රට පුරාම කොල වැස්සක්

unp.lk

Banned
  • Dec 25, 2012
    52
    13
    8
    රට පුරාම කොල වැස්සක්

    කොළ පාට වැස්සක් ඇද හැලේ

    December 30, 2012 at 11:19 am | Lanka C News.


    green-rain.png
    මාතලේ ඕවිල්ල ප‍්‍රදේශයට අද පෙරවරුවේ කොල පැහැති වර්ෂාවක් ඇද හැළුනු බව ප‍්‍රදේශවාසීහු පවසති. විනාඩි පහක පමණ කාලයක් තිස්සේ මෙම වර්ෂාව ඇද හැලී තිබේ.
    මේ අතර පසුගිය සිකුරාදි දිනයේද වවුවනියා-පුත්තලම් මාර්ගයටද විනාඩි 15ක පමණ කාලයක් කොළ පැහැති වැස්සක් ඇද හැලී ඇතැයි වාර්තා විය.
    පසුගිය දින කිහිපයේදී දිවයිනේ නන් දෙසින් රතු සහ කහ වරණයෙන් යුතු වැසි ඇද හැළුණු බව වාර්තා විය.



     

    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    යකාවැවට කොල වැස්සක්
    2012 දෙසැම්බර් මස 29 10:14:32 රෝහණ චන්ද්‍රදාස


    මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
    මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දට බඩු හරි වගේ. ඔන්න රනිල් ආපහු උඩට එනවා
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක නව දේශපාලන විපර්යාසයක් වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Fox C2

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    රනිල් වික්‍රම සිංහ කියන්නේ ඔරියන්තුමාට පකෂපාති නායකයෙක්
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මහින්දට අවුරුදු 7ක් ලංකාව දීලා තියෙනවා.
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    අවංකවම කියනවනම් ඔය රනිල් ලොක්කා ඉන්නකල් නම් දිනන්න බෑ මොන වැහි වැස්සත්. මිනිහාත් මහින්දගෙ පොරක්නේ..:lol::lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    " රනිල් වික්‍රම සිංහ කියන්නේ ඔරියන්තුමාට පකෂපාති නායකයෙක්"

    හෙ හෙ එක නම් ඇත්ත සහතිකයටම....උබ වගෙම කවදවත් උ කියන එකක් ඇත්ත උනෙත් නෑ,අනිත් උන් පිලිගත්තෙත් නෑ.....කවමදාවත් දිනන්න හම්බුනෙත් නෑ....අනෙ යකො උබත් උගෙ කපාපු පලුව....මම නම් පස් කනවා බන්....තවත් ලැජ්ජ නැතුව එනවනෙ හදාගෙන පච කෙලින්න උබත්....[/U]