රට නොම්මරේකින් එක දිගට කෝල්......?

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඕකට මම අරන් බැලුවා. voicemail යන්නේ. premium rate එකක් නෙමෙයි ඕක. ගොඩක් දුරට ඕවා scam කෝල්. හැබැයි ඔයා අදුරන කවුරු හරිද දන්නෙත් නෑ.