ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.

අපි හැමෝම දන්නවනේ ගහෙන් ගෙඩි එන්නාව වගේ ඇදිරිනීතිය අහක් කරේ මොකටද කියල.
ඇත්තටම මේකද වෙලාව?
ආර්ථික පැත්තෙන් බැලුවොත් රජයට අමාරුයි දිගටම වහගෙන ඉන්න. එක සාදාරනයි.
හැබැයි මේක ටිකෙන් ටික කරනම් හොදයි කියල තම මට හිතෙන්නේ. පළාත් මට්ටමෙන් ලෝක්දවුන් එක තියාගත්තනම් තව සතියක් 2ක් යනකම් ගොඩක් දුරට හොද වෙයි.
ගුවන්තොටුපලේ වැඩ කරපු කට්ටිය දෙන්නෙක් ට අසාදනය උනා, ඒ වගේම ගුවන්සේව වල වැඩ කරන අය පහුගිය සතිය වගේ වෙනකම්ම වැඩ කර. ඒවගේ ගොඩක්ම රිසක් කට්ටියව සම්පුර්නෙන්ම ටෙස්ට් කරලා හිටියනම් හොදයි කියල හිතෙනවා.
හෙට ඉදල කොච්චි පෙට්ටියේ 50යි, බස් එකේ 25යි කීවට එක එහෙම වෙන්නේ නෑ කියල ඔක්කොමල දන්නවනේ.
මොකද ගොඩක් අය දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියනවා, හැබැයි එයාල චන්දෙ තිබ්බේ ටෙස්ට් 500000 අසන්න ගානක් කරලා.
https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_South_Korea

ආණ්ඩුවට කිසිම ගින්නක් නැතුව 2/3 ගන්න පුළුවන් කොරෝනා හරියට පාලනය කරලා චන්දෙයකට ගියානම්. මේ දැන් යනවිදියටම රට අරන්ගියානම් හොදටම ඇති. ගෝටා වටේ හරක් කියන විදයට වැඩ කරලා, මාසයක් තිස්සේ කරපු හැම දෙයක්ම එක දවසින් විනාස කරනවා.
Wahallu tika marila giyoth ratata yahapathak wei![]()
රටට මෙතුවක් කල තිබිච්ච දේශපාලනය අවශ්‍ය නැහැ කියලා දැන් රටම තේරුම් අරං තියෙද්දිත් රටේ ජනතාව බිල්ලට දීලා මේ කරන්න හදන්නේ සාම්ප්‍රදායික බලලෝභී සටකපටකමින් නැවත වතාවක් ජනතාව මුලා කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ අවශ්‍යතාවය නැහැ කියලා ජනතාව විශ්වාස කරනවා. රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කාබාසීනියා කරලා දාන ජඩ දේශපාලනය අවසන් කළ යුතුයි. රට ආරක්ෂා කලේ ජනාධිපති, ආරක්ෂක හමුදා ප්‍රධානින් සහ වෛද්‍යවරු අතුලු සෞඛ්‍ය අංශ කියලා හැමෝම දන්නවා.

tawat eka ponnayek meka dala tiyenne..
BAI LOGIC
Anduwata erehe siyallan gunp ho jeppan we..
Swadeena minisuna lokaye nata