රට බේරා ගන්ඩ වරෙව්

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    රට බේරා ගන්ඩ වරෙව්

    ශ්‍රී ලංකාව නැවතත් වනාන්තර පිරි සුර ලොවක් කරන්න අපත් සමග එකතු වන්න...

    15541307_1364014237004854_1039872439298968168_n.jpg

    අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු

    ශ්‍රී ලංකාව නැවතත් වනාන්තර පිරි සුර ලොවක් කරන්න අපත් සමග එකතු වන්න...

    රටට ලෝකෙට ආදරේ නම් අපි,විල්පතුව රැකගෙන විතරක් මදි, මය්ත්රීව, මහින්දව ගෙනාවට මදි, හැමෝම එකතු වෙලා ගස් හිටවන්ට ඕනේ.

    මේ රී-ෆොරෙස්ට් ශ්‍රී ලංකා සංවිධානය ඒක දැනටමත් සාර්ථකව කරගෙන යනවා.

    මම මේ thread 1 දැම්මේ ඒ පණිවිඩය තවත් අය අතට අරන් යන්ඩ ඔබගේ සහය ඉල්ලන.

    මගේ කිසි සම්බන්දයක් නෑ මේ කට්ටියට. FB Page එකේ දැක්කේ.

    රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම් මේවා fb share කරගෙන,පුළුවන් නම් වැඩසටහන් වලටත් සහභාගී වෙලා,
    ඔයගොල්ලෝ හිටවපු ගස් වල Photo මේකේ පොස්ට් කරන්ඩ්. අඩුම ගානේ BUMP දාගෙන යන්ඩ.

    රී-ෆොරෙස්ට් ශ්‍රී ලංකා සංවිධානය මඟින් රුක් රෝපණ වැඩසටහන්
    FB Page : https://web.facebook.com/reforestsrilanka

    web site : http://www.reforestsrilanka.com

    reforest logo.jpg
    reforest.jpg
    රට බේරා ගන්ඩ වරෙව්
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ හිටවන්න හොඳ ගස් ටිකකුයි එව්වා ගන්න තැනුයි දාහල්ලකො. නිකන් මොනාහරි හිටෙව්වට වැඩක් නෑ නෙ. මම අඹ පැල වගයක් කෘෂිකර්මෙන් ගෙනැත් හිටෙව්වා. එකක් 250ක් ද 300ක් ද කොහෙද වුනා. ඒ වගේ හිටවන්න පැල වර්ග දාහල්ලා. වැඩකට ඇති ගස් හැබැයි. කොහොඹ පැල එහෙමත් හොඳා. ගන්නොරුවෙ කොහෙද තියෙනවලු පැල හෙන අඩුවට ගන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වසරකට හැම කෙනෙක්ම ගහක් හිටවන එක අනිවාර්‍ය කරන්න ඕන ආණ්ඩුවෙන් හරිනම්. මහා පරිමාණෙන් ගස් කපන උන්ට ටැක්ස් ගහලා උන් කපන එක ගහක් වෙනුවෙන් ඒ ජාතියේම පැල 2ක් හිටවන්න නියම කරන්න ඕන. රජයේ ඉඩම් නිකන් ඔහේ තියෙන එව්වගේ බැකෝ ටිකක් දාලා වලවල් කපලා තිබ්බා නම් එක එක පැල වලට ඒරියා වෙන් කරලා. අසවල් පැල අසවල් තැන හිටෝලා යන්න. එහෙම තැන් තියේ නම් මිනිස්සු ඇවිත් හිටෝලා යනව බං. පැලයක් රුපියල් 50ක් 75කට දෙනව නම් මම නම් උපන්දිනේකට විශේෂ දවසකට වගේ හිටෝලා ටැග් එකකුත් දාලා එනවා මගෙ පැලේ කියලා අඳුනගන්න. ආයෙ ඒ ගහේ අයිතිය මටවත් කාටවත් ඕන නෑ. නමුත් ගහ හැදෙයිනේ පාඩුවේ.
     
