රට පුරාම කොල වැස්සක්

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දට බඩු හරි වගේ. ඔන්න රනිල් ආපහු උඩට එනවා

    සටන්පාඨ නැති, පිදුරු ගහෙත් එල්ලෙන, උඹලා වගේ වැලේ වැල් නැති උන්ට මේවගේ දවල් හීන පේන එකේ අරුමයක් නෑ.:lol::lol:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රනිල් වික්‍රම සිංහ කියන්නේ ඔරියන්තුමාට පකෂපාති නායකයෙක්

    රනිලුත් පිටසක්වල ජීවියෙක්ද දන්නෙ නෑ. ඒකනේ මේ රටේ මිනිස්සුන්ගෙ හදගැස්ම අදුන ගන්න බැරිව හැමදාම පරදින්නෙ. ඒක නෙවේ පිටසක්වල ජීවියොත් කොලුකාරයෝද න්??:lol::lol:
     
    Last edited: