රට නැවත විව්‍යර්ත කරපු එක හරිද?

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.

    :yes::yes::)
     
    • Like
    Reactions: snm1990

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපි හැමෝම දන්නවනේ ගහෙන් ගෙඩි එන්නාව වගේ ඇදිරිනීතිය අහක් කරේ මොකටද කියල.


    ඇත්තටම මේකද වෙලාව?



    ආර්ථික පැත්තෙන් බැලුවොත් රජයට අමාරුයි දිගටම වහගෙන ඉන්න. එක සාදාරනයි.

    හැබැයි මේක ටිකෙන් ටික කරනම් හොදයි කියල තම මට හිතෙන්නේ. පළාත් මට්ටමෙන් ලෝක්දවුන් එක තියාගත්තනම් තව සතියක් 2ක් යනකම් ගොඩක් දුරට හොද වෙයි.

    ගුවන්තොටුපලේ වැඩ කරපු කට්ටිය දෙන්නෙක් ට අසාදනය උනා, ඒ වගේම ගුවන්සේව වල වැඩ කරන අය පහුගිය සතිය වගේ වෙනකම්ම වැඩ කර. ඒවගේ ගොඩක්ම රිසක් කට්ටියව සම්පුර්නෙන්ම ටෙස්ට් කරලා හිටියනම් හොදයි කියල හිතෙනවා.

    හෙට ඉදල කොච්චි පෙට්ටියේ 50යි, බස් එකේ 25යි කීවට එක එහෙම වෙන්නේ නෑ කියල ඔක්කොමල දන්නවනේ.
    මොකද ගොඩක් අය දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියනවා, හැබැයි එයාල චන්දෙ තිබ්බේ ටෙස්ට් 500000 අසන්න ගානක් කරලා.
    https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_South_Korea

    :cool::cool::cool:
     
    • Like
    Reactions: snm1990

    ishancjs

    Active member
  • May 16, 2006
    439
    83
    28
    ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.

    Gota wate inne harak nam unta 2/3 dunnoth???
     
    • Like
    Reactions: snm1990

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.

    :yes:
     
    • Like
    Reactions: snm1990

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    93899001_2932063716886662_6017800771460923392_o.jpg
     
    • Like
    Reactions: snm1990