    Well said.

    අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    අඩෝ හිටවන්න හොඳ ගස් ටිකකුයි එව්වා ගන්න තැනුයි දාහල්ලකො. නිකන් මොනාහරි හිටෙව්වට වැඩක් නෑ නෙ. මම අඹ පැල වගයක් කෘෂිකර්මෙන් ගෙනැත් හිටෙව්වා. එකක් 250ක් ද 300ක් ද කොහෙද වුනා. ඒ වගේ හිටවන්න පැල වර්ග දාහල්ලා. වැඩකට ඇති ගස් හැබැයි. කොහොඹ පැල එහෙමත් හොඳා. ගන්නොරුවෙ කොහෙද තියෙනවලු පැල හෙන අඩුවට ගන්න.

    අවුරුදු නැකැත් වලට උපන් දිනේට ගස් හිටවන්ට පුරුදු වෙමු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අන්න නියස්ම වැඩක් . හිටෙව්වටම මදි වතුර දාල ලොකු වෙනකන් බලාගන්නත් ක්‍රමයක් ඕන :)

    බැසිල් ඉන්න කාලේ ( ඔව ඔව් හොරා කෑවා තමා :lol:)කඩවත නුවර පාරේ මද දිවයිඩර් එකේ කණු හිටවල ලස්සන මල් පෝච්චි එල්ලලා තිබ්බ .මද ලස්සන තනකොළ හිටවල පට්ට ලස්සනයි .දැන් එව්වට වෙච්ච් දෙයක් නැ.මල් පොඡ්චි ටික මොකෙක් හරි උස්සන් ගිහින් :dull:
    :no::no:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මරුසිරා;21176286 said:
    අන්න නියස්ම වැඩක් . හිටෙව්වටම මදි වතුර දාල ලොකු වෙනකන් බලාගන්නත් ක්‍රමයක් ඕන :)

    බැසිල් ඉන්න කාලේ ( ඔව ඔව් හොරා කෑවා තමා :lol:)කඩවත නුවර පාරේ මද දිවයිඩර් එකේ කණු හිටවල ලස්සන මල් පෝච්චි එල්ලලා තිබ්බ .මද ලස්සන තනකොළ හිටවල පට්ට ලස්සනයි .දැන් එව්වට වෙච්ච් දෙයක් නැ.මල් පොඡ්චි ටික මොකෙක් හරි උස්සන් ගිහින් :dull:
    :no::no:

    Ayya malgasui thanakoli echarama wadak na lassanta wage misak.

    Kos, teak, aduma gane mara wath hiteuwa nam.. (pare newi)

    para ain wala auwa anthi wenda wath.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් පාරවල් එහෙම පුළුල් කරන්න පුළුවන් උපරිමේට වගේ පුළුල් කරලා නිසා පාර දෙපැත්තේම හදන්න තියෙන්නේ උස යන ගස්. පාරට මීටර් මෙච්චරක් දුර තියලා දෙපැත්තෙම. ඉස්සර සෑහෙන්න ගස් හදලා තිබ්බා කුරුණෑගල - මීගමු පාරෙ. එව්වා පාර ලොකු කරන්න කැපුවා. ඒ වගේ රට පුරා පාරවල් දෙපැත්තේ උස යන ගස් හැදුවා නම් හරි මීටර් 50කට එක ගහක් ගානෙ හරි අඩුම ගානෙ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පුළුවන් එකෙක් ඉන්නවනම් අර ගස්වැද්දට පොරොවෙන් කොටා දාපියව්, ගස් කොටියක් හිටෙව්වට වඩා පුණ්‍යකර්මයක්, ආයි දෙකක් නැහැ මෙලොවදීම පිං පලදෙනවා එකාන්තයි.
     
    :rofl::rofl: