒ මිනිස්සු ගෙවල් වල යන්නේ නැතුව කරපු කැපකිරීම වක්කඩේ හකුරු හැංගුව වගේ සීන් එකක්.

    :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ආණ්ඩුවට කඩේ යන එක නමේ කරන්නේ
    හිතට දැනෙන ඇත්ත කියන්නේ

    ඇත්තටම අද ඇඳිරිනීතිය ඇරපු එක වැරදි
    ඔහොම කඩිමුඩියේ අරින්නේ ඉක්මනට චන්දෙකට යන්න කියන දේ කටවත් හංඟලා වැඩක් නෑනේ
    ඕනේ ගොනෙක්ට තේරෙනවා

    අද බස් වල අපේ එවුන් ගිය හැටි පේන්න තියෙනවනේ
    ඇත්තටම මේක මෝඩ වැඩක්.
    කෙලින් හරි දේ හරි වැරද්ද වරදි කියලා පිලිගන්න හොඳකොන්දක් තියෙන්න ඕනේ

    හෙට ඉඳන් ආයේ curfew දැම්මත් පාඩු නෑ මේ වෙලාවේ. හේතුව එලියේ අයගේ ටෙස්ට් අපේ රටේ වෙනවා මදි මට නම් දැනෙන විදියට
    ඒක නිසා අපිට හරියටම කියන්න බෑනේ එලියේ අයට කොරෝනා ආසාධනය වෙලා නෑ කියලා
    :yes::yes::yes:
     
    • Like
    Reactions: rukshan0000

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    දැන් තේරේයි? දුකයි? මුල ඉදන්ම කිව්වේ මේක තමයි චන්ද පේරේත හැත්ත. මාව සියයට තුනට වත් පොන්න යුඑන්පියටවත් දාන්න එපා. රස්සාවල් නැතිව හූල්ලන එකෙක්වත් නේවේ.
    මට නම් ප්‍රශ්නයක් නැහැ හොද රස්සාවක් තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ගෙදර ඉදන් වැඩ කරන්න උපදෙස් දිලා තියෙනවා. ඕනම දේකට කර්ෆියු පාස් එකක් තියෙන කෙනෙක් ගේදර ඉන්නවා. වැඩට යන්න උනොත් කාර් එක තියෙනවා. දුක සමස්ත දුප්පත් රටවැසියන් ගැන.

    Wahallu tika marila giyoth ratata yahapathak wei :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආණ්ඩුවට කඩේ යන එක නමේ කරන්නේ
    හිතට දැනෙන ඇත්ත කියන්නේ

    ඇත්තටම අද ඇඳිරිනීතිය ඇරපු එක වැරදි
    ඔහොම කඩිමුඩියේ අරින්නේ ඉක්මනට චන්දෙකට යන්න කියන දේ කටවත් හංඟලා වැඩක් නෑනේ
    ඕනේ ගොනෙක්ට තේරෙනවා

    අද බස් වල අපේ එවුන් ගිය හැටි පේන්න තියෙනවනේ
    ඇත්තටම මේක මෝඩ වැඩක්.
    කෙලින් හරි දේ හරි වැරද්ද වරදි කියලා පිලිගන්න හොඳකොන්දක් තියෙන්න ඕනේ

    හෙට ඉඳන් ආයේ curfew දැම්මත් පාඩු නෑ මේ වෙලාවේ. හේතුව එලියේ අයගේ ටෙස්ට් අපේ රටේ වෙනවා මදි මට නම් දැනෙන විදියට
    ඒක නිසා අපිට හරියටම කියන්න බෑනේ එලියේ අයට කොරෝනා ආසාධනය වෙලා නෑ කියලා

    දැන්වත් බලකෑදර පොහොට්ටුවයි ගෝඨායි වෙන් කරලා අදුරගනින් .:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙෙරස් ඵකට වඩා ජන්දෙට බයයි..:rofl:

    පොහොට්ටුවන් ජන්දේට බය නැත්තම් වයිරස් එක ඉවරවෙනකම් ඔය ඇම්ම නවත්තන් හිටපල්ලකො.:lol:අනික මහින්ද කොහොමත් දැන් අගමැතිනේ ..:rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    පොහොට්ටුවන් ජන්දේට බය නැත්තම් වයිරස් එක ඉවරවෙනකම් ඔය ඇම්ම නවත්තන් හිටපල්ලකො.:lol:අනික මහින්ද කොහොමත් දැන් අගමැතිනේ ..:rolleyes:

    අනිවාර්යෙන්, මුන් මැරෙන්න හැදුවේ මහින්දව අගමැති කරන්නනේ. දැන් ගොට ජනාධිපති, මහින්ද අගමැති, පොහොට්ටු කැබිනට් එකක් තියෙන්නේ...
    චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනෑම කියල තියෙනවනම් මැතිවරණ කොමිසමෙන් කියපු විදිහට ශ්‍රේෂ්ටධිකරනෙන් අව්හුවනම් හරිනේ.
    එක්කෝ රට වහන්නේ නැතුව කිව විදිහට අප්‍රියෙල් වල චන්දෙට යන්න. කියක් හරි මැරුණත් චදේ තියෙයි රටේ ආර්ථිකේ මේ මාසේ දුවයි ටිකක්වත්.

    දැන් දෙකෙන් එකක්වත් නෑ..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.
    :yes::yes::yes::yes::yes: