රට බංකොලොත් උනොත් රටේ මිනිස්සුන්ට වීස

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    යුද්ධයක් අව්ලවන්න තියෙන්නේ
    දැන් ඉඳල ලොකු රටවල් වලින් ගේම ඉල්ලමු
    පෙර පිනකට කෝමද අපිට ගැහුවොත්
    මුලින් බොරු විරොදයක් දාමු පස්සේ උන්ට ඕන උත්ටක් කියල අපි සරණාගත ඉල්ලමු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    අඩෝ සිංහලු හිරවෙනවනේ දූපතේ
    අපිව ගනින්කෝ හිම අයින් කරන්න හරි
    උබේ ඩිපී එක දැක්කම ජමනියෙන් ගන්නවා නැත්තම් මේ දවස් වල පුටින් උනත් ගන්නව
     

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    දැනටමත් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. ෆිච් මූඩිස් රේටින් වලින් අපිව ණට ශ්‍රේණිගත කිරිමෙන් පහලට දාපු නිසා අනිත් රටවල් ස්ටුඩන්ට් ල ට වීසා නොදෙන තරම්...

    මොකද tuition fees, living cost පෙන්නන්න ඕනේ බැංකු හරහා student visa apply කරද්දි..

    ඔහොම උනාම වෙන්නෙ අපේ රටෙ බැංකු වලින් නිකුත් කරන සහතික හා වාර්තා වල අගය අඩු වීම. එතකොට automatically අපි වගේ රටකට allocate වෙන diversity quota එක india, pakistan, bangladesh වගේ රටවල් වලට ඒ අවස්තා යනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,184
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැනගන්න ටිකක් දැන් තමයි. තව පරක්කු වුනොත් රටත් එක්කම ගිලෙන්න වෙන්නේ.
    බැරිම උන් වෙඩි කන්න හරි යුක්රේන් හරි ගිහිං යුරෝප් පනින්න තියෙන්නේ.🙄
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒ කියන්නෙ ස්ටුඩන්ට් වීස නැතිවෙයි නේද . සිම්බන්ගෙ ක්‍රිකට් ටීම් එකට වීස දෙන්නෙත් නෑ කියනව නේද ගොඩක් රටවල් වලින්
    UK වලින් විතරයි බන් visa දුන්නෙ නැත්තෙ
    ඒක ඒ කාලෙ මුගාබෙ හිටිය නිසා තිබුන පොලිටිකල් අවුලක්
     
    • Like
    Reactions: skymicro