රට පුරා හාල් හිඟයක් 🌾🍚

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    නියපොත්තෙන් කඩන්න තියෙන ඒව පොරවෙන් කපන්න තියාගත්තම වෙන දේ
    බදු අඩු කරලා, තෙල් අඩු කරලා, ලයිට් අඩු කරලා, ආදයම් වැඩි කරලා සුකිත මුදිත රටක ජීවත් වෙන්න කට්ටිය ඡන්දේ දුන්නේ. අන්තිමට බදුත් එහෙම්මමයි, තෙලුත් එහෙමමයි. කොමිසම නැත්තන් ලයිටුත් එහෙමමයි බඩු මුලත් එහෙමෙමයි. එකම වෙනස ඉස්සර තිබ්බ නැති ඒවට දැන් පෝලිම් වල ඉන්න වෙච්ච එක. 🤭 🤭
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔව් බං අපේ පැත්තේ NPP එකෙට ඡන්ද දුන්න එවුන් ගේ ගෙවල් වලට පුන්නක්කු තමා වැඩිපුරම අරගෙන යන්නේ කන්න
    Anurata dunna eka aulak na parliment election dunna ekane aula
     

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    උබලගෙ පැතිවල රතු කැකුලු තියෙනවාද කීයද? අපෙ ගෙවල්ගාව කඩෙන් කිලෝ 2 ගත්තා 640 යි. මුන් කිලෝ එක 320ට විකුණන්නෙ :angry:
     
    • Wow
    Reactions: gnilukshi

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    badu oni taran tiyanawa. maha amuthu jeevi set ekak ape minissu. dan oya karanna yanne chandeta kalin hal na pol na, kanna na kiala peralanna thama. sada kal me political rolema thama
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලගෙ පැතිවල රතු කැකුලු තියෙනවාද කීයද? අපෙ ගෙවල්ගාව කඩෙන් කිලෝ 2 ගත්තා 640 යි. මුන් කිලෝ එක 320ට විකුණන්නෙ :angry:




    අල්ලලා දීපන් පාරිභෝගික එකට
     
    • Like
    Reactions: PunkBuster

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Ude Spar gihin awe , 5KG Nipuna / Araliya Bags na Kirla denna ewanam box full tiba per person 3KG kiyala boad ekak gahala thibba eke.
    CIC Premium , Basmati wage ewana onne ganak gannda puluwan CIC 5KG Rathu ekak aragena awa. Polinam na ithin Spar eka onna welawaka full ithin.
    Ow bng munta pissu
    Nipuna 5KG keeri samba kottayak aragena awa math SPAR eken
    10KG kottath thibba
    loose wunath ona tharam thibba
    Petrol Liter eka 1000kata gatta kalayakuth thibba
    Ehema eke oya 20 wadipura deela ganna barida
    poddak iwasanna ba sinhalunta
     

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    අල්ලලා දීපන් පාරිභෝගික එකට
    සුපර්මාකට් වගේ නෙවෙයි මේ ගමවල්වල පොඩි කඩ. ඔප්පු කරන්න අමාරුයි මුන් වැඩි ගාණට විකුණනවා කියලා. මොකද උන් අඳුරන්නෙ නැති කෙනෙක් ඇහුවාම කියන්නෙ හාල් ආවෙ නෑ කියලා. අපි ඉස්සර ඉඳලා ඔතනින් බඩු ගන්න හින්දා අපිට හාල් දෙනවා අතින් ලියපු තුන්ඩුවක ගණන් දාලා. මන් හිතන්නෙ පාරිබෝගික එකෙන් කලින් ඇවිත් තියෙනවා, ඒත් මුකුත් අවුලක් වෙලා නෑ. අල්ලලා දුන්නොත් ඔත්තුව දුන්නෙ අපි කියලා අහුවෙනවා. කඩේ එකා ගමේ හැමෝ එක්කම හොඳින් ඉන්න හින්දා කවුරුත් ලෙඩ අදින්නෙ නෑ.
    ටවුන් එකට ගිහින් ගේන එක තමයි කරන්න වෙන්නෙ