student කෙලවෙයිද නැත්තන් universities වලට ගෙවන්න dollars නැතිවෙයිද?ස්ටුඩන්ට් කෙල වෙයි මුලින්ම
student කෙලවෙයිද නැත්තන් universities වලට ගෙවන්න dollars නැතිවෙයිද?ස්ටුඩන්ට් කෙල වෙයි මුලින්ම
ගෙවන්න දෙයි, අරන් යන්න සල්ලී දෙන එකක් නෑ වගේstudent කෙලවෙයිද නැත්තන් universities වලට ගෙවන්න dollars නැතිවෙයිද?
අඩු වෙයි , චොර රටවලට දෙන් නෑනේ
උබේ ඩිපී එක දැක්කම ජමනියෙන් ගන්නවා නැත්තම් මේ දවස් වල පුටින් උනත් ගන්නවඅඩෝ සිංහලු හිරවෙනවනේ දූපතේ
අපිව ගනින්කෝ හිම අයින් කරන්න හරි
ha ha kata paressamin, penawane. uba, ube ugath kama pennala thiyana hatiO/l ෆේල් තොට මොන වීසද පොන්ස්,![]()
ලොල් උන්ඩියල් කොරත් නොකරත් සල්ලි ලoකාවටනෙ,
UK වලින් විතරයි බන් visa දුන්නෙ නැත්තෙඒ කියන්නෙ ස්ටුඩන්ට් වීස නැතිවෙයි නේද . සිම්බන්ගෙ ක්රිකට් ටීම් එකට වීස දෙන්නෙත් නෑ කියනව නේද ගොඩක් රටවල් වලින්