රට මී‍යා ta pissu hadila

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙම්බිරිස්සාව බන් හෙන අමාරු වුණා.... අම්බෝ මෙහෙම එකක් නම් ජීවිතේට හැදුනේ නෑ බන් :(:(

    අපෝ.. හෙම්බිරිස්සව වැඩි වුනහම නම් එපා වෙනවා බං.. දැන් ශේප් ද..??
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන්නම් මට ආපහු සැකයි උඹ GTRZ ද කියලා.. ඒ විදිහටමයි කතා කරන්නේ... :lol::lol::lol:

    යකෝ දැං මූ කියපි.. ජීටී මගෙ අයිඩී එක යූස් කරනවා කියල :frown::growl: දැං නං මට මේ මනුස්සය එක්ක මලත් පනිනව බං.. මං දහයට ගැනල ආයෙ බිංදුවට ගැන්නා :frown:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ඔබටත් මේ ෆොරමය තුල තවත් ජීටී ආර් ඉසෙඩ් කෙනෙක් වෙන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ බොහොම ලෙහෙසි වැඩක්.



    (ඔන්න ඕක කිව්වාම අපේ රටමීයා උන්නැහේ ඔබවත් ජීටී කෙනෙක් බවට පත් කරයි :lol: (ඌ කියයි උබත් ජීටී ගේ ෆේක් එකක් කියලා :lol: )

    :lol::lol::lol::lol:

    අය්යෝ... ඌ තාම පිලිගන්නේ නැද්ද... එහෙනම් ඉතිං කියලා වැඩක් නෑ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ.. හෙම්බිරිස්සව වැඩි වුනහම නම් එපා වෙනවා බං.. දැන් ශේප් ද..??

    shape una mey wihiluwa dekala... mata nahaya galawala thiyanna hithai ! :( naa ban thama honda naa :no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ දැං මූ කියපි.. ජීටී මගෙ අයිඩී එක යූස් කරනවා කියල :frown::growl: දැං නං මට මේ මනුස්සය එක්ක මලත් පනිනව බං.. මං දහයට ගැනල ආයෙ බිංදුවට ගැන්නා :frown:

    :lol::lol::lol::lol:

    ඌ උඹ 10 ට නෙමෙයි දහ දාහට ගනන් කරත් ඕක පිලිගන්න එකක් නෑ... ඌටම තේරෙන්න අරින්න වෙනවා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,792
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    heh hee....
    emoticon-0102-bigsmile.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඌ ඇත්තටම නොදැනුවත්කමට වෙන්න ඇති කියන්න ඇත්තේ.. දැන් ඌ දන්නවනේ දෙන්නෙක් කියලා... :):):yes:

    dan wath therum gathoth loku dayak :yes::yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔව් බන් මම ලෙඩ මර ගාතේ ගෙදර හිටියේ ... ලෙඩත් හොඳ උනා මේක දැකල:lol:

    උබලා ඔක්කොම මේව්වා දැකල ආතල් අරං ලෙඩත් සනීප කොරගත්ත මේ අසරනයා තාම එහෙම්මමය් :frown: :lol: කියපංකෝ මං වෙන එකෙක් කියලා අය්යෝ... :lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන් ඉතින් අපි මේ දෙන්නවා පෙන්නකන් විස්වාස කරන එකක් නෑ.. ආපහු ගෙට් එකක් ලෑස්ති කරමු.. රට මීයවත් ගෙන්නලා දෙන්නව එක තැන තියලා පෙන්නමු... :lol:

    :lol: ඒත් ශුවර් නෑ බං මූ කියයි එලකිරි කියන්නේ ලොකුයි සල්ලි කාරයෙක් වෙන්න ඇති ජීටී කියන්නෙ. ඒක නිසා මූට විස්වාස නැති වෙයි මූ කියයි ඔය ජීටී නෙමෙයි ඔය වෙන එකෙක් ප්ලාස්ටික් සැත් කමක් කරං ඇවිල්ලා කියලා :lol: දැං ඇත්තටම ජීටී අය්යා මේක දැකල මට මොනා කියයිද මංදා :shocked: :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබලා ඔක්කොම මේව්වා දැකල ආතල් අරං ලෙඩත් සනීප කොරගත්ත මේ අසරනයා තාම එහෙම්මමය් :frown: :lol: කියපංකෝ මං වෙන එකෙක් කියලා අය්යෝ... :lol::lol:

    කිව්වා නේන්නම් බන් සුද්ද සිංහලෙන් මීයට :eek: .... එන්න කියපන් මී කතුරක් තියල දාල වැඩේ ඉවරයක් කරමු .... :lol:
     
    Status
    Not open for further replies.